Chathura Alwis මූ පට්ට බං

Jul 5, 2012
1,773
265
0
දේශපාලකයෙකු විසින් හමුදා නිලධාරියෙකු අපහසුතාවයට පත්කළ
ප්‍රථම අවස්ථාව මෙය නොවේ...
අප්පච්චිගේ කාලයේ මීට වඩා දේවල් සිදුවිය..ඔය එක කැණහිලෙක් වත්
ඒවා විවේචනය කලේ නැත වීරයො වුනේ නැත.
නසීර් අහමඩ් හමුදා නිලධාරීන්ගේ අඬු කැඩුවේ නැත...
ඉංග්‍රීසියෙන් ප්‍රශ්ණ කලේ නිල උත්සවයක අනුගමනය කළයුතු
ක්‍රියා පටිපාටිය PROTOCOL පිළිබඳවයි...
ඔහුගේ පැත්තෙන් එය සාධාරණය..අධ්‍යාපන විෂය අයිති පලාත්
සභාවට මිස නාවික හමුදාවට නොවේ...එහෙත් මහ ඇමැතිගේ
කතා විලාශය හා හැසිරීම තරයේ හෙලා දකිමි

Very True! :yes::yes:
I agree with you 100% sir!
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113

    කව්ද යකෝ හැම එකාටම කොටිය කිව්වෙ?
    තෝ ඒ දවස්වල sunday leader කියෙව්වෙ නැද්ද?

    ලසන්ත කියන්නෙ පර කොටියෙක්
    ඕක මරල දාපු එක ජාතික අවශ්‍යතාවයක්
    ඔය වේස බල්ල මැරිච්ච දවසෙ අපි ඔක්කොම සතුටු උනා තව මහ කොටියෙක් ඉවරයි කියල

    ඔය බල්ල ලිව්වෙ ආණ්ඩුවෙ කන්තෝරුවල ලයිට් ඕෆ් කරන්නෙ නැතිව ජාතික ධනය අපතේ යනව වගේ සිඟිති කතා නෙමෙයි කොටින්ගේ ත්‍රස්තවාදී ක්‍රියා සාධාරණීකරනය කරපු එක සහ කොටි වෙනුවෙන් මතවාදී අරගලයක් අරගෙන ගියපු එක.

    Thamanta wirudda matha darana minissu marana 1kada sinhala bowdha kama radical islam ideology thamunta thiyenne
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    ජිංතක ජිල්ලබකිට;20201652 said:
    මේකේ රොකට් රෝහිතය කියනව " ඒ එන්වයරමෙන්ටල් එක හරි වෙනස් " කියල අරූ දික-පූ ගෙන අහන් ඉන්නවා.. කමක් නැහැ දෙන්නගෙන් එකෙක්වත් ඉන්ගිරිසි දන්නෙත් නැහැ, රොකට් සයන්ස් දන්නේත් නෑ, අපිට ආතල්.
    :lol::lol:

    මේරට ඉස්සරහට මුස්ලිම් බහුත්‍රර රටක් වෙන බව පිලිගන්න UNP අයත්,මුස්ලිම් අයිතින් වෙනුවෙන් කවදත් අපිට සපෝට් දෙන UNP එකත් මුස්ලිම් අපට ස්ක්තියක්.
    UNPයත් රනිල් සහ my3 ඉනනකන් මුස්ලිම් අපි ඉස්සරහට එන එක වලක්වන්න බැ
    මොනව උනත් සින්හල් අය් දෙකට් බෙදිලා ඉන්න එක මුස්ලිම් දෙමල ඕනම සුලුජතිකට ආරස්සාවයි.
    ඉතිහාසෙත් අදත් UNP අය සින්හල සන්ස්කෘති විරොදි සින්හල විරෝදි මත දරන නිසා UNPඅය මුස්ලිම් ස්වයන්පලනයක් ඇති කිරිමට උදව්වකි.

    2020දි කෙසේ හෝ රනිල් ජනපති කිරීමට මුස්ලිම් අය සියල්ල දැන් සිට උදව් කරමු.රනිල්ගෙ 2020 සිට 2030 තෙක් පලනය තුල සියලු සුලුජාතික අබිලාස ඉටුකිරීම ඉස්තිරවේ,එම නිසා දැන් සිට මුස්ලිම් අය unp එක සක්තිවන්ත කරමු.හකි අයුරින් අරාබි,පකිස්තන්,ර්ජිත්තු රට වලින් ආධාර එකතු කරන්න.මෙරට ප්‍රධන සන්ස්කෘති හා ජනවර්ගය මුස්ලිම් කිර්‍රිම එවිට ස්බාවක් වනු නියතය
    අපේ දේශකයන්ට අනුව මේ රටේ UNP යනුවෙන් පක්ශයක් මවා ඇත්තේ මුස්ලිම් ජනයා ආරක්සා කිර්‍රිමටයි.උපතෙන් UNPඅය මුස්ලිම් හෝ මුස්ලිම් නොවුනත් UNPඅය සැබවින්ම මුස්ලිම් සම්බවයක් හා අසිර්වාදයක් ඇති කොටසකි.මේරට මුස්ලිම් ජනරජයක් බවට ප්‍රකාශ වන දිනෙයක රටේ සියලු UNPජනතාවට මුස්ලිම් ජාතිය වැලද ගැනීමට අපි සියලු කටයුතු කරන්නෙමු
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    තමන්ට විරුද්ධ මත දරන උන් මරණ එකයි, ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් කරද්දි ත්‍රස්තවාදීන් මරණ එකයි දෙකක් සහෝදරයා
    lasantha and eknaligoda are terrorists not journalists

