Cheapest Europe golden visa?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,157
    1,398
    113
    Malta wala PR eka Euro 100,000 ta ganna puluwanlu neda? Sapekshawa sahenna cheap neda? IT unta yanna sira country ekak..blockchain culture ekak thiyenne..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,815
    49,099
    113
    සේදවත්ත
    අපේ අනාත සිංහලුන්ට කොහෙද බන් එච්චර සල්ලි. ඒම සල්ලි තියන උන් ලංකාවෙන් යන් නෑ බන් පොලිටික්ස් වලට ඇනයක් ගහන් තව මේක හුරං කාල උන් යන්නේ. IT 🥲 හිනා යන කතා කියන්න එපා එයාල ලොකු ගෙවල් කාර් අරන් ලෝන් ගෙවනවා උදේට බැග් එක දාගෙන වැඩට යනවා හවස ගෙදර එනවා මෙච්චර සල්ලි නෑ අනික අපේ අය ඕවට යන් නෑ යන්නේ ඉංග්‍රිසි කතා කරන රටවලට ගූ බයයි වෙන භාශාවන් තියන රටවලට යන්න
     
    • Like
    Reactions: ntayya