Check your ADSL line quality

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මගෙනම් නෙට් කනෙක්ට් වෙනවා ඒ ඇති :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්තූතියි එළකිරි සාමාජිකයන්ව මේ පිළිබඳ දැනුවත් කළාට. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි මේ දවස්වල විශේෂයෙන්.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපේ පැත්තෙ SLT එකේ සිස්ටම් අවුලක්ලු :( එන සතියෙ වගේලු මෙහෙ ඒව අප්ඩේට් වෙන්නෙ :baffled:

    SLT කාරයො නම් හැදෙන්නෑ කවදාවත් ... කයිය ගහන්නෙ නම් ජනවාරි පළවෙනිද ඉඳන් දෙන්න පුළුවන් කියල :oo: :baffled:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    SLT කාරයො නම් හැදෙන්නෑ කවදාවත් ... කයිය ගහන්නෙ නම් ජනවාරි පළවෙනිද ඉඳන් දෙන්න පුළුවන් කියල :oo: :baffled:
    පිස්සු නරියො බන්, උන්ගෙ සිසිටම් ඉශූ ගෝනි ගානට :baffled:
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    Downstream Rate: 2302 Kbps
    Upstream Rate: 188 Kbps
    Downstream Margin: 4 db
    Upstream Margin: 30 db
    Downstream Line Attenuation: 55
    Upstream Line Attenuation: 31
    Downstream Transmit Power: 0
    Upstream Transmit Power: 0


    Therum karala Dihan machan , mamanam Hithanne Patta slow wenan oni :(:(
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    Downstream Rate: 2302 Kbps
    Upstream Rate: 188 Kbps
    Downstream Margin: 4 db
    Upstream Margin: 30 db
    Downstream Line Attenuation: 55
    Upstream Line Attenuation: 31
    Downstream Transmit Power: 0
    Upstream Transmit Power: 0


    Therum karala Dihan machan , mamanam Hithanne Patta slow wenan oni :(:(

    Attainable Line Rate kiyana eka athi ADSL status wala, anna ekath dapan balanna, ube 2MB line ekak neda, attenuation eka nam tikak wadi
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    Attainable Line Rate kiyana eka athi ADSL status wala, anna ekath dapan balanna, ube 2MB line ekak neda, attenuation eka nam tikak wadi

    ADSL Status Wala Mechcharai bn Thiyenne, Meka 2Mb Une ada, SLT Pa*yek awith ada 4Mb eka 2 Kola.