එකෙන් තමා මාත් දැනගත්තේ . ජාතිය අමතලා එවල තියෙනවා උබල යාලුවෝ ගැන හොයලා බලන්නේවත් නැ කියල . දැන් කතා කරන්න බැලූ . රැ වැඩ බාරව ඉන්න මිසි නෝනා සැරයි ලු
දැන් උඹත් හොස්පිටල් එකකද....??
කෝල් එක ආන්සර් කරපිය......
මමත් මැසේජ් එකක් දැම්මා.... උත්තරයක් නෑ.....
බලමු අපේ නර්ස් අංකල්ලා දෙන්නා අදුරන කවුරුහරි ඉන්නවද කියලා......
හරියටම මොකක්ද දන්නේ නෑ හොස්පිටල් එක සහ වාට්ටුව මූ ඉන්න...... 

ඒ කොහොමද එහෙම කියන්නේ......??
ඈහ්......?? 