check this out

RoxDrex12

Active member
  • Apr 28, 2017
    434
    45
    28

    හිතාදර එළකිරි මෙම්බර් වරුනි ... මගේ නවතම android ඇප් එක ඔබට දැන් පහත ලින්කුවෙන් බාගත කරගත හැක.
    මේකෙන් වෙන්නේ මොකද්ද කියා බැලීම සදහා මෙම video එක බලන්න
    :):)




    convert your phone cam feed to a cartoon

    බාගත කර ගන්න මෙතනින් :link to google play

    ඔබේ අදහස් උදහස් චෝදනා ප්‍රසංසා සියල්ල මෙහි පල කරන්න . ඒවා සියල්ල සතුටින් බාරගනු ලැබේ ....අඩු තරමේ බුම්පියක් වත් දා ගෙන යන්න ...:love::love:
     

    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    sbhac-thank-you.png
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අඩෝ පට්ට පහරනේ. මේ විදිහට කාර්ටූන් එකක් වුණත් හදන්න පුළුවන්නේ. මචන් Augmented Reality දාලත් ඇප් එකක් හදපන්කෝ. උබට සුභ අනාගතයක් මචන්. ඇප් එක ලස්සනයි. :love:
     
    • Like
    Reactions: RoxDrex12

    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    අඩෝ පට්ට පහරනේ. මේ විදිහට කාර්ටූන් එකක් වුණත් හදන්න පුළුවන්නේ. මචන් Augmented Reality දාලත් ඇප් එකක් හදපන්කෝ. උබට සුභ අනාගතයක් මචන්. ඇප් එක ලස්සනයි. :love:
    ahh thank you machooo :love::love: