---Chema ද ICT ද ???---

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,939
    2,108
    113
    මචන්ලා , girlz ලා....මට education සම්බන්ද පොඩි ප්‍රශ්නයක් තියනවා....මම 2013 A/L maths කරන්නේ....subjects තමයි Maths, Physics,Chemistry...හැබැයි පළමු හමුවීමේ ඉඳල මට chemistry නම් එපා වෙලා තියෙන්නේ :dull::no:....කියන මෙලෝ දෙයක් ඔලුවට යන්නේ නෑ...clz ගියත් ඔහේ ඉන්නව ජීවකයගේ ගොන් ජෝක් එකකට හිනා වෙවී :oo::rolleyes:... හැරිලා බැලුවහම මාස 10 ක් විතර clz ගිහින් ගත්තු දෙයක් නෑ...ඉස්කෝලේ මැඩම්වත් මට එච්චර අල්ලනේ නෑ :no::no:..ජීවකට වඩා හපන් එයා :growl::growl:... එයා හැබැයි සෑහෙන්න මහන්සි වෙනවා උගන්නන්න...අපිත් සෑහෙන්න මහන්සිවෙනවා ඉගෙනගන්න :yes::dull::eek:.........
    මේක හරියන්නේ නැතිනිසා මම දැන් chemistry වෙනුවට ICT කරන්නයි හදන්නේ....මේක ගැන දන්න කට්ටිය උපදෙසක් දෙනවනම් මට ලොකු උදවුවක්......:)

    එහෙන් මෙහෙන් අහල බැලුවහම දැනගන්න ලබුනෙනම් ICT කරලා engineering යන්න බෑ.....ICT වලට competition එක වැඩි...ICT කලහම paths තෝරාගන්න තියන scope එක ගොඩක් අඩුයි ....ICT වල z -score එක අඩුයි.....ICT field එකේ stress එක වැඩි.... ඉස්සරහට ලංකාවේ ICT field එක වැටුනොතින් පාරට බහින්නයි වෙන්නේ
    :shocked::baffled:.. වගේ කතා තමයි ඉතින්........මට මොකුත් හිතාගන්න බැරුවයි ඉන්නේ:confused::confused::confused:.....හැබැයි chema කරලා S එකකට වඩා ගොඩ දාන්න බෑ කියල ෂුවර්.... ඒක ගොඩ දාන්න ගියොත් අනිත් ඒව ඇනෙනවා.... ICT වලට මගේ ලොකු interest එකකුත් තියනවා...අල්ලගන්නත් පුළුවන්....මොනවා කලත් ඉස්සරහට මම තෝරගන්නේ ICT field එකේ job එකක් :yes:.......

    කට්ටියට මොකද හිතෙන්නේ??????? මම මොකක්ද දැන් කරන්න ඕනේ????????අදහසක් දානවනම් ලොකු උදවුවක්.....මොකුත්ම හිතෙන්නේ නැත්නම් bump එකක්වත් දාල යන්න :):):)...........
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Machan Chemistry gana mama mulin hithuweth ohoma thamayi .
    Habay Oya kiyana tharam yaka kalu naha .eka hinda ICT anan manan karanne nathuwa
    oya subjects 3 goda daganna balapan

    Jeewaka sir ge methods echchra allane nathnam

    uba colombo nam ,
    Srinath Wikramasinghe ,Devruwan Alwis oya dennegen ekkenek try karanna .Dennama methods 2kata uganwanne ...uba tika dawasak gihin kamathi ekak thoraganin

    Thawa kal thiyenwba kollo ..danma hitan baha baha ganna epa !!! :D

    Past papers karapan ,puluwannam bus eke yana gaman unath notes balapan .Goda danna puluwan.Goda dala UNI giyata passe ubata kamathi field ekak thoraganin.

    All the best machan !
     
