Cheat වලින් දරුනුම වැරැද්ද කරන්නෙ female අය

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,101
    809
    113
    හරිම සංකීර්ණ ප්‍රශ්නයක්
    මතකද ලංකාවෙ ඔහොම දෙයක් වෙලා හස්බන්ඩ් බිරිදගෙ බෙල්ල කපලා හස්බන්ඩ් දිවිනහාගෙන මැරිලා 🥹
    මෙහෙමයි ගැනුන්ට ඔහොම වෙයි කියලා බයට හංගන් ඉන්න එකත් වැරදි කියන්න ඔනෙ මොන දේ උනට් ඒත් සමාජය එ ගැනු කෙනාව සාදාරණීය කරා ( මෙකෙ දෙන්නෙක් දුන්නෙක් කරනවා වගෙ)
     
    arunakr

    Active member
  • Jul 20, 2011
    208
    168
    43
    ඕක බන් වැඩිපුරම තියෙන්නෙ ගෙදර ජොබක් නොකර ඉන්න ගෑනුන්ගෙ නෙමෙයි ජොබක් කරන ගෑනුන්ගෙයි කෙල්ලන්ගෙයි.මම දන්න විදිහට ඔය චීට් කරගන් ගෑනුන්ගෙ 80% දෙනාම ඒක කරන්නෙ මොනයම් හරි වාසියක් බලාගෙන් එක්කො ජොබ් සෙකියුරිටි එක ප්‍රමෝශන් ප්රශයක් නැතුව ලීව් එකක් ගන්න පරක්කු වෙලා එන්න ඔන්න ඔය වගේ දේවල් වලට.උන් ගොඩක් වෙලාවට සේම් රෑන්ක් එකේ හරි තමන්ට වඩා ඉහල පොශිශන් එකක හරි උන් එක්ක තමයි සෙට් වෙන්නෙ.
    ඉතුරු 20% න් පිරිසක් ඉන්නව කරකියාගන්න දෙයක් නැති කමට බේරෙන්නෙ බැරි කමට බෑ කියන්න බැරි කමට වෙන උන් එක්ක සෙට් වෙනව.තව කට්ටියක් ඉන්නව මිනිහගෙන් ලමයින්ගෙන් නැන්දම්මලගෙන් තියන පීඩනේට පොඩි සැනසීමක් හොයන්න වෙන එකෙක් එක්ක සෙට් වෙනව.
    ඉතාම සුලු පිරිසක් ඉන්නව වල් කමට මිනිහෙක් කොල්ලෙක් දැක්ක්ම ඉන්න බැරි කමට සෙට් වෙන උන්.තව තව හේතු වලට සෙට් වෙන උනුත් ඇති.
    විශේෂයෙන්ම කියන්න ඕනැ ඉර හද දෙන්නම් කිව්වත් ගෙදර මොන ප්රශ්න අඩුපාඩු තිබුනත් ඕනැ තරම් නිදහස තිබුනත් මිනිහ ලෝකෙ කෙලවරේම හිටියත් සිතුවිල්ලකින්වත් වරදක් කරන්නෙ නැති රත්තරන් ගෑනුත් ඉන්නව.
    මගෙ අවුරුදු 15 ක රාජකාරී ජිවිතයේ අත්දැකීම් ඇසුරින්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,033
    113
    දන්න විදිහට ලංකාවේ ගෑණු තමයි ලෝකේ වැඩියෙන්ම වටේ යන්නේ...මිනිහට කිසිම respect ඵකක් නෑ බැඳලා අවුරුද්දක් දෙකක් යනකොට..බඳින්න කලින් නම් මාරම වැදගත්‍ විදිහට ඉන්න පූසියෙක් වගේ ඉන්නේ..බැන්ඳට පස්සේ කටු බැල්ලි වගේ බුරන්නේ.උන් කලින් පිරිමින්ගෙන් බූට් කාපු ඒවට පලි ගන්නෙත් බඳින මිනිහගෙන්.😆.ඒක නිසා මම නම් කියන්නේ ඕකුන්ට අහු වෙන්න ඵපා..තනියෙම ඉඳපන් නැත්නම් වෙන රටක කෑල්ලක් සෙට් කරගනින් බඳින්න..😊
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    thaniyen appudi gahanna baha 2nek ona..

    wena ekekge lamayek haduwa thamange lamayek haduwa kiyala loku wenasak naha lamaya seen eka danne naththa.. DNA wenasa 0.1%
    lamaya dannawa nam thama prashne..
     
