Cheapest ATI card for COD Black Ops?

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    COD Black Ops ගහන්න පුලුවන් ගාන අඩුම ATI VGA card එක මොකක්ද මචන්?

    Intel & ATI වල මොකක් හරි අවුලක් තියෙනවද? ගොඩක් උන් කියනව Intel & Nvidia ගන්න කියලා... එත් වලට වඩා ටිකක් ගනන් නේ..
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ATI & Nvidia තමයි මචන් VGA වලට ප්‍රසිද්ද... ඒත් ගොඩක්ම ගන්නේ Nvidia... ATI හොඳයි... තමන්ගේ ළඟ තියෙන ගානේ හැටියට එකක් ගන්න ඒක තමයි හොඳ..
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    People say to by Ati with AMD is because both are made by same company. :lol::lol:
    And, AMD is the best gaming processor there, and ATi goes with it...

    I had a atholon XP 1700+ with a radeon 7064 around 2004 .... that was a superb couple. Now i have a intel one ..... no vga card :lol:

    But in SL people mostly use nvidea ones, with intel processors. They are good for general gaming and durability.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    එහෙම අවුලක් නෑ Intel එකේ Ati හෝ Nvidia යුස් කරා කියලා.
    Nvidia cards මැක්සා ඒත් ati වලට වඩා ගනන්.Ati හොදයි.අවුලක් නෑ.

    දැනට තියන dx11 හොදම කාඩ් එක ගහන්නෙ nVidia එකෙන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ගාන අඩුම ati කාඩ් එක දන්නේ නෑ.
    ඒත් nvidia gt440 එකේ ගහන්න පුලුවන් අවුලක් නැතුව.රු:12000.00 යුනිටි එකේ ටෙච්සෝන් එකේ.