CHATHUTRA LIVE IN BBC

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
BBC සංදේශය අද සවස 7.30 ට පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සමග facebook සජීවී සංවාදයක් සුදානම් කර ඇති අතර ඒ සදහා පාඨක ගැටළු යොමු කිරීමට අවස්ථාවක් සලසා දී තිබෙනවා.

එහිදී දැකගැනීමට ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය පවා හෑල්ලු වෙන අන්දමට පාඨකයන් විසින් මංත්‍රී චතුර සේනාරත්න හාස්‍යයට ලක් කර ඇති අයුරු වන අතර පසුගිය දා රූපවාහිනී සාකච්චාවකදී මන්ත්‍රීවරයා සිදුකල ඇදහිය නොහැකි ප්‍රකාශ මේ සදහා බලපෑ ආසන්නතම හේතුවයි.

මේ අතර නොවැදගත් පුද්ගලයන් සදහා කාලය වෙන් කිරීම BBC වැනි මාධ්‍ය ආයතනයකට නුසුදුසු බව පවසමින් ඇතැම් පාඨකයන් BBC ආයතනයද දෝෂ දර්ශනයට ලක් කර ඇත.

https://www.facebook.com/BBCSinhala...20367.103678496456574/780315528792864/?type=3
 

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    chathura kiyanne kisima wadakata nathi pissek thama eth BBC unuth balan inne sinhaluntama arinna.rishad bayudirin wa gennanna puluwanne wilpaththuwa gana ahanna..ehema unanam balanna thibba hambayo BBC ekata banina hati.mun okkoma karanne sinhalunta kelina eka.eka ape unta therum ganna baha.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කොහොමද මුගේ මොලේ. එක දවසින් ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා උන. බ බ බ බ බ බ.....