chaverolet cruze සහ Suzuki swift

emines

Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    chaverolet cruze සහ Suzuki swift අතරින් මොකද්ද හොඳ ?
    spare parts..second hand market.. comfatable අතිං
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම එලවපු පළවෙනි වාහනේ..කෘස් එක..අවුරුදු දෙකක් තිබ්බා..කිසි අවුලක් වුනේ නෑ..ස්විෆ්ට් එකෙයි මේකෙයි බොඩි එක විතරි වෙනස් දන්න තරමින්..සිෆ්ට් එකේ ෆෝ විල් එකක් එනවා ඒක චාටර්..පොඩ්ඩක් බලලා ගන්න..:):)
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    මම එලවපු පළවෙනි වාහනේ..කෘස් එක..අවුරුදු දෙකක් තිබ්බා..කිසි අවුලක් වුනේ නෑ..ස්විෆ්ට් එකෙයි මේකෙයි බොඩි එක විතරි වෙනස් දන්න තරමින්..සිෆ්ට් එකේ ෆෝ විල් එකක් එනවා ඒක චාටර්..පොඩ්ඩක් බලලා ගන්න..:):)
    :love::love::love::love:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Parts hoyaganna lesi swift eke, cruze eke tikak amarui. secondhand market eka swift eke wadi
     

    Reposting2

    Member
    Aug 21, 2013
    36
    3
    0
    මගේ ළග 2004 normal edition Cruze එකක් තිබ්බා අව්රුදු එකහමාරක් විතර. Cruze එකේ versions දෙකක් එනවා Limited සහ normal edition කියලා. Limited එකේ climate control, retractable mirrors වගේ options එනවා. 4WD version එකක් Cruze එකේ එනවා, ඒක ටිකක් market නෑ fuel consumption හොඳ නැති නිසා. Cruze එකේ දන්න තරමින් Auto තමා හැම එකක්ම. එත් Swift එකේ Manual version එකකුත් තියනවා.

    ගන්ඩ කලින් හොඳට Rack-ends, mounts, Steering rack (EPS එන්නේ ), shocks එහෙම check කරලා බලන්ඩ. එව්වා වල තමා ගොඩක් ලෙඩ එන්නේ.
     
    Last edited: