cheap phones

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මගේ යාලුවෙක් ෆෝන් බිස්නස් එකකට අතගහලා ශොප් එකක් පටන් ගත්තා.
    සින්ගප්පුර් වලින් ෆෝන්ස් ගෙන්නලා දෙනවා අඩුවට.
    යුස්ඩ්,බ්‍රැන්ඩ් නිව් ෆෝන්ස් දෙකම තියනවා.
    ෆෝන් ඇක්සසරිස් එහෙමත් තියනවා.
    හොද බඩු සාදාරන ගනන් වලට දෙනවා.
    ඕන කෙනෙක් ඉන්නවානම් පවසන්න.
    සුපුන්-0756335700
    අකිලගේ යාලුවෙක් කතා කරන්නේ කියලා කියහන් අරන්.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Blog එකක් හරි කමක් නැ බන් පටන්ගෙන Prices ටික daily update කරපන්.

    ඔය phone හොයන්න කඩවල් ගානෙ යන්න කම්මැලියි බන් වෙලාවත් නැ. දැන් හැමදේම අන්තර්ජංජාලෙ තියෙන්නේ. ඒක නිසා වැඩි මාර්කට් එකක් හදාගන්න පුලුවන් net එක හරහා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    price list ekak dapan machan meke ganna un innawanam unta useful wevi.

    අකිලයෝ ෆෝන් බ්‍රෑන්ඩ් වගේම මොඩ්ල්ස් ගැනත් ගණන් වල විස්තර දාහන්......

    ප්‍රයිස් ලිස්ට් එකක් නම් තාම නෑ හදලා මචන්.
    ඉක්මන්ටම දෙන්නම් ඒක.
    ඕන ෆෝන්ස් තියනවානම් කියපන් මචන් මම ගනන් අහලා දාන්නම්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    machan nexus 6 eka price eka kiyade

    නෙක්සස් 6 එක දැනට නෑ ඒ උනාට උබට ගෙන්නලා දෙන්න පුලුවන්.
    නම්බර් එක දැම්මා මචන් පෝස්ට් එක එඩිට් කරලා.
    කෝල් එකක් දීලා අහපන් මචන්.

     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    7160033_orig.gif
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    • Like
    Reactions: akilar25

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    යාලුවා කොයි ප්‍රදේශයේ වගේද බං ඉන්නේ ..කොලබට කිට්ටුද ?