Cheap Webhosting for a product catelog wordpress site (for bulk customers so no heavy traffic, less than 100 people a month)

Madhu94

Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    Guys, Can you recommend a cheap but reliable web host to make a product catalog website using WordPress?
    What is the best TLD for a local shoemaker (ladies and kids)?
    This is a small-scale business, with less than 300 pairs of shoes produced a month.

    No IPG integration, just a web catalog; I'm doing it to learn it myself as well. (not a paid job)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Noxo ට්‍රයි කරලා බලන්න 1600 වගෙ ඉදලා තියනවා සෙට් නැත්තම් දවස් 30 ක් අතුලත කැන්සල් කරන්න පුලුවන් https://www.noxo.co Uptime එක බලගන්න https://uptime.noxo.co එකට යන්න 2023 මෙ වෙනකම් USA/UK දෙකම අප්ටයිම් එක 100%
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,085
    12,628
    113
    37
    අපෙන් ගන්න https://lankawebhosting.net Elakiri එකේ ගොඩක් අය අපෙන් ගන්නවා , අරගෙන ගැටළුවක් උනොත් 30day ඇතුළත Refund දෙනවා, ඒ වගේම 24/7 Support දෙනවා. අපේ ලග Shared Hosting වගේම VPS තියෙනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675

    kiriye kattiya ubagen aran thiyada ban??
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,085
    12,628
    113
    37
    kiriye kattiya ubagen aran thiyada ban??
    ඔව් මගෙන් ගොඩක් කට්ටිය ගන්නවා උබට සැකයක් තියෙනවා නම් වෙනම thread එකක් දාලා අහන්න. මම එයාලගේ නම් වශයෙන් කියන එක හොද නැති නිසා කියන්නේ නැහැ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඔව් මගෙන් ගොඩක් කට්ටිය ගන්නවා උබට සැකයක් තියෙනවා නම් වෙනම thread එකක් දාලා අහන්න. මම එයාලගේ නම් වශයෙන් කියන එක හොද නැති නිසා කියන්නේ නැහැ

    ubagen gaththa ekek aniwa uba gena nodanna ekek thamai ithin
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,085
    12,628
    113
    37
    ubagen gaththa ekek aniwa uba gena nodanna ekek thamai ithin
    මචන් මොකක් ද මගේ තියෙන අවුල ? අපේ Service අවුල් කියලා ද උබ කියන්න හදන්නේ ? දෙන Service එක හරියට දීලා තියෙනවා මචන් ඕනේ කෙනක් දන්නවා මගෙන් ගත්ත මගේ Service කොහොමද කියලා. මගෙන් එළකිරි එකේ පරණම කට්ටිය 60 -70 වගේ අරන් තියෙනවා මම දැනුවත් ව, තව කට්ටිය ඉන්නවා එළකිරි එකෙන් කියලා ගන්නවා Elakiri Username එක දන්නේ නැහැ එයාලගේ මම. නිකන් බිස්නස් කඩන්න එපා මචන් මේ අමාරු කාලේ අපි උබලගේ බිස්නස් කඩන්නේ නැහැනේ කොටින්ම උබ දාන threads එකකට මොනවත් කියලා නැහැ උබ තමා මම එක්ක හැම නිත්රේම හැමිනෙන්නේ

    https://elakiri.com/threads/ලංකාවේ-hosting-ගන්නේ-නැහැ.2108542/post-28928608

    https://elakiri.com/threads/ලංකාවේ-hosting-ගන්නේ-නැහැ.2108542/post-28927892

    Guys, Can you recommend a cheap but reliable web host to make a product catalog website using WordPress?
    What is the best TLD for a local shoemaker (ladies and kids)?
    This is a small-scale business, with less than 300 pairs of shoes produced a month.

    No IPG integration, just a web catalog; I'm doing it to learn it myself as well. (not a paid job)
    මචන් ඔයා මේකෙන් ගන්න මේකේ Service හොදම හොදයි Chat එකක් තියෙනවා එකෙන් ඕනෑම දෙයක් කරගන්න පුළුවන් Down Time එහෙම නැහැ https://www.namecheap.com , නැත්තම මේකෙන් https://www.ovhcloud.com VPS එකක් ගන්න , https://www.digitalocean.com මෙතන හොදයි VPS වලට. ඔයාට Manage Support ඕනම් මට කියන්න Anydesk ඇවිල්ලා මම ෆ්‍රී කරලා දෙන්නම්.

    ඔයාට ඕනේ නම් මගෙන් අහන්න තව මේ වගේ පිටරට කොම්පැනි හොයලා දෙන්නම් මම ඕනේ තරම්

    මේකේ මම අය මගේ බිස්නස් ගැන ලියන්නේ නැහැ Hosting ඉල්ලනකොට වෙන ඒවා ගැන තමයි මේ විදියට කියන්නේ.
     
    Last edited:

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    moko seen eka? ube awulak thiyenawa kiuwe kawuda????????
    mentioned karapan, allan demu hoda wedak
    Thanks I guess, even if they gives free service, I'd never accept. #iHateDrama

    මචන් මොකක් ද මගේ තියෙන අවුල ? අපේ Service අවුල් කියලා ද උබ කියන්න හදන්නේ ? දෙන Service එක හරියට දීලා තියෙනවා මචන් ඕනේ කෙනක් දන්නවා මගෙන් ගත්ත මගේ Service කොහොමද කියලා. මගෙන් එළකිරි එකේ පරණම කට්ටිය 60 -70 වගේ අරන් තියෙනවා මම දැනුවත් ව, තව කට්ටිය ඉන්නවා එළකිරි එකෙන් කියලා ගන්නවා Elakiri Username එක දන්නේ නැහැ එයාලගේ මම. නිකන් බිස්නස් කඩන්න එපා මචන් මේ අමාරු කාලේ අපි උබලගේ බිස්නස් කඩන්නේ නැහැනේ කොටින්ම උබ දාන threads එකකට මොනවත් කියලා නැහැ උබ තමා මම එක්ක හැම නිත්රේම හැමිනෙන්නේ

    https://elakiri.com/threads/ලංකාවේ-hosting-ගන්නේ-නැහැ.2108542/post-28928608

    https://elakiri.com/threads/ලංකාවේ-hosting-ගන්නේ-නැහැ.2108542/post-28927892

    මචන් ඔයා මේකෙන් ගන්න මේකේ Service හොදම හොදයි Chat එකක් තියෙනවා එකෙන් ඕනෑම දෙයක් කරගන්න පුළුවන් Down Time එහෙම නැහැ https://www.namecheap.com , නැත්තම මේකෙන් https://www.ovhcloud.com VPS එකක් ගන්න , https://www.digitalocean.com මෙතන හොදයි VPS වලට. ඔයාට Manage Support ඕනම් මට කියන්න Anydesk ඇවිල්ලා මම ෆ්‍රී කරලා දෙන්නම්.

    ඔයාට ඕනේ නම් මගෙන් අහන්න තව මේ වගේ පිටරට කොම්පැනි හොයලා දෙන්නම් මම ඕනේ තරම්

    මේකේ මම අය මගේ බිස්නස් ගැන ලියන්නේ නැහැ Hosting ඉල්ලනකොට වෙන ඒවා ගැන තමයි මේ විදියට කියන්නේ.
    Cool dude thanks.
    ------ Post added on Jun 12, 2023 at 3:30 PM