Chathura Alwis මූ පට්ට බං

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    13315285_1620798864877850_6047962024260288645_n.jpg
    ඉතින් බන් ලසන්තව මැරුවො වෙල් විදානෙනෙ මොනවද මේ කියනවන බයිල ???? දැන් ලසන්තව මරපු එවුන් එල්ලුවද??? ලසන්තව අල්ලන් චතුරට මඩ ගහන්ඩ බැ, චතුර ලසන්තගෙ සමකාලිකයෙක් නෙමේ, චතුරල අලුතින් හැදීගෙන ගෙන අය වයසින් උන්ත් කොච්චර අසමානද අනික මාධය වෙනස් කවුද මේක හදපු ගොන් නාම්බ,
     
    Jul 5, 2012
    1,773
    265
    0
    That's what you people do.
    take people online into custody and shut them down.

    if you read past news papers there were records of him being taken for questioning

    Yeah! hell Yeah! you justify killing a journalist , a law abiding citizen in a public forum. Lasantha was never arrested or charged under Prevention of Terrorism Act. You seem to know the reason and the people involved in "taking him out". You disgust me! people like you should be in jail for sure with other terrorists.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ජිංතක ජිල්ලබකිට;20203699 said:

    Read this
    I base my information on what i read on Colombo Telegraph and other web resources

    https://www.colombotelegraph.com/in...old-lal-three-times-uvindu-tells-navi-pillay/
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජිංතක ජිල්ලබකිට;20203699 said:

    Yeah! hell Yeah! you justify killing a journalist , a law abiding citizen in a public forum. Lasantha was never arrested or charged under Prevention of Terrorism Act. You seem to know the reason and the people involved in "taking him out". You disgust me! people like you should be in jail for sure with other terrorists.

    Yeah right. So because he was never arrested he's not a terrorist or LTTE sympathizer. There is a strong rumor that certain individual within the yahapalana government is responsible for his murder. Anyhow killing of a human being cannot be justified.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    That's what you people do.
    take people online into custody and shut them down.

    if you read past news papers there were records of him being taken for questioning

    Lasantha was never arrested by TID most of his articles reviled corruption and abuse of state funds...Rajitha ur accusing a dead who want come n answer ur lies but wht if he come to your dreams n haunt u so be afraid to lie whts goes around comes around
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Lasantha was never arrested by TID most of his articles reviled corruption and abuse of state funds...Rajitha ur accusing a dead who want come n answer ur lies but wht if he come to your dreams n haunt u so be afraid to lie whts goes around comes around

    He also published articles that revealed sensitive issues regarding national security. Once he published an article linking Karuna's military wing with Sri Lankan army officials. LTTE used that news paper article to justify their claims in one of the peace talks in 2006.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කාටද බන් මේකව වීරයෙක් වගේ පෙන්නේ?
    පිස්සු නැත්තම් ශෝක්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එකෙන්ම ඇත්ත කතාව.

    ඉතින් ඇයි දැන් මු‍ගේ මරනෙ ගැන හොයන් නැත්තෙ? දැන් ආන්ඩුවේ එකෙක් මාට්ටු වෙයි කියල ‍හිතෙන නිසාද?? :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොනිලගෙ කුක්කො සෙට් එකට චතුරව ඇලජික්.:lol::lol::lol::lol::lol: චතුරලගෙන් පල් වෙවි පච වෙනවට වඩා හොද නැද්ද පොනිලල තමන්ගෙ වැරදි හදාගත්තනම්,අරහෙ තම්බියෙක් නාවික හමුදාවෙ කොල්ලෙක්ට බැනල, ඒවට unp *න්නයො ටික මීක නැ චතුරට බනින්ඩ නම් එනව හිවල්ලු ටික දුනවගෙන පව් ඉතින් ජම්මෙ වැරද්දනෙ,:dull:
     
    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    චතුර මහින්දගේ කාලෙත් ලුණු ඇඹුල් ඇතුව උදේ වැඩසටහන කලා.
    ගොඩක් උන් දැන් පල් ටෝක් දැම්මට චතුර කරන වැඩසටහනවත් දන්නේ නැ,
    ඉස්සර ඇම්ම තියන unp සෙට් එක ඒ කාලේ හරියට news එකක් බල ගන්න කියල බැලුවෙම ඕක.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඇයි දැන් මු‍ගේ මරනෙ ගැන හොයන් නැත්තෙ? දැන් ආන්ඩුවේ එකෙක් මාට්ටු වෙයි කියල ‍හිතෙන නිසාද?? :rofl::rofl::rofl:
    :yes::yes::yes: වෙල් විදානෙ පාන්ඩුවෙ කුක්කනෙ ඒක නිසා ලසන්තව මරපු ඒවට පරික්ශන එපා, unp පොන්ස්ලගෙ පජාත තියරි.:lol::lol:
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    ලසන්ත කියන පර කොටිය කොහොමද බොල සැබෑ මාධ්‍යවේදියෙක් උනේ??