    • Like
    Reactions: Arcadian

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මටත් ඔය ටිකම වුනා පලවෙනි අවුරුද්දේදී , මට මැත්ස් වලට ඉස්කෝලේ පලවෙනි තරම් ටෙස්ට් එකේ ලකුණු 7 යි තිබ්බේ.
    පස්සේ හොඳ ක්ලාස් හොයාගෙන ගිහින් අන්තිමට පලවෙනි පාරම කැම්පස් යන්න පාස් වුනා, උඹ තාම පරක්කු වැඩි නෑ මචං
    කරන දේ හරියට කරපන්, නිකන්ම ගොඩ යන්න පුළුවන් ;)
    ( කෙමිස්ට්‍රි බද්දේ ගේ ක්ලාස් ගිහින් බලපන් :) )
     
    • Like
    Reactions: Arcadian

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    රාජකරැණා තාම ක්ලාස් කරනවා නම් ට්‍රයක් දීලා බලන්න උගන්වන ක්‍රමය අල්ලලා යනවද කියලා.
     
    • Like
    Reactions: Arcadian

    thanujaka

    Well-known member
  • ඕව ගැනනං මං හරියටම කියන්න දන් නෑ මචං.....:no:බම්ප් තමයි ඉතින්.....:confused:මම නං නීති ශිෂ්‍යයෙක්......ඒ පැත්තෙන් නං ඕන දෙයක් අහපං සප් එක දෙන්නං එළකිරි වගේ......
    7.gif
     
    • Like
    Reactions: Arcadian

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මටත් නම් chemistry අරහන් :P තාම ශුවර් නෑ කොහොමද chemistry pass උනේ කියල :lol:
    අපි දෙයක් කරනකොට ආස දෙයක් කරන්න ඕනෙ.. එක එකා මොනව කිව්වත් කරන්නෙ අපිනෙ.. ඉස්සරහට කොහොමත් ICT field එකෙන් ඉස්සරහට යන්න ඉන්නත් එකෙ ICT කරන්න :yes: අනික engineering ම යන්න බලන් කරනවා නම් ඔය තත්වෙන් chemistry ලාවට pass වෙලත් බෑනෙ කොහොමත් :P
    anyway, ICT field එකෙ stress එක වැඩී කියන කතාව නම් ඇත්ත, ඒ වගේම competition එකත් එන්න එන්න වැඩිවෙන field එකක් :yes: but ඉස්සරහට රටේ ICT field එක කඩන් වැටෙයි කියන කතාව නම් බොරු :cool: z scores / syllabus එක ගැන වගේ නම් දන්නෙ නෑ :)

     
    • Like
    Reactions: Arcadian

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,108
    113
    reply කරපු හැමෝටම තෑන්ක්ස් මචන්........මට දැනගන්න ඕනේ ICT කරලා මට යන එන මං නැති වෙයිද කියල....මොකද අපේ තාත්තලත් ලොකු සල්ලිකාරයෝ නෙවෙයි...ඉතින් මට ඔක්කොම අනාගෙන කාලකන්නියෙක් වෙන්න බෑ කොහොමටවත් :no::no:.....අනිවා ගොඩ යන්නම ඕනේ....තව කට්ටිය මේ ගැන දන්නවනම් comment කරන්න...
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මටත් ඔය ටිකම වුනා පලවෙනි අවුරුද්දේදී , මට මැත්ස් වලට ඉස්කෝලේ පලවෙනි තරම් ටෙස්ට් එකේ ලකුණු 7 යි තිබ්බේ.
    පස්සේ හොඳ ක්ලාස් හොයාගෙන ගිහින් අන්තිමට පලවෙනි පාරම කැම්පස් යන්න පාස් වුනා, උඹ තාම පරක්කු වැඩි නෑ මචං
    කරන දේ හරියට කරපන්, නිකන්ම ගොඩ යන්න පුළුවන් ;)
    ( කෙමිස්ට්‍රි බද්දේ ගේ ක්ලාස් ගිහින් බලපන් :) )

    :yes::yes::yes: good comment. :cool::cool: