රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    10,893
    23,587
    113

    Cheque gana danna ekek mekata uththrayak deepan :yes:

    Cheque ekak thiyenawa , mage namata thiyenne. Name, amount liyala thiyenne black pen ekakin, eth uda line 2 cross karala thiyenne blue pen ekakin, Meka deposit karanna giyoth awulak weida?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    රෝසි ආච්චි;22338538 said:

    Cheque gana danna ekek mekata uththrayak deepan :yes:

    Cheque ekak thiyenawa , mage namata thiyenne. Name, amount liyala thiyenne black pen ekakin, eth uda line 2 cross karala thiyenne blue pen ekakin, Meka deposit karanna giyoth awulak weida?

    awlak wenne na:)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    cross කරපු cheque එකක් deposit කරන්න පුළුවන් current account එකකට විතරයි නේද?...​

    සේවින් එකවුන්ට් වලට පුළුවන්.
    උබේ නමට තියනවා නම්, කොර්ස් කරලා තියෙන්නේ A/C Payee Only කියල නම්, උබට කරන්ට් එකවුන්ට් එකකුත් නැත්නම් , උබට පුළුවන් සේවින් එකවුන්ට් එකට ඩිපොසිට් කරන්න. :yes:

    නිකන් කොර්ස් කරලා තියනවා නම්, උනත් පුළුවන් .:yes: එත් වෙන කට හරි ධිලා සල්ලි ගනින්, නැත්නම් උගේ එකවුන්ට් එකට ඩිපොසිට් කරන්න පුළුවන් ඕනේ නම්. උබට සල්ලි විදිහට පාවිච්චි කරන්න පුළුවන් චෙක්
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,893
    23,587
    113

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සේවින් එකවුන්ට් වලට පුළුවන්.
    උබේ නමට තියනවා නම්, කොර්ස් කරලා තියෙන්නේ A/C Payee Only කියල නම්, උබට කරන්ට් එකවුන්ට් එකකුත් නැත්නම් , උබට පුළුවන් සේවින් එකවුන්ට් එකට ඩිපොසිට් කරන්න. :yes:

    නිකන් කොර්ස් කරලා තියනවා නම්, උනත් පුළුවන් .:yes: එත් වෙන කට හරි ධිලා සල්ලි ගනින්, නැත්නම් උගේ එකවුන්ට් එකට ඩිපොසිට් කරන්න පුළුවන් ඕනේ නම්. උබට සල්ලි විදිහට පාවිච්චි කරන්න පුළුවන් චෙක්

    අනිත් ටික තේරුණා.....highlight part එක තේරුනේ නැ.....පොඩ්ඩක් more details ....​
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අනිත් ටික තේරුණා.....highlight part එක තේරුනේ නැ.....පොඩ්ඩක් more details ....​

    උබේ එකවුන්ට් එකටම දාන්න ඕනේ නැ. වෙන කගේ හරි කරන්ට් එකවුන්ට් එකකට දාන්න පුළුවන් උබේ නමට තිබ්බ උනාට. නිකන් ඉරි දෙකක් ගහල තියනවා නම්, එකෙන් කියන්නේ එකවුන්ට් එකකට දාන්නම කියල මිසක් , කාගේ එකවුන්ට් එකටද කියල නෙමෙයි .

    A/C Payee Only කියල ක්‍රොස් කරලා තියනවා නම්, උබේ නමට තියන එකවුන්ට් එකට දාන්න වෙනවා
    .
    NationsTrustBank_LK.png
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබේ එකවුන්ට් එකටම දාන්න ඕනේ නැ. වෙන කගේ හරි කරන්ට් එකවුන්ට් එකකට දාන්න පුළුවන් උබේ නමට තිබ්බ උනාට. නිකන් ඉරි දෙකක් ගහල තියනවා නම්, එකෙන් කියන්නේ එකවුන්ට් එකකට දාන්නම කියල මිසක් , කාගේ එකවුන්ට් එකටද කියල නෙමෙයි .

    A/C Payee Only කියල ක්‍රොස් කරලා තියනවා නම්, උබේ නමට තියන එකවුන්ට් එකට දාන්න වෙනවා
    .

    ඒ කියන්නේ මචන්....ac payee only කියල තිබොත් cheque එකේ තියෙන නම තියෙන current හෝ saving account එකටම දන්නා ඕනේ....

    නිකම් cross කරලා තියෙනවනම්...ඕනෙම කෙනෙක්ගේ account එකකට දතකි....එකද කියන්නේ...:)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    cash ක්‍රොස් කරන්නෙ නැතිව තිබ්බොත් කෙලින්ම මාරු කරන්න පුළුවන්
    cash ක්‍රොස් කරලා තිබ්බොත් අනිවා කරන්ට් අකවුන්ට් එකකට දාන්න ඕනෙ
    account pay name කරලා තිබ්බොත් සේවින්ග් අකවුන්ට් එකකට දාන්න පුළුවන්
    (හැබැයි දිගටම එහෙම චෙක් වැටෙනවා නම් බෑන්ක් එකෙන් කියනවා කරන්ට් අකවුන්ට් එකක් ඕපන් කරන්න කියලා)
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ඒ කියන්නේ මචන්....ac payee only කියල තිබොත් cheque එකේ තියෙන නම තියෙන current හෝ saving account එකටම දන්නා ඕනේ....

    නිකම් cross කරලා තියෙනවනම්...ඕනෙම කෙනෙක්ගේ account එකකට දතකි....එකද කියන්නේ...:)

    Ow.

    Cross karalama natnm bank eke counter eken ube athatama salli ganna puluwn. :yes: