Chef career path

ps4games

Member
Mar 9, 2017
10
0
1
chef kenek wenna karanna puluwan courses monahari thiyanawada.mama mukuthma danne naa danna kenek innawanum sup ekak denna
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    Sri Lanka Institute of Tourism & Hotel Management: SLITHM
    http://slithm.edu.lk/

    Hotel Schools Sri Lanka l Mount Lavinia Hotel Sri Lanka
    https://www.mountlaviniahotel.com/about-us/international-hotel-school.html

    William Angliss Institute | Hotel School Sri Lanka | Official Website
    http://www.cahm.lk/

    Swiss Lanka Hotel School (Pvt) LTD
    http://www.swisslanka.com/

    තව ජාතික වෘත්තීය පුහුණු ආයතනයෙනුත් ඔය පාඨමාලා තියෙනවා
    http://vtasl.gov.lk/web/index.php?option=com_wrapper&view=wrapper&Itemid=150&lang=en

    මේවා ඇරෙන්න තවත් ගොඩක් තැන් තියෙනවා මචන්. "hotel schools in sri lanka" කියල Google search පාරක් දාපන් :)
     
    Last edited:
    • Wow
    Reactions: Erzo

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755

    Only This One. Others are not Reputed. Specially Swiss Lanka. :angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    Sri Lanka Institute of Tourism & Hotel Management: SLITHM
    http://slithm.edu.lk/

    Only This One. Others are not Reputed. Specially Swiss Lanka. :angry:

    ආහ්.. එහෙමද.. මං එච්චර නම් දන්නේ නැහැ බන් ඕවා ගැන. නිකන් Google එකේ ආපු results ටික දැම්මේ :oo:
    හැබැයි ජාතික වෘත්තිය පුහුණු ආයතනයේ තියෙන course එකටත් යම්කිසි පිලිගැනීමක් ඇති නේද බං :dull:
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    ආහ්.. එහෙමද.. මං එච්චර නම් දන්නේ නැහැ බන් ඕවා ගැන. නිකන් එකේ ආපු ටික දැම්මේ :oo:
    හැබැයි ජාතික වෘත්තිය පුහුණු ආයතනයේ තියෙන course එකටත් යම්කිසි පිලිගැනීමක් ඇති නේද බං :dull:

    ඔව් බන්. අනිත් ඒව මෙලෝ කමකට නෑ ඕක රජයේ එකක්. අනික ගොඩක් හොටෙල් වල ඉහල තනතුරු වල ඉන්නෙ මේකෙ උන්, ඇදිල්ලකුත් තියෙනව ඒකෙන්. අනික බන් විභාග කරාට Certificate එක දෙන්නෙ නෑ. Industry Training එක ඕනෙ Certificate එක ගන්ඩ. මාස 6, අවුරුදු 1 වගේ Industry Training ඕනෙ වෙනව. ගොඩක් අය Exam ගොඩ දැම්මට, Industry එකට ගියාම හැලෙනව. ඇතෑරලද්ානව. සමහර තැන්වල වැඩ වෙන වද්ිය අල්ලන්නෙ නැතුව, කට්ට කන්ඩ බැරුව එහෙම.