Cheque එකක් මාරු කරගන්න

KawudaOiBoy

Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    Cheque එකක් මාරු කරගන්න

    මචන්ලා, date දාපු ලක්ශ 10 ක Cheque එකක් තියනව. Company එකකින් දුන්න. මාරු කරගන්න ගන්න පුලුවන්ද. කවුරු හරි ඉන්නවනම් කියන්න. Commision එකක් දෙන්නම්. plz reply asap guys... :)
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන්ලා, date දාපු ලක්ශ 10 ක Cheque එකක් තියනව. Company එකකින් දුන්න. මාරු කරගන්න ගන්න පුලුවන්ද. කවුරු හරි ඉන්නවනම් කියන්න. Commision එකක් දෙන්නම්. plz reply asap guys... :)

    cash cross එකක් ද
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    rusiyanuwa

    Active member
  • මචන්ලා, date දාපු ලක්ශ 10 ක Cheque එකක් තියනව. Company එකකින් දුන්න. මාරු කරගන්න ගන්න පුලුවන්ද. කවුරු හරි ඉන්නවනම් කියන්න. Commision එකක් දෙන්නම්. plz reply asap guys... :)

    ඒ දවසට ගිහින් චෙක් එක තමන්ගෙ ගිණුමකට දාගෙන සල්ලි ගන්න. කම්පැනි එකකින් දුන්න නිසා ඒ අදාල දවසෙදි චෙක් එක මාරු කරන්න කම්පැනි ගිණුමෙ සල්ලි තියෙනවා අනිවාර්යෙන්ම. වෙන අයට කමිෂන් දිදී දඟලන්න දෙයක් නෑ. ඔයාගෙ ගිණුම මොන බැංකුවෙ වුනත් කම්පැනි චෙක් එක ඔයා නමට තියෙනවානම් ඔයාට ඒක මාරු කරගන්න පුලුවනි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය චෙක් එක purchase කරන්න පුළුවන් බැංකුවකින්.
    ඒ company එකෙන් චෙක් එක මාරු කරගන්න පුලුවන් නම් තමා bank එක එක purchase කරන්නේ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Bump. Mata kawru hari kiyanna puluwansa me cheque walai cash walai wenasa. Ai godak aya cheque walata wada cash prefer karanne kiyala..

    Cheques can be given to a payee and safer. It can be given with certain instructions such as account payee. For any law enforcement body, cheque payments can be traced like in Bandumkare.

    Cash is more liquid and cash transactions are difficult to trace and less safe.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Bump. Mata kawru hari kiyanna puluwansa me cheque walai cash walai wenasa. Ai godak aya cheque walata wada cash prefer karanne kiyala..

    කෑශ් කියන්නේ උඹට ඕන වෙලාවක අතේ සල්ලි තියෙනවා වගේ,
    ඒත් කෑශ් චෙක් එකක් උනත් ක්‍රොස් කරලා නැත්නම් මාරු කරගන්න බැංකුවට යන්න ඕන,
    ඒකත් සේම් බෑන්ක්, සේම් බ්‍රාන්ච් නම් එවෙලෙම ලැබැයි, නැත්නම් ඒත් නැහැ,
    ක්‍රොස් කරලනම් ඉතිං එකවුන්ට් එකකට දාලා තමයි ගන්න වෙන්නේ පහුවෙනිදට,
    ඔන්න ඕකයි වෙනස
    තේරුනයි බොට:P

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Cheques can be given to a payee and safer. It can be given with certain instructions such as account payee. For any law enforcement body, cheque payments can be traced like in Bandumkare.

    Cash is more liquid and cash transactions are difficult to trace and less safe.

    කෑශ් කියන්නේ උඹට ඕන වෙලාවක අතේ සල්ලි තියෙනවා වගේ,
    ඒත් කෑශ් චෙක් එකක් උනත් ක්‍රොස් කරලා නැත්නම් මාරු කරගන්න බැංකුවට යන්න ඕන,
    ඒකත් සේම් බෑන්ක්, සේම් බ්‍රාන්ච් නම් එවෙලෙම ලැබැයි, නැත්නම් ඒත් නැහැ,
    ක්‍රොස් කරලනම් ඉතිං එකවුන්ට් එකකට දාලා තමයි ගන්න වෙන්නේ පහුවෙනිදට,
    ඔන්න ඕකයි වෙනස
    තේරුනයි බොට:P

    Ethqkota cheque return wenawa kiyanne mokakda
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Ethqkota cheque return wenawa kiyanne mokakda

    මගේ ගිණුමේ තියෙන්නේ ලක්ෂ 1 යි..
    බොට දෙනවා ලක්ෂ 10 චැක් එකක්...
    බෝ ගිහින් ලක්ෂ 10 චෙක් එක මාරු කරන්න බලනවා...
    ඉතිං ගන්න පුළුවන්ද ?
    බෑ නේ...
    ඉතිං රිටර්න් වෙනවා..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Ethqkota cheque return wenawa kiyanne mokakda

    චෙක් එකක් රිටන් වෙනවා කියන්නේ කවුරුහරි ඔයාට චෙක් එකක් දුන්නම
    ඒ අදාල දිනයට අදාල මුදල එකවුන්ට් එකේ නැත්නම් චෙක් එක රිටන් තමයි,
    හැබැයි මේක යම් විශේෂ අවස්ථාවලදි වෙනස් වෙනවා, ඒ කියන්නේ ඔයාට තාවකාලික අයිරාවක් හෝ
    ස්ථිර අයිරාවක් හෝ තියෙනව නම් චෙක් එක පාස් වෙනවා,ඒක තීරණය වෙන්නේ මැනේජර් මත සහ
    ඔබගේ ගණුදෙනු ඉතිහාසය මත තමයි