Chathura Alwis මූ පට්ට බං

Jul 5, 2012
1,773
265
0
ජනමාධ්‍ය කලාව ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අමු බයියෙක්. මේ බූරුවා දන්නේ නැහැ රාජ්‍ය උත්සවයක් ආරාධනා කිරීමයි උංගේ ගොඩේ ගෙදර මගුලකට ආරාධනය කිරීමයි කියන්නේ දෙකක් කියල. ප්‍රොටොකොල් ගැන දන්නවයෑ බයියෝ!
 

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    13315285_1620798864877850_6047962024260288645_n.jpg
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    ජිංතක ජිල්ලබකිට;20201455 said:
    ජනමාධ්‍ය කලාව ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අමු බයියෙක්. මේ බූරුවා දන්නේ නැහැ රාජ්‍ය උත්සවයක් ආරාධනා කිරීමයි උංගේ ගොඩේ ගෙදර මගුලකට ආරාධනය කිරීමයි කියන්නේ දෙකක් කියල. ප්‍රොටොකොල් ගැන දන්නවයෑ බයියෝ!

    Ane fala kari thambi wesige puthaalaaa,
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,346
    113
    මූ මොනව උනත් ඇත්ත, අයෙ මූනට දමල ගැහුව වගේ කතා කරන පොරක්, මූ අනිත් මාධ්‍ය හැලපයන්ට ආදර්ශයක්, උබ නියම කොල්ලෙක් මචං :cool:


    :yes::yes::yes:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මේකේ රොකට් රෝහිතය කියනව " ඒ එන්වයරමෙන්ටල් එක හරි වෙනස් " කියල අරූ දික-පූ ගෙන අහන් ඉන්නවා.. කමක් නැහැ දෙන්නගෙන් එකෙක්වත් ඉන්ගිරිසි දන්නෙත් නැහැ, රොකට් සයන්ස් දන්නේත් නෑ, අපිට ආතල්.
    :lol::lol:
     
    • Like
    Reactions: basunnaha

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113


    ලසන්ත කියන කොටිය කොහොමද බොල සැබෑ මාධ්‍යවේදියෙක් උනේ??

    ලසන්ත මරපු දවස්වලම මරල දාපු රෙයිලංගි සෙල්වරාජා කියන දෙමළ මාධ්‍යවේදිනිය ගැන ඒ දවස් වල එක වචනයක් තොපි කතා කරේ නෑ මොකද රෙයිලංගිව මැරුවෙ කොටි නිසා

    කොටි ගහල මදි තොපිට
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    ලසන්ත කියන පර කොටිය කොහොමද බොල සැබෑ මාධ්‍යවේදියෙක් උනේ??

    ලසන්ත පර කොටිය මරපු දවස්වලම මරල දාපු රෙයිලංගි සෙල්වරාජා කියන දෙමළ මාධ්‍යවේදිනිය ගැන ඒ දවස් වල එක වචනයක් තොපි කතා කරේ නෑ මොකද රෙයිලංගිව මැරුවෙ කොටි නිසා

    කොටි ගහල මදි තොපිට


    ඈ බං ඔහොම හැම එකාටම කොටියා කිව්වහම අන්තිමට මැදමූලන ඉඳුල් බත් දංකුඩ කන උඹලා විතරයි නේ ඉතුරු වෙන්නේ

    :lol::lol:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ජිංතක ජිල්ලබකිට;20201666 said:

    ඈ බං ඔහොම හැම එකාටම කොටියා කිව්වහම අන්තිමට මැදමූලන ඉඳුල් බත් දංකුඩ කන උඹලා විතරයි නේ ඉතුරු වෙන්නේ

    :lol::lol:

    කව්ද යකෝ හැම එකාටම කොටිය කිව්වෙ?
    තෝ ඒ දවස්වල sunday leader කියෙව්වෙ නැද්ද?

