issara dawasak mama mokadda ekakin car ekak gaththa kollupitiye indala maharagamata yanna. oo nagga welawe indan bahinakam kiyewwa kan dekata epaa wenna. eka mohothak nawattannathuwa.ලස්සන කෙල්ලෙක් නං හිටියත් කමක් නෑ. ස්කෘවියා වගේ එකෙක් හිටියොත් තට්ටෙත් පලන් එන්න වෙන්නේ.
උබට එපා වෙන්න ඇති වෙන එකෙක් කාර් ඒක ඇතුලේ ඉන්නවා දැක්කම. ඌත් උඩ බිම බලන්න ඇති.
මැනර්ස් දන්නවා කිව්ව ඒක නං සම්පුර්ණ ඇත්ත.
කස්ටර්මර්ට හොදටම සලකන්නේ කැන්ගරු කැබ්. ඊට පස්සේ ඌබර්. ඊළගට පික්මී. බජට් ටැක්සි එහෙම නං මාරම ජරාවක්.

