chemistry note acme

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
mata chemsitry note ekak hoyala denna puluwan katada
loku udawwak

bump ekak hari danna:(

:angry: English medium ද, සිංහල medium ද? :confused: Organic ද, Inorganic ද, Physical ද? :eek: Old syllabus ද New syllabus ද? :nerd: A/L Chemistry ද University වල කරන Chemistry වල මොනවහරිද? :no: උදව් කරන කෙනෙක්ටවත් කොහොමද මචන් උදව් කරන්න හිතෙන්නෙ මෙහෙම ත්‍රේඩ් එකක් දැක්කාම?
12.gif


:D මොන පාඩම් වලද ඕන, මොන කොටස්ද, මොන මාධ්‍යද (English ද සිංහල ද) කියල පැහැදිලිව දාහන්. :rolleyes: නැත්තම් ගොඩක් අය බම්ප් බම්ප් ගගා ඉඳීවි.

:) ඉගෙනගන්න කෙනෙක් කියල හිතාගෙනයි reply හරි කලේ. :dull: නැත්තම් කියෙව්වා, :rolleyes: ටැබ් එක close කලා.. :) පැහැදිලිව කියහන්, :yes: දන්න කෙනෙක් හරි තියෙනව නම් දෙයි. :no: මගෙ ලඟ තිබ්බ Chemistry නෝට්ස්, Tutes, Printed books ඔක්කොම පිච්චුවා දැන් මාස 4, 5කට වගේ කලින්. :angry: තියන් ඉඳලා ඉඳලා පොත් ටික දෙන්න කෙනෙක් හිටියෙ නැතිම තැන. :( අපරාදෙ ඉතින්.. :rolleyes: තියන් ඉඳලා මොනව කරන්නද.

සැ.‍යු.- :oo: විභාගයක් නිසා උතුර දකුණත් මාරු වෙලා වගේ තත්ත්වෙක නම් ඉන්නෙ, :no: මෙහෙම ත්‍රේඩ් එකක් දැම්ම එක ගැන දොස් කිව නොහැක. :)