    ඇගිලි 5 එක සමාන නැ එත් වැරැද්ද වැරැද්දමයි බන් ඔවා නිදහසට කරනු නෙමේ මිනිහා අවූල් උනත් එච්චරයි මම කතා කරන්නෙ අනියම් සම්බන්දය ගැනම නෙමේ

    දන්න විදිහට ලංකාවේ ගෑණු තමයි ලෝකේ වැඩියෙන්ම වටේ යන්නේ...මිනිහට කිසිම respect ඵකක් නෑ බැඳලා අවුරුද්දක් දෙකක් යනකොට..බඳින්න කලින් නම් මාරම වැදගත්‍ විදිහට ඉන්න පූසියෙක් වගේ ඉන්නේ..බැන්ඳට පස්සේ කටු බැල්ලි වගේ බුරන්නේ.උන් කලින් පිරිමින්ගෙන් බූට් කාපු ඒවට පලි ගන්නෙත් බඳින මිනිහගෙන්.😆.ඒක නිසා මම නම් කියන්නේ ඕකුන්ට අහු වෙන්න ඵපා..තනියෙම ඉඳපන් නැත්නම් වෙන රටක කෑල්ලක් සෙට් කරගනින් බඳින්න..😊
    ඉන්දියාව ලංකාව වගෙ කෙල්ලොන්ව විතරයි මට ෆීල් ( ආදරය දැනෙන්නෙ)
    ------ Post added on Feb 7, 2026 at 12:56 PM

    thaniyen appudi gahanna baha 2nek ona..

    wena ekekge lamayek haduwa thamange lamayek haduwa kiyala loku wenasak naha lamaya seen eka danne naththa.. DNA wenasa 0.1%
    lamaya dannawa nam thama prashne..
    🥹 එතකොට තමන්ගෙ ලමයා කියලා අවුරුදු ගානක් රැවටෙන husband ඒක අව්ලක් නැද්ද ( ඔක්කොම පැත්තකින් දපන් දවසක බැදලා ලමයෙක් හදන් ලස්සන පවුල් ජිවිතයක් ගත කරන කොල්ලෙක්ට ඕක උනොත් ?

    මම මෙතන ගැනි විතරක් වැරදි කියලා නැ මම මෙතනින් අදහස් කරන්නෙ මේ වැරැද්ද පිරිමින්ට උනත් කරන්න පුලුවන් එත් අහුවෙන ඉඩ කඩ 99% තියෙ ගැනු අයගෙ එහෙම නැනෙ එයලට හැකියාව තියෙනම් සැමියා ඇයව විශ්වාස නම් ඔය ගැන ප්‍රශ්නයක් වෙන්නෑනේ ( මම දන්නැ උබලා කොහොම ඔවා සාදාරණීය කරනවද කියලා )
    ------ Post added on Feb 7, 2026 at 12:59 PM
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,101
    809
    113
    Wife ekka threesome karapan
    Ethakota owa ewaray
    Habay hoda understanding ekak thiyenna onee
    Badu ekka newey threesome karanne
    Married aya ekka
    උබලට ඔවා පුරුදු ඇති යකො මම නම් සිරා ලව් කරන එකෙක්
     
    • Haha
    Reactions: EVC

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    🥹 එතකොට තමන්ගෙ ලමයා කියලා අවුරුදු ගානක් රැවටෙන husband ඒක අව්ලක් නැද්ද ( ඔක්කොම පැත්තකින් දපන් දවසක බැදලා ලමයෙක් හදන් ලස්සන පවුල් ජිවිතයක් ගත කරන කොල්ලෙක්ට ඕක උනොත් ?

    මම මෙතන ගැනි විතරක් වැරදි කියලා නැ මම මෙතනින් අදහස් කරන්නෙ මේ වැරැද්ද පිරිමින්ට උනත් කරන්න පුලුවන් එත් අහුවෙන ඉඩ කඩ 99% තියෙ ගැනු අයගෙ එහෙම නැනෙ එයලට හැකියාව තියෙනම් සැමියා ඇයව විශ්වාස නම් ඔය ගැන ප්‍රශ්නයක් වෙන්නෑනේ ( මම දන්නැ උබලා කොහොම ඔවා සාදාරණීය කරනවද කියලා )
    ------ Post added on Feb 7, 2026 at 12:59 PM
    ඕව ඉතින් Glutathione ගහල සුදු උන එකක් බැඳලා පසේ පරණ photo දැකල මේකිට අහු උනා කියල හිතනවා වගේ තම.
    සුදු කළු එකට වෙනස් වටිනාකම් දෙන්නේ අපි, නැත්තන් දෙකම එකය්..
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    ගොඩක් කල් හිතෙ තියෙන news වලින් අහාපු මේ ප්‍රශ්න ගැන දැනගෙන අවුලෙන් හිටියේ නිකමට ඔයලගේ අදහස් දැනගන්න ඕන කියලා හිතුනා

