Cheapest taxi service in Colombo

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මට හිතෙන්නේ උබර් එක තමා අඩුම.

බජට් ටැක්සි, කැන්ගරු, පික්මී වගේ එව්වත් එක්ක බලද්දී.
 
  • Like
Reactions: Mawathagama

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,623
    3,336
    113
    මට හිතෙන්නේ උබර් එක තමා අඩුම.

    බජට් ටැක්සි, කැන්ගරු, පික්මී වගේ එව්වත් එක්ක බලද්දී.
    unge 3wheel thiyanawada ban? app ekakin da gennanne? mama gihinma na
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    unge 3wheel thiyanawada ban? app ekakin da gennanne? mama gihinma na

    ඔව් ත්‍රිවිල් තියෙනවා. ඇප් එකෙන් තමයි මම නම් පාවිච්චි කරලා තියෙන්නේ. ඒක ලේසියි මචං. ගාන එහෙම හයර් එක යන්න කලින්ම බලාගන්න පුළුවන්.
     
    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    Uber තමයි සර්ජ් නැති වෙලාවට කොළඹ තියෙන ලාබම ටැක්සි සර්විස් එක. සර්ජ් කියන්නෙ demand එක වැඩි උදේ, හවස ඔෆීස් වෙලාවට ගාන වැඩියි. එහෙම නැති වෙලාවට ගාන ත්‍රීවිල් එකටත් වඩා අඩුයි. මම රු. 300/-ට ත්‍රීවිල් එකක යන දුර ඌබර් කාර් එකක AC දාගෙන සනීපෙට යන්න වියදම් වෙන්නෙ රු. 260/-යි. (හැබැයි සර්ජ් නැති වෙලාවට). සර්ජ් තිබුනොත් රු. 350/ක්- රු.400/-ක් විතර යනව. ඒත් හැබැයි පාඩු නෑ. ත්‍රීවිල්වල AC මුකුත් නැතුව, දූවිලි දුම කාගෙන යනවට වඩා වාසියි.
    අනික, ඌබර් එක බුක් කරන කෙනාට ඇප් එකේ ඔක්කොම විස්තර පේනව. ඩ්‍රයිවර්ගෙ සහ කාර් එකේ විස්තර. ඩ්‍රයිවර් එන පාර මැප් එකේ පෙන්නනව. කොච්චර වෙලාවක් යනවද එන්න, වාහනේට නැග්ගට පස්සෙ යන්න කොච්චර වෙලාවක් යනවද, ගාස්තුව කීයද විතරක් නෙවෙයි, ට්‍රිප් එක යන පාරත් මැප් එකේ පේනව. ඉතින් වෙන කෙනෙකුට ඌබර් එකක් දැම්මොත්, එයා එන පාර අපිට ඇප් එකෙන් බලාගෙන ඉන්න පුලුවන්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352

    Uber එකේ මම දකින අවුල Driver ට trip එක ඉවර වෙන්න කිට්ටුව ඉද්දි ඒ trip එක end නොකරම ඉද්දි තව trip එකක් ගන්න පුළුවන්. එතකොට හදිසියට hire එකක් යන්න හිටියොත් වැඩේ අවුල්.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Uber එකේ මම දකින අවුල Driver ට trip එක ඉවර වෙන්න කිට්ටුව ඉද්දි ඒ trip එක end නොකරම ඉද්දි තව trip එකක් ගන්න පුළුවන්. එතකොට හදිසියට hire එකක් යන්න හිටියොත් වැඩේ අවුල්.

    එහෙම උනොත් හයර් එක කැන්සල් කරලා, ෆීඩ්බැක් එකක් දාන්න පුළුවන් නේද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    එහෙම උනොත් හයර් එක කැන්සල් කරලා, ෆීඩ්බැක් එකක් දාන්න පුළුවන් නේද?

    ඔව්. ඒත් ඒක Uber එකෙන් දෙන facility එකක් බං drivers ලාට. ඒ කිට්ටුව වෙන free Uber driver කෙනෙක් නැත්තන් ඔහොම දෙනව ලු. මට ඒක පාරක් උනා. මාගෙ ළඟට එද්දි මම වාහනේ ට නගින්න ගිය එතකොට එකෙක් එක ඇතුලේ :baffled::lol::lol:

    Pickme ට වඩා Uber drivers ලා හොඳ manners දන්නවා. .
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    ඔව්. ඒත් ඒක Uber එකෙන් දෙන facility එකක් බං drivers ලාට. ඒ කිට්ටුව වෙන free Uber driver කෙනෙක් නැත්තන් ඔහොම දෙනව ලු. මට ඒක පාරක් උනා. මාගෙ ළඟට එද්දි මම වාහනේ ට නගින්න ගිය එතකොට එකෙක් එක ඇතුලේ :baffled::lol::lol:

    Pickme ට වඩා Uber drivers ලා හොඳ manners දන්නවා. .

    ලස්සන කෙල්ලෙක් නං හිටියත් කමක් නෑ. ස්කෘවියා වගේ එකෙක් හිටියොත් තට්ටෙත් පලන් එන්න වෙන්නේ. :lol:
    උබට එපා වෙන්න ඇති වෙන එකෙක් කාර් ඒක ඇතුලේ ඉන්නවා දැක්කම. ඌත් උඩ බිම බලන්න ඇති.:baffled:

    මැනර්ස් දන්නවා කිව්ව ඒක නං සම්පුර්ණ ඇත්ත.

    කස්ටර්මර්ට හොදටම සලකන්නේ කැන්ගරු කැබ්. ඊට පස්සේ ඌබර්. ඊළගට පික්මී. බජට් ටැක්සි එහෙම නං මාරම ජරාවක්.
     
    Last edited: