chathupatiya රෝහල්ගතකර ඇත

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Onna balapan P#$%^ dial ekakage wada... ane manda muwa hadapu amma thaththa paw ban
    :lol::lol:

    kochchara athal gaththath kage hari asarana kamakadi wachanekin hari pihita wenna bari kalakanniyek:yes:

    reputation_neg.gif
    chathupatiya රෝහල්ගතකර ඇත 03-14-2013 08:52 AM ithin apita pukada huththo.. makabavika pala thoo uuth ekka

    oya sunimalaya wennathi ban :lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    වකුගඩු වල ගල් හැදිලා අමාරු වෙලා තමා රෝහල්ගත කරලා තියෙන්නේ . සැහෙන්න අමාරු වෙලා තියෙනවා මොකද පොර පොළොවේ පස් කකා කෑගහනකොටත් කට්ටියට ලෙඩේ මොකද්ද කියල හොයාගන්න බැරිවෙලා පස්සේ කරපු ස්කෑන් එකකින් තමා හොයාගෙන තියෙන්නේ මේ ලෙඩේ සමාජ රෝග තත්වයක් නෙමේ කියලා . තාමත් බෙහෙත් බිබී ගෙදර තමා ඉන්නේ. :yes:

    මේකෙන් හොද දෙයකුත් වෙලා තියෙනවා . මුට බදින්න ඉන්න කෙල්ල සැර බිම සදහා දාපු වාරණ නියෝගය අයින් කරගන්න මේක හොද අවස්ථාවක් වෙලා . මු කියලා බිම නවත්තපු නිසා තමා මේ ඔක්කොම ඉදලා හිටලාවත් පොඩ්ඩක් බොන්න වෙනවා කියලා . බලපන් ඉතින් :lol::lol:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    වකුගඩු වල ගල් හැදිලා අමාරු වෙලා තමා රෝහල්ගත කරලා තියෙන්නේ . සැහෙන්න අමාරු වෙලා තියෙනවා මොකද පොර පොළොවේ පස් කකා කෑගහනකොටත් කට්ටියට ලෙඩේ මොකද්ද කියල හොයාගන්න බැරිවෙලා පස්සේ කරපු ස්කෑන් එකකින් තමා හොයාගෙන තියෙන්නේ මේ ලෙඩේ සමාජ රෝග තත්වයක් නෙමේ කියලා . තාමත් බෙහෙත් බිබී ගෙදර තමා ඉන්නේ. :yes:

    මේකෙන් හොද දෙයකුත් වෙලා තියෙනවා . මුට බදින්න ඉන්න කෙල්ල සැර බිම සදහා දාපු වාරණ නියෝගය අයින් කරගන්න මේක හොද අවස්ථාවක් වෙලා . මු කියලා බිම නවත්තපු නිසා තමා මේ ඔක්කොම ඉදලා හිටලාවත් පොඩ්ඩක් බොන්න වෙනවා කියලා . බලපන් ඉතින් :lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වකුගඩු වල ගල් හැදිලා අමාරු වෙලා තමා රෝහල්ගත කරලා තියෙන්නේ . සැහෙන්න අමාරු වෙලා තියෙනවා මොකද පොර පොළොවේ පස් කකා කෑගහනකොටත් කට්ටියට ලෙඩේ මොකද්ද කියල හොයාගන්න බැරිවෙලා පස්සේ කරපු ස්කෑන් එකකින් තමා හොයාගෙන තියෙන්නේ මේ ලෙඩේ සමාජ රෝග තත්වයක් නෙමේ කියලා . තාමත් බෙහෙත් බිබී ගෙදර තමා ඉන්නේ. :yes:

    මේකෙන් හොද දෙයකුත් වෙලා තියෙනවා . මුට බදින්න ඉන්න කෙල්ල සැර බිම සදහා දාපු වාරණ නියෝගය අයින් කරගන්න මේක හොද අවස්ථාවක් වෙලා . මු කියලා බිම නවත්තපු නිසා තමා මේ ඔක්කොම ඉදලා හිටලාවත් පොඩ්ඩක් බොන්න වෙනවා කියලා . බලපන් ඉතින් :lol::lol:

    :rofl:ආඩම්බරයි ඌ ගැන:P
     
    • Like
    Reactions: Roshan 4ever