    ලසන්ත කියන්නෙ කොටියෙක්


    ඔය මිනිහ ලිව්වෙ ආණ්ඩුවෙ කන්තෝරුවල ලයිට් ඕෆ් කරන්නෙ නැතිව ජාතික ධනය අපතේ යනව වගේ සිඟිති කතා නෙමෙයි කොටින්ගේ ත්‍රස්තවාදී ක්‍රියා සාධාරණීකරනය කරපු එක සහ කොටි වෙනුවෙන් මතවාදී අරගලයක් අරගෙන ගියපු එක.

     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දේශපාලකයෙකු විසින් හමුදා නිලධාරියෙකු අපහසුතාවයට පත්කළ
    ප්‍රථම අවස්ථාව මෙය නොවේ...
    අප්පච්චිගේ කාලයේ මීට වඩා දේවල් සිදුවිය..ඔය එක කැණහිලෙක් වත්
    ඒවා විවේචනය කලේ නැත වීරයො වුනේ නැත.
    නසීර් අහමඩ් හමුදා නිලධාරීන්ගේ අඬු කැඩුවේ නැත...
    ඉංග්‍රීසියෙන් ප්‍රශ්ණ කලේ නිල උත්සවයක අනුගමනය කළයුතු
    ක්‍රියා පටිපාටිය PROTOCOL පිළිබඳවයි...
    ඔහුගේ පැත්තෙන් එය සාධාරණය..අධ්‍යාපන විෂය අයිති පලාත්
    සභාවට මිස නාවික හමුදාවට නොවේ...එහෙත් මහ ඇමැතිගේ
    කතා විලාශය හා හැසිරීම තරයේ හෙලා දකිමි
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ ඉන්නෙ උඹලගෙ අනිත් මාධ්‍ය වීරයාගෙ ගෑණි

    තොපිට මුන් වීරයෝ


    රටකට ගිය කල


     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    කව්ද යකෝ හැම එකාටම කොටිය කිව්වෙ?
    තෝ ඒ දවස්වල sunday leader කියෙව්වෙ නැද්ද?

    ලසන්ත කියන්නෙ පර කොටියෙක්
    ඕක මරල දාපු එක ජාතික අවශ්‍යතාවයක්
    ඔය වේස බල්ල මැරිච්ච දවසෙ අපි ඔක්කොම සතුටු උනා තව මහ කොටියෙක් ඉවරයි කියල

    ඔය බල්ල ලිව්වෙ ආණ්ඩුවෙ කන්තෝරුවල ලයිට් ඕෆ් කරන්නෙ නැතිව ජාතික ධනය අපතේ යනව වගේ සිඟිති කතා නෙමෙයි කොටින්ගේ ත්‍රස්තවාදී ක්‍රියා සාධාරණීකරනය කරපු එක සහ කොටි වෙනුවෙන් මතවාදී අරගලයක් අරගෙන ගියපු එක.
    13331091_1219340751423036_1490818561453421198_n.jpg
     
    Jul 5, 2012
    1,773
    265
    0

    කව්ද යකෝ හැම එකාටම කොටිය කිව්වෙ?
    තෝ ඒ දවස්වල sunday leader කියෙව්වෙ නැද්ද?

    ලසන්ත කියන්නෙ පර කොටියෙක්
    ඕක මරල දාපු එක ජාතික අවශ්‍යතාවයක්
    ඔය වේස බල්ල මැරිච්ච දවසෙ අපි ඔක්කොම සතුටු උනා තව මහ කොටියෙක් ඉවරයි කියල

    ඔය බල්ල ලිව්වෙ ආණ්ඩුවෙ කන්තෝරුවල ලයිට් ඕෆ් කරන්නෙ නැතිව ජාතික ධනය අපතේ යනව වගේ සිඟිති කතා නෙමෙයි කොටින්ගේ ත්‍රස්තවාදී ක්‍රියා සාධාරණීකරනය කරපු එක සහ කොටි වෙනුවෙන් මතවාදී අරගලයක් අරගෙන ගියපු එක.

    So why don't you post one such article by late Lasantha. ?