Cheap car

Giant

Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    ඇත්තටම දැන් හොඳ කොල්ලා නැද්ද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    https://riyasewana.com/buy/micro-emgrand-7-sale-gampaha-3985489

    2014, 2nd owner, 3,850,00.00

    5fxZk5V.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    average 10-12 වැඩ.

    210 එකකට ලක්ෂ 40 දුන්නා කියල 20 ක් විතර කරනවෑ ඒකත් 12-14 තමා.

    210 පෙට්‍රල් එකේ මං හිතන්නේ 12-14ක් වත් වැඩ නෑ . පරණ 5A ඇන්ජිම. ඩීසල් එක නං economical
    දුවපු පොරක් කිව්වේ එම්ග්රෑන්ඩ් එකේ 8-10 කියල
    එත් ඉතිං කරීනා ඔය ගානට ගන්න එකේ මේකක් ගන්න එක හොඳයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    210 පෙට්‍රල් එකේ මං හිතන්නේ 12-14ක් වත් වැඩ නෑ . පරණ 5A ඇන්ජිම. ඩීසල් එක නං economical
    දුවපු පොරක් කිව්වේ එම්ග්රෑන්ඩ් එකේ 8-10 කියල
    එත් ඉතිං කරීනා ඔය ගානට ගන්න එකේ මේකක් ගන්න එක හොඳයි
    ඒකනේ
    එම්ග්‍රෑන්ඩ් මික්ස්ඩ් කන්ඩිශන් 10+ කරනව CVT නෙ