Cheque gana danna ekek mekata uththrayak deepan

Cheque ekak thiyenawa , mage namata thiyenne. Name, amount liyala thiyenne black pen ekakin, eth uda line 2 cross karala thiyenne blue pen ekakin, Meka deposit karanna giyoth awulak weida?

රෝසි ආච්චි;22338538 said:
Cheque gana danna ekek mekata uththrayak deepan
Cheque ekak thiyenawa , mage namata thiyenne. Name, amount liyala thiyenne black pen ekakin, eth uda line 2 cross karala thiyenne blue pen ekakin, Meka deposit karanna giyoth awulak weida?

No issue, but you will have to bank it only to an account under your name.
kata hari pawaranna puluwan.eka prashnayakuth na. nikan cross karala witharai hndakata hari pawaranna puluwan.
cross කරපු cheque එකක් deposit කරන්න පුළුවන් current account එකකට විතරයි නේද?...
awulak nam wela nacross කරපු cheque එකක් deposit කරන්න පුළුවන් current account එකකට විතරයි නේද?...

එත් වෙන කට හරි ධිලා සල්ලි ගනින්, නැත්නම් උගේ එකවුන්ට් එකට ඩිපොසිට් කරන්න පුළුවන් ඕනේ නම්. උබට සල්ලි විදිහට පාවිච්චි කරන්න පුළුවන් චෙක්awlak wenne na![]()
No issue, but you will have to bank it only to an account under your name.
eka prashnayakuth na. nikan cross karala witharai hndakata hari pawaranna puluwan.
Aulak natho
na prashnayak wenne na

රෝසි ආච්චි;22338600 said:mama cross karapu cheque deposit karannema mage savings account ekataawulak nam wela na

සේවින් එකවුන්ට් වලට පුළුවන්.
උබේ නමට තියනවා නම්, කොර්ස් කරලා තියෙන්නේ A/C Payee Only කියල නම්, උබට කරන්ට් එකවුන්ට් එකකුත් නැත්නම් , උබට පුළුවන් සේවින් එකවුන්ට් එකට ඩිපොසිට් කරන්න.
නිකන් කොර්ස් කරලා තියනවා නම්, උනත් පුළුවන් .එත් වෙන කට හරි ධිලා සල්ලි ගනින්, නැත්නම් උගේ එකවුන්ට් එකට ඩිපොසිට් කරන්න පුළුවන් ඕනේ නම්. උබට සල්ලි විදිහට පාවිච්චි කරන්න පුළුවන් චෙක්
රෝසි ආච්චි;22338600 said:mama cross karapu cheque deposit karannema mage savings account ekataawulak nam wela na

අනිත් ටික තේරුණා.....highlight part එක තේරුනේ නැ.....පොඩ්ඩක් more details ....
උබේ එකවුන්ට් එකටම දාන්න ඕනේ නැ. වෙන කගේ හරි කරන්ට් එකවුන්ට් එකකට දාන්න පුළුවන් උබේ නමට තිබ්බ උනාට. නිකන් ඉරි දෙකක් ගහල තියනවා නම්, එකෙන් කියන්නේ එකවුන්ට් එකකට දාන්නම කියල මිසක් , කාගේ එකවුන්ට් එකටද කියල නෙමෙයි .
A/C Payee Only කියල ක්‍රොස් කරලා තියනවා නම්, උබේ නමට තියන එකවුන්ට් එකට දාන්න වෙනවා.
cross කරපු cheque එකක් deposit කරන්න පුළුවන් current account එකකට විතරයි නේද?...
ඒ කියන්නේ මචන්....ac payee only කියල තිබොත් cheque එකේ තියෙන නම තියෙන current හෝ saving account එකටම දන්නා ඕනේ....
නිකම් cross කරලා තියෙනවනම්...ඕනෙම කෙනෙක්ගේ account එකකට දතකි....එකද කියන්නේ...