cheque writing software

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මම හදාගත්තු වර්ඩ් ෆයිල් එකක් තියෙනවා ඕනෙනං එවන්නම්....... හැබැයි මම ඒක ඩිසයින් කරගත්තේ සම්පත් බැංකුවෙයි හැටන් නැෂනල් බැංකුවේයි චෙක් වලටයි...... ලංකා බැංකුවේ ඒවත් හැටන් නැෂනල් බැංකුවේයි චෙක් ෆොර්මැට් එකේ ප්‍රින්ට් කරගන්න පුළුවන් අවුලක් නෑ..........