Cheap Action camera with EIS

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    action camera පාවිච්චි කරන ඈයෝ ඉන්නවද?

    ලාබ Go pro alternatives පාවිච්චි කරනවද?EIS තියෙන කැමරා.

    *EIS -electronic image stabilization
     
    • Like
    Reactions: NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,791
    113
    හොද එකක් ගන්න. අඩු ඒවා ගන්න එපා. කල්පවතිනවා අඩුයි
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    හොද එකක් ගන්න. අඩු ඒවා ගන්න එපා. කල්පවතිනවා අඩුයි
    හොද ඒවා කොච්චර කල් පුලුවන්ද

    yako brand new ekath 33000
    Go pro එච්චර අඩුවට තියෙනවද?
    ------ Post added on Jun 14, 2023 at 6:56 PM
     
    • Like
    Reactions: NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,791
    113
    හොද ඒවා කොච්චර කල් පුලුවන්ද
    ගෝ ප්‍රෝ වගේ ඒවා නම් මම දැකල තියනව අවුරුදු 8ට වඩා පරණ ඒවා හොදින් වැඩ කරනවා.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ගෝ ප්‍රෝ වගේ ඒවා නම් මම දැකල තියනව අවුරුදු 8ට වඩා පරණ ඒවා හොදින් වැඩ කරනවා.
    බැටරි කොච්චර කල් දුවයිද
    රිප්ලේස්මන්ට් මෙහේ තියෙයිද
     
    • Like
    Reactions: NRTG