Chemistry ඔන්ටර්පොනර්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ස්ටීව් ජොබ්ස්ව වගේ මූවත් උගේම කම්පැනි එකෙන් අයින් කරලා. :eek:

    View attachment 98404



    fb_img_16029431995085989-jpg.97501

    Maseta laksha 10k earn karana ekekta jeewiteta employees la 150 k maintain karanna baa. Lasanthage set eke tawat boru karayek.
     
    Last edited:

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    hariyata har
    අතට ලක්ෂ දෙකක් විතර ලැබුන ගමන් ලීස් කරල වාහන ගන්නවා. ඒ් ලක්ෂ දෙක මාස ගානක් මහන්සි වෙලා හොයන්නෙ. පස්සෙ ලීසින් ඒක දිගට මාස්පතා ගෙවන්න ගියාම වාහනේ තෙල් නඩත්තු ඒක්ක වියදම් ගියාම අවුරුද්දක් යන්න කලින් උස්සන් යනවා. දියුණු වෙන ඒකෙක් පලවෙනියටම හම්බ කරන සල්ලි වලින් කවදාවත්ම ලක්ෂරියට ඉන්න වාහන ගන්නෙ නෑ.
    hariyata hari. aniwa u invest karanna hoda molayak thiyana ekek.