    So why don't you post an article by Lasantha that support terrorism?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    මේරට ඉස්සරහට මුස්ලිම් බහුත්‍රර රටක් වෙන බව පිලිගන්න UNP අයත්,මුස්ලිම් අයිතින් වෙනුවෙන් කවදත් අපිට සපෝට් දෙන UNP එකත් මුස්ලිම් අපට ස්ක්තියක්.
    UNPයත් රනිල් සහ my3 ඉනනකන් මුස්ලිම් අපි ඉස්සරහට එන එක වලක්වන්න බැ
    මොනව උනත් සින්හල් අය් දෙකට් බෙදිලා ඉන්න එක මුස්ලිම් දෙමල ඕනම සුලුජතිකට ආරස්සාවයි.
    ඉතිහාසෙත් අදත් UNP අය සින්හල සන්ස්කෘති විරොදි සින්හල විරෝදි මත දරන නිසා UNPඅය මුස්ලිම් ස්වයන්පලනයක් ඇති කිරිමට උදව්වකි.

    2020දි කෙසේ හෝ රනිල් ජනපති කිරීමට මුස්ලිම් අය සියල්ල දැන් සිට උදව් කරමු.රනිල්ගෙ 2020 සිට 2030 තෙක් පලනය තුල සියලු සුලුජාතික අබිලාස ඉටුකිරීම ඉස්තිරවේ,එම නිසා දැන් සිට මුස්ලිම් අය unp එක සක්තිවන්ත කරමු.හකි අයුරින් අරාබි,පකිස්තන්,ර්ජිත්තු රට වලින් ආධාර එකතු කරන්න.මෙරට ප්‍රධන සන්ස්කෘති හා ජනවර්ගය මුස්ලිම් කිර්‍රිම එවිට ස්බාවක් වනු නියතය
    අපේ දේශකයන්ට අනුව මේ රටේ UNP යනුවෙන් පක්ශයක් මවා ඇත්තේ මුස්ලිම් ජනයා ආරක්සා කිර්‍රිමටයි.උපතෙන් UNPඅය මුස්ලිම් හෝ මුස්ලිම් නොවුනත් UNPඅය සැබවින්ම මුස්ලිම් සම්බවයක් හා අසිර්වාදයක් ඇති කොටසකි.මේරට මුස්ලිම් ජනරජයක් බවට ප්‍රකාශ වන දිනෙයක රටේ සියලු UNPජනතාවට මුස්ලිම් ජාතිය වැලද ගැනීමට අපි සියලු කටයුතු කරන්නෙමු

    නරකද UNP කාරයන්ට නොමිලේ කොණ කපාගන්න තැනකුත් විවෘත කලා නම් :lol:
     
    • Like
    Reactions: senewimala1988

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ජිංතක ජිල්ලබකිට;20201455 said:
    ජනමාධ්‍ය කලාව ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අමු බයියෙක්. මේ බූරුවා දන්නේ නැහැ රාජ්‍ය උත්සවයක් ආරාධනා කිරීමයි උංගේ ගොඩේ ගෙදර මගුලකට ආරාධනය කිරීමයි කියන්නේ දෙකක් කියල. ප්‍රොටොකොල් ගැන දන්නවයෑ බයියෝ!

    ප්‍රොටොකොල් කියන්නේ මොකද බන් මේවට ? :confused::confused:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    දේශපාලකයෙකු විසින් හමුදා නිලධාරියෙකු අපහසුතාවයට පත්කළ
    ප්‍රථම අවස්ථාව මෙය නොවේ...
    අප්පච්චිගේ කාලයේ මීට වඩා දේවල් සිදුවිය..ඔය එක කැණහිලෙක් වත්
    ඒවා විවේචනය කලේ නැත වීරයො වුනේ නැත.
    නසීර් අහමඩ් හමුදා නිලධාරීන්ගේ අඬු කැඩුවේ නැත...
    ඉංග්‍රීසියෙන් ප්‍රශ්ණ කලේ නිල උත්සවයක අනුගමනය කළයුතු
    ක්‍රියා පටිපාටිය PROTOCOL පිළිබඳවයි...
    ඔහුගේ පැත්තෙන් එය සාධාරණය..අධ්‍යාපන විෂය අයිති පලාත්
    සභාවට මිස නාවික හමුදාවට නොවේ...එහෙත් මහ ඇමැතිගේ
    කතා විලාශය හා හැසිරීම තරයේ හෙලා දකිමි

