Cheapest way to use GPT4

shenat

Well-known member
  • May 13, 2007
    57,893
    86,097
    113
    ආශ්චර්යමත් රටක
    precious එක තව flow එකකින් යනවා accuracy check කරන්න (GPT 3.5)
    Balanced එකේ එච්චර accurate නෑ, සාමාන්‍ය මට්ටමේ result එකක් generate වෙන්නේ (GPT 3.5)
    Creative එකේ image generate කරන්නත් පුලුවන් (GPT 4)

    letters වගේ දේවල් වලට Bing පාවිච්චි කරනවානම් edge side bar එක බලන්න
    ඒකෙන් compose කරගන්න පුලුවන් tone specify කරලා

    chatgpt හොදයි හැබැයි letters වලට එහෙම, මේක ගොඩක් restricted නිසා:sorry:
    Monawada restricted?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,257
    22,746
    113
    use Bing bn
    it uses GPT4; limited to 200 chats for a day

    Bing ekatai chat GPT free ekatai dekatama ekama prompt eka dunna mama letter ekak liyanna. Bing eken apu eka wadakma nane ban

    mokakda try karapu mode eka
    "Creative mode" eka thamai GPT4 use karanne



    bing model එක හුගක් internet browsing වලට focus කරලා තියෙන්නේ
    btw, bing එකේ model එක ගොඩක් restrict කරා අර NYT එකේ නාකියගේ divorce case එකෙන් පස්සේ

    What is the Cheapest way to use GPT4?
    Sent message. What is the Cheapest way to use GPT4?
    Searching for: Cheapest way to use GPT4


    Generating answers for you…

    The cheapest way to use GPT-4 is through Bing Chat. Microsoft revealed that it’s been using GPT-4 in Bing Chat, which is free to use. Some GPT-4 features are missing from Bing Chat, however, such as visual input. But you’ll still have access to that expanded LLM (large language model) and the advanced intelligence that comes with it. It should be noted that while Bing Chat is free, it is limited to 15 chats per session and 150 sessions per day 1.

    Another way to access GPT-4 is through OpenAI’s $20 monthly subscription plan for ChatGPT Plus 2. If you’re already on the paid plan, you can bump your account’s GPT model from GPT-3.5 default and legacy to GPT-4 on demand, giving you the option to switch between both models 2.

    Is there anything else you would like to know?
    Bing එක ගොඩක්ම සර්ච් එකෙන් information හොයාගන්න ටාගට් කරපු ගතියක් පේන්නෙ. අනික එක දිගට මැසේජ් කරන්න බෑනෙ බන් ඒකයි ලොකුම අවුල. GPT4 වලටත් මම තාම waitlist. නැත්තන් API එක තමා ලාභම මට පේන්නෙ.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    API එකේ prices කොහොමද වැටෙන්නෙ?


    Nice
    ------ Post added on Apr 9, 2023 at 3:49 PM
    ModelPromptCompletion
    8K context$0.03 / 1K tokens$0.06 / 1K tokens
    32K context$0.06 / 1K tokens$0.12 / 1K tokens
    Bing එක ගොඩක්ම සර්ච් එකෙන් information හොයාගන්න ටාගට් කරපු ගතියක් පේන්නෙ. අනික එක දිගට මැසේජ් කරන්න බෑනෙ බන් ඒකයි ලොකුම අවුල. GPT4 වලටත් මම තාම waitlist. නැත්තන් API එක තමා ලාභම මට පේන්නෙ.
    ow eka tama labama habyy dannema nathuwa gana yanawa
    mama limit damma.

    ammage beheth thunduwa dila. suggestions ahuwa..
    anthimata specilalist kenkk gawata gyam prhsn kiwwam gpt4 kiwwa tikama weass kala ...

    habbyy enna enna moda karnawa OPENai .. GPT4