    ❌😭 ගොඩක් පිරිමි රට ගියාම ඈත වැඩ වලට ගියාම ( ඇත්ත සිදුවීම්) බිරිද වෙන කෙනෙක් සමග ඉදිය හැකි බිරිද
    ඒ කෙනා එක්ක ඉදලා සැමියත් එක්කත් එක්කත් ඉදලා pregnant උනාම ( සමහරක් ගැනු අය කරන්න දෙයක් නැතිකමට බයට හංගන් ඉන්නවා සමහර අය කැමැත්තෙන් හංගන් ඉන්නවා ( සැමියා හිතෙනවා එ එයාගේ දරුවා කියලා) මේ රැවැට්ටීම මම මට වෙනවට බයයි හෙතුව ( ලමයා අසරනයි මාත් අසරණයි) මේ වගේ ඩිවෝස් නඩු කේස් තියෙ එවා ඉතින් හස්බන්ඩ්ට සැක හිතලා DNA TEST කරපු නිසා නැත්නම් බිරිදම කියලා ( නොදන්න පිරිමිත් මේ ලොකෙ ඇති

    මේ අදුරු පැතිකඩට මම මාර බය කෙනෙක් cheat වෙනවට වඩා ( ගැනූ බේරගන්න එන අය දැන් මට බනින්න එපා : උබට සැප දෙන්න බැරි නිසා ගැනි එහෙම කරෙ ගගා

    උබලට මෙහෙම දෙයක් උනොත් මොකද කරන්නෙ

    ( මේ වැරැද්ද පිරිමිත් කරනවා එත් ගැනුන්ට වගෙ හංගන් ඉන්න බැ එලි වෙනවනෙ)

    අත්පුඩි ගහන්න අත් දෙකක් තියෙන්න ඕන .... තනි අතකින් අත්පුඩි ගහන්න බෑ
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,101
    809
    113
    අත්පුඩි ගහන්න අත් දෙකක් තියෙන්න ඕන .... තනි අතකින් අත්පුඩි ගහන්න බෑ
    එහෙම මගුලක් නැ ගැනි දැනගන්න ඔනෙ හස්බන්ඩ්ට ඇත්ත කියන්න
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,759
    1,911
    113
    Galle
    යනවනම් කසාද බැඳල නම් පවුල පිටිං පලයල්ලා, දුර ඉන්නවට වඩා ලඟ ඉද්දී වංචා කරන්න තියෙන්නේ සාපේක්ෂව අඩු සම්භාවිතාවක්.

    අර නලින් පෙරෙරා ගේ සිරසෙන් කරපු ඉන්ටර්විව් එකක පොර කියනව,

    මේ කරන කියන දේවල් පටිගත වෙනව කියල... හෙනම යති අරුතක් තියෙන කතාවක්...

    කරන කලට ක්‍රියාව ෆුල් ෆන්... බැක් ෆයර් වෙන්නේ හිතන්න බැරි ලෙවල් එකකින්
    පිස්සු තමයි බං මිනිහා dalily ගෙදර ආවා ගියත්.. ඉදියත් පිට යන හුත්තී පිට යනවා...
    මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි... මේවා හදන්න බෑ... This is normal now... මන්නම් දන්න ඇයෝන්ට කියන්නේ ලිවින් තු ගෙද ඉන්න කියලා... ඕනෙ නැත්තම් ගියා....
     
    • Like
    Reactions: shameera89

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,101
    809
    113
    ඕව ඉතින් Glutathione ගහල සුදු උන එකක් බැඳලා පසේ පරණ photo දැකල මේකිට අහු උනා කියල හිතනවා වගේ තම.
    සුදු කළු එකට වෙනස් වටිනාකම් දෙන්නේ අපි, නැත්තන් දෙකම එකය්..
    මොනාද බන් කියන්නෙ😂
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    පිස්සු තමයි බං මිනිහා dalily ගෙදර ආවා ගියත්.. ඉදියත් පිට යන හුත්තී පිට යනවා...
    මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි... මේවා හදන්න බෑ... This is normal now... මන්නම් දන්න ඇයෝන්ට කියන්නේ ලිවින් තු ගෙද ඉන්න කියලා... ඕනෙ නැත්තම් ගියා....
    ඔව්, යන ගෑනී ගෙවල් ලඟ ලයිට් එකේ එලිය මදි කියලා හරි යනව,

    අපි කරනකං හොඳයි,
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත
    Oyata thawath baya wenna one nam survivinginfidelity kiyala website ekak thiyenawa. eka balanna. Reddit eketh ekatama subreddit ekak thiyenawa. 50% kma thiyenne made up stories kiyala hithuwath henama awul case thiyenawa. minissunge duka, unta wechcha dewal ehema dala thiyenawa.
    Eeta passe oyata different perspective ekak ganna one nam adultery kiyala subreddit ekak thiyenawa. eka balanna. like minded set ekak inne. adultery walata encourage karana, e line eke experices thiyena aya experience share karanawa. Samaharu ahamben wage e subreddits walata awith haanawa. Ethana gihin haanna epa oyata ewa balanakota dukak tharahak awa kiyala. Cheating kiyanne issarath wechcha, danuth wena, issarahatath wena deyak.

    Kathawak thiyenawa she is not yours it is just your turn kiyala. eka hamotama wage adalai.