    ජිංතක ජිල්ලබකිට;20201455 said:
    ජනමාධ්‍ය කලාව ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අමු බයියෙක්. මේ බූරුවා දන්නේ නැහැ රාජ්‍ය උත්සවයක් ආරාධනා කිරීමයි උංගේ ගොඩේ ගෙදර මගුලකට ආරාධනය කිරීමයි කියන්නේ දෙකක් කියල. ප්‍රොටොකොල් ගැන දන්නවයෑ බයියෝ!

    wena monawa kiyandatha????
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ප්‍රොටොකොල් කියන්නේ මොකද බන් මේවට ? :confused::confused:

    pro·to·col
    ˈprōdəˌkôl,ˈprōdəˌkäl/
    noun
    1.
    the official procedure or system of rules governing affairs of state or diplomatic occasions.
    "protocol forbids the prince from making any public statement in his defense"
    2.
    the original draft of a diplomatic document, especially of the terms of a treaty agreed to in conference and signed by the parties.
    synonyms: agreement, treaty, entente, concordat, convention, deal, pact, contract, compact; formalconcord
    "the two countries signed a protocol"
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    ජිංතක ජිල්ලබකිට;20201825 said:
    So why don't you post an article by Lasantha that support terrorism?

    he dent have anything bayyange kata tiyenne virudda hama ekama kotiyata support kara kiyala but un danne lokuma support unge lokka kiyala

    yudda kale hagngila idala ekaparama polawa imbala eliyata awama okkoma hari kaiyala hlitna inna gon mansikawathyak tienne oya gode bayyanta. :lol::lol::lol:
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    නරකද UNP කාරයන්ට නොමිලේ කොණ කපාගන්න තැනකුත් විවෘත කලා නම් :lol:

    UNP අය ඔබ කිව්ව එක කැපුවත් නැතත් මුස්ලිම් අය වගේ තමයි ආකල්ප එයලගෙ
    මුස්ලිම් වැලදගන්න UNP එන අයට නොමිලේම ඒ දේ කරගන්න අපිට පුලුවන් අපේ ඩොක්ටස්ල මීට් කරවන්න..Do dont need to bother about that.We can arrange at any time
     
    May 26, 2016
    71
    4
    0
    13315285_1620798864877850_6047962024260288645_n.jpg

    true
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    චතුරයා ඔය දේශපාලන ටෝක් දෙන ඒවා දිරවන්නේ නෑ මොකද දැන් මාධ්‍ය නිදහස තියන නිසා මුන් වගේ උන් සිංහයෝ වෙලා. කලින් ආණ්ඩුව කාලේ මාධ්‍ය වේදියෝන්ගේ නොමිලේ කොන්ඩ කපලා කවනකොට, අතපය කඩනකොට, පොලීසියට බලු වෙන්න බනිනකොට, මාලක සිල්වා ආමි මේජර් කෙනෙකුගේ ඔළුව පලනකොට මුන් කොහෙද දන්නේ නෑ හිටියේ. සමබර වෙයන් චතුර උඹට එතකොට ගොඩක් දුර යන්න පුළුවන් වෙයි. :cool:
     
    • Like
    Reactions: Shadow.Walker
    Jul 5, 2012
    1,773
    265
    0

    there were so many back then on sunday leader. every week he published government forces shelled this many houses and this many children died and stuff. when ltte bombed civilians he goes numb.
    and he leaked various government info to the public and in turn to the terrorists
    he is one of the guys that said government forces were using chemical weapons on civilians in the north..
    he was part of a carefully orchestrated propaganda war against government forces back then

    Lasantha, an ethnic Sinhalese journalist based in Colombo writes in a weekly tabloid that government forces commit war crimes
    Ltte in their own channels of communication says the same
    and western powers of the like of Bernard Kouchner forces government to stop the war quoting Lasantha

    this had to be stopped, and that's why lasantha was taken out.

    search sunday leader archives

    Pons, Why cant you post a single article? We don't want your interpretation.
    Actually from what you have written you could be taken into custody. Lasantha was never arrested, charged under PTA, was a law abiding citizen, yet you seem to know who "took him out". I will do my best let the authorities know who you are.
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ජිංතක ජිල්ලබකිට;20203585 said:
    Pons, Why cant you post a single article? We don't want your interpretation.
    Actually from what you have written you could be taken into custody. Lasantha was never arrested, charged under PTA, was a law abiding citizen, yet you seem to know who "took him out". I will do my best let the authorities know who you are.

    That's what you people do.
    take people online into custody and shut their voices down.

    if you read past news papers there were records of him being taken for questioning

    Read this
    https://www.colombotelegraph.com/in...old-lal-three-times-uvindu-tells-navi-pillay/
     
    Last edited: