Check your ADSL line quality

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපේ ADSL ලයින් එකේ quality එක කොහොමද කියන එක සහ අපි එක්ස්චේන්ජ් එකේ ඉදන් ඉන්න දුර නිසා අපිට ADSL උපරිම වේගය එනවද කියල ප්‍රශ්නය, මේ තියෙන්නෙ ඒ ගැන යමක්

On the graph, the blue and green shaded areas show the theoretical maximum speeds you can obtain on Internode Extreme, Easy Broadband and Easy Naked services (when delivered via an Agile DSLAM). This shows the effect of distance from your local telephone exchange, and the use of either an ADSL1 or ADSL2+ broadband modem.

internode-adsl2-dist07.jpg



දැන් රවුටර් එකට ලොග් වෙලා ADSL Line Status එකට යන්න, ඊට පස්සෙ මේ දේවල් බලන්න

* Attainable Line Rate (AKA Synch Rate)

මේ අගය තමයි රවුටර් එකට ගන්න පුලුවන් උපරිම වේගය, දැන් 8MB සහ 16MB ලයින් දෙන නිසා මේක බලන එක වටිනව මොකද Attainable Line Rate එක 2000 නම් 8MB ලයින් එකක් ගත්තට වැඩක් වෙන්නෙ නෑ, ඉතින් අලුතෙන් ලයින් එකක් ගන්න කලින් හෝ වේගවත් ලයින් එකකට මාරුවෙන්න කලින් මේක බලලම ඉන්න

* Noise Margin (AKA Signal to Noise Margin or Signal to Noise Ratio)

Noise ලෙවල් එක අඩුම තියෙන්නෙ 6dB, Noise එක වැඩි වෙනතරමට හොදයි, අඩුවන තරමට නරකයි

6dB or below is bad and will experience no synch or intermittent synch problems
7dB-10dB is fair but does not leave much room for variances in conditions
11dB-20dB is good with no synch problems
20dB-28dB is excellent
29dB or above is outstanding

* Line Attenuation

Maximum signal loss recommendation is usually about 60dB, මේක අඩුරන තරමට හොදයි

20dB and below is outstanding
20dB-30dB is excellent
30dB-40dB is very good
40dB-50dB is good
50dB-60dB is poor and may experience connectivity issues
60dB or above is bad and will experience connectivity issues


* Output Power

උපරිම downstream 15dB හෝ ඊට අඩුවෙන් තියෙන්න ඕන


ගත්තෙ මෙතනින්
සහ මෙතනින්
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නියම පෝස්ට් එකක් බන් ගොඩක් දේවල් ඉගෙනගත්ත
    ඇත්තටම මරු බන් තවත් ඉස්සරහට මේ වගේ වටිනා ත්‍රෙඩ් දාපන්
    බොහොම ස්තූතියි :D
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නියම පෝස්ට් එකක් බන් ගොඩක් දේවල් ඉගෙනගත්ත
    ඇත්තටම මරු බන් තවත් ඉස්සරහට මේ වගේ වටිනා ත්‍රෙඩ් දාපන්
    බොහොම ස්තූතියි :D
    ok boss