Chathura Senaratne & Sarupa Samangi's Homecoming 2018

goku90

Member
Jul 25, 2017
326
107
0
මේ හැලපයාට සුකුරිත්තන් කැල්ලක් සෙට් වුනේ වෙන මොනාටද ?දත් දොස්තරයා දත් ගලොලාම ගත්ත සල්ලි සොච්චමට තමයි .

 

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සතුටුවෙයල්ල එකෙන්ම, ඔය උඹල අපි ඔක්කොම එකතුවෙලා දාපු සල්ලිනේ :lol::lol: අපේම වෙඩින් එකක් වගේ තමයි ඉතින්
     
    Last edited:

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    සතුටුවෙයල්ල එකෙන්ම, ඔය උඹල අපි ඔක්කොම එකතුවෙලා දාපු සල්ලිනේ :lol::lol: අපේම වෙඩින් එකක් වගේ තමයි ඉතින්

    එක හරි මුම තැනක කියනවා වෙදීමට මුට සතයක් වත් වියදම් වුනේ නැහැ කියලා ඔක්කොම වුට නොමිලේ කරලා දුන්නා කියලා , ගොඩ කාලෙකින් ඇත්ත කතාවක් කියලා :lol::lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ

    මේ අර විශාකා එකෙන් උස්සපු පොඩි කෙල්ල , අන්තිමට සැප වැඩිකමට ගෙදර යන්න බෑ කියලා දෙමාපියන්ට කිව්වා :dull:
    සිද්ධිය දන්නේ නැති උන් මේ video එක බලන්න

    e mu newei ban
    muge malli issuwe e kella
    chathurayata thawa malli kenek innawa mongal porak
    chain dial ekak, u thamai oya kallak ussan awe
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේක නම් ඉතිං වෙන කිසිම සැකයක් නැහැ "සල්ලි සල්ලි". නැත්තං මේ තරම් අමු ගොන් කතා කියන චාටර් එකෙක් එක්ක ලස්සන කෙල්ලෙක් යයිද? දැන් බැන්දට පස්සෙත් මූ මොකද්ද ආයෙම අමු ගොන් කතාවක් කියල තිබ්බනෙ අවුරුදු 11 ක් විවාහය කල් දැම්මද මොකද්ද එකක්... නොදකිං.. සල්ලිවලට උනත් මෙහෙම හරක්ට කෙල්ලො කැමති වෙන්නෙ කොහොමද හිතාගන්න බෑ... කෙල්ල ලස්සනයි.. ඒත් ඒකි පවු කියල නම් හිතන්නෙ නෑ... දැනගෙන හෝ නොදැන තමන්ගෙ කැමැත්තට කරගහගත්ත කරුමයක්නෙ... ප්‍රසිද්ධියේ ලස්සනට හිනා වෙලා හිටියට සැබෑ තත්වය ඉතිං උන්ම තමා දන්නෙ... :lol:
     

    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    e mu newei ban
    muge malli issuwe e kella
    chathurayata thawa malli kenek innawa mongal porak
    chain dial ekak, u thamai oya kallak ussan awe

    ado mehema deyak mage lamayekuta kara nan aruge mulu pawlama maragena marenawa mama nan.