Cheap way to tours ??????

Shaan*

Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Apita mehema barida (danne nathi nisai ahanne)

    Dan air Asia walin marama aduwata tickets ganna puluwanne,

    Api KL (malaysia) ticket ekak aran gihin, wena ona ratakata air asia walinma book kala cheap ticket ekakin yanawa,

    KL wala idala air asia walin hama ratakatama wage tickets marama cheapne,

    Mehema puluwanda? ehemanam Malaysia visa onada?
    Malaysia walin VISA approve karaida mehema karanna

    Danna kenek innawanam mata kiyala dennako :confused:
     
    alegna

    Junior member
  • Sep 16, 2008
    211
    6
    18
    puluwan..
    mama INDONESIA gihin thiyenawa oya widihata..
    air line ekak kiyanee..travel medium ekak withrai..
    umbta air asia nath nam ona air line(even bus train ekakin)unath yanna puluwan.
    but VISA one ee ratata enter wenna..

    nawatha Malaysia enawa nam,Malaysia Visa one.
    so best thing,get the MALAYSIAN multiple visa(just 500rupies only)
    then get the visa of the countries you would like to travel.

    last OCTOMBER mama MALAYSIA gihin,INDONESIA giya oya widihata(mara cheep)
     
    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Thank you very much wenna ona machan help ekata,

    MALAYSIAN multiple visa kiyanne mokadda kiyalath poddak kiyapanko,

    Tickers ganna wenne mehemane

    colombo- Malaysia - colombo

    Malaysia - other country - Malaysia

    ethakota Malaysia visa onada?
     
    Last edited:

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    puluwan..
    mama INDONESIA gihin thiyenawa oya widihata..
    air line ekak kiyanee..travel medium ekak withrai..
    umbta air asia nath nam ona air line(even bus train ekakin)unath yanna puluwan.
    but VISA one ee ratata enter wenna..

    nawatha Malaysia enawa nam,Malaysia Visa one.
    so best thing,get the MALAYSIAN multiple visa(just 500rupies only)
    then get the visa of the countries you would like to travel.

    last OCTOMBER mama MALAYSIA gihin,INDONESIA giya oya widihata(mara cheep)

    ela machan, one answer eka hariyatama labuna. @kosala Malaysia multiple entry visa ekak one neda? nathnam ayeth enakota malaysia walata entry nane.

    @alegna Malaysia visa ganna amarura? Multiple entry ekak one kenekta denawada illuwoth? one karana documents ganath podi idea ekak deepan.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Your Dreams Might Not Come True Bro. :D:D Air Asia ලාබදායි . නමුත් මලයාසියාව ඉඳන් බලනකොට වෙනරටකට පිටත් වෙන රටේ මුදල් වලින් තමයි බලන්න. එතකොට පාඩුයි.

    නමුත් සමහරක් වෙලාවට ලාබදායි වෙන්න පුළුවන් අවස්ථාත් නැතුවම නොවෙයි. ඔයා යන්න බලාපොරොත්තු වන රට අනුව එක වෙනස් වෙනවා.මලයාසිය වලින් transit වෙන්න පුළුවන්. පැය කිහිපයකට නම් විසා ඕන නැහැ.

    මමනම් බජට් ගුවන් සේවාවලට කැමති නැත. මම එක සැරයක් JETSTAR වල ගිහින් අමු කට්ටක් කැව. අනෙක ගෙනියන්න පුළුවන් Kg ප්‍රමාණයත් ඉතා අවමයි. කෙටි දුර ගුවන් ගමනකටනම් බජට් Air Lines සිරා.

    Apita mehema barida (danne nathi nisai ahanne)

    Dan air Asia walin marama aduwata tickets ganna puluwanne,

    Api KL (malaysia) ticket ekak aran gihin, wena ona ratakata air asia walinma book kala cheap ticket ekakin yanawa,

    KL wala idala air asia walin hama ratakatama wage tickets marama cheapne,

    Mehema puluwanda? ehemanam Malaysia visa onada?
    Malaysia walin VISA approve karaida mehema karanna

    Danna kenek innawanam mata kiyala dennako :confused:
     
    Last edited:

    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Your Dreams Might Not Come True Bro. :D:D Air Asia ලාබදායි . නමුත් මලයාසියාව ඉඳන් බලනකොට වෙනරටකට පිටත් වෙන රටේ මුදල් වලින් තමයි බලන්න. එතකොට පාඩුයි.

    නමුත් සමහරක් වෙලාවට ලාබදායි වෙන්න පුළුවන් අවස්ථාත් නැතුවම නොවෙයි. ඔයා යන්න බලාපොරොත්තු වන රට අනුව එක වෙනස් වෙනවා.මලයාසිය වලින් transit වෙන්න පුළුවන්. පැය කිහිපයකට නම් විසා ඕන නැහැ.

    මමනම් බජට් ගුවන් සේවාවලට කැමති නැත. මම එක සැරයක් JETSTAR වල ගිහින් අමු කට්ටක් කැව. අනෙක ගෙනියන්න පුළුවන් Kg ප්‍රමාණයත් ඉතා අවමයි. කෙටි දුර ගුවන් ගමනකටනම් බජට් Air Lines සිරා.

    Na machan mam baluwa,

    Yanna hithagena hitapu samahara countires walata meken hugakma labayak enawa.

    ex- KL - Myanmar wage LKR 30000 wage ganna puluwan, Direct 60,000 k withara, Asian counterfeits hama ekakatama wage loku labayak thiyanawa

    Mama gihin na air asia wala, but eka world famous nisa cha nathiwa athi,
     
    Last edited: