දේශපාලකයෙකු විසින් හමුදා නිලධාරියෙකු අපහසුතාවයට පත්කළ
ප්‍රථම අවස්ථාව මෙය නොවේ...
අප්පච්චිගේ කාලයේ මීට වඩා දේවල් සිදුවිය..ඔය එක කැණහිලෙක් වත්
ඒවා විවේචනය කලේ නැත වීරයො වුනේ නැත.
නසීර් අහමඩ් හමුදා නිලධාරීන්ගේ අඬු කැඩුවේ නැත...
ඉංග්‍රීසියෙන් ප්‍රශ්ණ කලේ නිල උත්සවයක අනුගමනය කළයුතු
ක්‍රියා පටිපාටිය PROTOCOL පිළිබඳවයි...
ඔහුගේ පැත්තෙන් එය සාධාරණය..අධ්‍යාපන විෂය අයිති පලාත්
සභාවට මිස නාවික හමුදාවට නොවේ...එහෙත් මහ ඇමැතිගේ
කතා විලාශය හා හැසිරීම තරයේ හෙලා දකිමි
Very True!


I agree with you 100% sir!