    ලසන්ත මරපු දවස්වලම මරල දාපු රෙයිලංගි සෙල්වරාජා කියන දෙමළ මාධ්‍යවේදිනිය ගැන ඒ දවස් වල එක වචනයක් තොපි කතා කරේ නෑ මොකද රෙයිලංගිව මැරුවෙ කොටි නිසා

    කොටි ගහල මදි තොපිට

    Mamanam me gana kiyanna danne naha. Eth madya wediyo gananawak athurudahan/gathanaya wela thiyena rataka eknaligoda saha lasantha gana pamanak katha kirima harima manjamikai neda bolau.:angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චතුර මහින්දගේ කාලෙත් ලුණු ඇඹුල් ඇතුව උදේ වැඩසටහන කලා.
    ගොඩක් උන් දැන් පල් ටෝක් දැම්මට චතුර කරන වැඩසටහනවත් දන්නේ නැ,
    ඉස්සර ඇම්ම තියන unp සෙට් එක ඒ කාලේ හරියට news එකක් බල ගන්න කියල බැලුවෙම ඕක.
    ඒව මතක නැ දැන් unp පාහරයන්ට කොහෙද කෙලෙහිගුන මතක තියෙන්නෙ අමු පම්පි සෙට් එක.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Yeah right. So because he was never arrested he's not a terrorist or LTTE sympathizer. There is a strong rumor that certain individual within the yahapalana government is responsible for his murder. Anyhow killing of a human being cannot be justified.

    Who gave licence to kill sympathizers? Which Law? ( he was never a LTTE sympathizer!) There was a very controversial law enforced, known as PTA. Almost any one with links to terrorism was taken in to custody, interrogated. Dude ! watch your mouth, you are treading on thin ice!
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mamanam me gana kiyanna danne naha. Eth madya wediyo gananawak athurudahan/gathanaya wela thiyena rataka eknaligoda saha lasantha gana pamanak katha kirima harima manjamikai neda bolau.:angry::angry::angry:
    ලසන්තව මැරුවෙ වෙල් විදානෙ කියල රනිල පාර්ලිමේන්තුවෙදිම කියල තියෙනවනෙ ඉතින් දැන් ෆොනීව හිරේ දාන්ඩ ඔනනෙ අල්ලල, කො ඒවට නිතිය.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ජිංතක ජිල්ලබකිට;20203811 said:
    Who gave licence to kill sympathizers? Which Law? ( he was never a LTTE sympathizer!) There was a very controversial law enforced, known as PTA. Almost any one with links to terrorism was taken in to custody, interrogated. Dude ! watch your mouth, you are treading on thin ice!

    Have you been reading his articles on sunday leader back then?

    i remember reading articles which repeatedly mentioned of government forces shelling on civilians.

    there were reports of him being arrested few times for revealing state secrets.
    does revealing state secrets when a war is being waged with a terror group constitute an act of terrorism?
    and for his assassination read this on colombo telegraph

    https://www.colombotelegraph.com/in...old-lal-three-times-uvindu-tells-navi-pillay/

    they seem to know who did it don't they?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    චතුර කියන්නේ පල් මෝඩ් ගොඩේ බයියෙක්, කිසිම දැනුමක් නැති වාචාලයෙක්. ඌ කියනවා උගේ ගොඩේ ගෙදර මගුල් ගෙයකට කරන ආරාධනාවක් වගේලු රාජ්‍ය උත්සවයක් ආරාධනාවක්. මේ බූරුවා දන්නේ නැහැ නැගෙනහිර පලාතේ මහ ඇමති නැතුව රාජ්‍ය උත්සව පවත්වන්න බැරි බව! ඒව තමයි ගොඩේ බයියො අහලවත් නැති "ප්‍රොටොකෝල්". මේකේ චතුර වීරයෙක් වෙලා තියෙන්නෙත් ඒ වගේ කානු පල්ලෙ ඉපදිච්ච මුඩුක්කුවන්ට තමයි!
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Have you been reading his articles on sunday leader back then?

    i remember reading articles which repeatedly mentioned of government forces shelling on civilians.

    there were reports of him being arrested few times for revealing state secrets.
    does revealing state secrets when a war is being waged with a terror group constitute an act of terrorism?
    and for his assassination read this on colombo telegraph

    https://www.colombotelegraph.com/in...old-lal-three-times-uvindu-tells-navi-pillay/

    they seem to know who did it don't they?

    aney pons, state secrets eh? go and fly a kite! shame on you! not a single article eh? we will see . he he. he was a free citizen and he was killed like a dog in broad day light by a bunch of bastards. why don't you stop lying and give us some facts bro!