Chess දැනුම - Record කිරීම ගැන
එලකිරියේ ගොඩක් චෙස් ගැන දාල තිබුන නිසා ඒවම ආයෙ දාන්නේ නැතුව අලුත් දෙයක් දාන්න හිතුවා. Record කිරීම ගැන. මේක ගැන ගොඩක් දෙනා දන්නවා ඇති. දන්නේ නැති අය වෙනුවෙන් ගොඩක් සරල විදියට record කරන්නේ කොහොම්ද කියල මම කියන්නම්...
චෙස් අදින්න දන්නවා වුනාට අපි ගොඩක් දෙනා දන්නේ නැති දෙයක් තමා කරනවා කියන එක. record කරනවා කියන්නේ අපි අදින move එක සහ ප්රතිවාදියා අදින ඉත්තන්ව කොතනටද ඇද්දේ කියලා ආපි කොලයක ලියාගන්න එක. මේකට ඕන කරන කොල tournament එකකදි සාමන්යයෙන් දෙනවා. එකට තම record sheet කියන්නේ score sheet කියලත් කියනවා.
අපි fun එකට අදින වෙලාවට චෙස් ගේම් එකක් අදිනකොට මෙහෙම මුකුත් කරන්නේ නැති වුනාට tournament එකකදි record කරන එක වැදගත් වෙනවා.
ඔය උඩ තියෙන පින්තූරේ ගේම් එකකදී record කරන අවස්තාවක්..
දැන් කෙලියන්ම අපි බලමු කොහොමද අපි record කරන්නේ කියලා.
චෙස් board එකක ඔයාල දැකලා ඇති උඩින් සහ පැත්තෙන් ඉලක්කන් සහ අකුරු තියෙනවා.ඒ අකුර සහ ඉලක්කම එකතුවෙන් හැම කොටුවකටම address එකක් තියෙනවා. හරියට ගෙදරකට ලිපිනයක් තියෙනවා වගෙ.
දැන් අපි දන්නවා චෙස් board එකේ හැම කොටුවකටම ලිපිනයක් තියෙනවා කියලා. record කරද්දි අපි කරන්නේ ඒ ලිපිනයට මගෙන් ගිය ඉත්තව සහ ප්රතිවාදියාගෙන් ගිය ඉත්තව ලකුනු කරන එක.
දැන් අපි බලමු record කරන විදිය. record කරද්දි අපි එක එක ඉත්තට වෙන වෙනම english අකුරක් දෙනවා එයාලව හදුන්වන්න.
මෙතනදි මතක තියාගන්න ඕන දේ තමා pawnට අපි කිසිම අකුරක් දෙන්නෑ නෑ. උදාහරනයක් විදියට king ඉදිරියේ ඉන්න සුදු pawnව අපි කොටු 2ක් ඉස්සරහට ඇද්දොත් අපි ලකුනු කරන්නේ නිකන්ම e4 කියලා.
මේ උඩ තියෙන්නේ තරගෙක record කරපු විදියක්. මේකෙ මුලින්ම ලියන්නේ සුදු අදින ඉත්තවා. වම් පැතේ තියෙන්නේ සුදු ඇදපු ඉත්තට පස්සේ කලු ඇදපු ඉත්තව. මේකෙ විදියට සුදු සහ කලු දෙන්නම මුලදි ඇදල තියෙන්නේ pawnලව. ඒ නිසා තමයි නිකන්ම අදාල කොටුවෙ අඩ්ඩ්රෙස්ස් එක ලියල තියෙන්නේ.
දෙවනියට සුදු ඇදල තියෙන්නේ එයගෙ knight කෙනෙකව. එතකොට ඒක record කරන්නේ Nf3 කියලා. එ කියන්නෙ (K) knight f3 කොටුවට ගියා කියලා
මේ විදියට තමා හැම එකම record කරන්නේ. දැනට අපි මේ ටික විතරක් දැනගමු. ඉස්සරහට මේකෙ වැඩිදුරට ඉගෙනගමු අපු. උදහරනයක් විදියට චෙස් වල special moves මොනවද. castling කරන එක en passant කරන එක කොහොමද record කරන්නේ කියලා. ඉතින් වැඩේ හොදයි නම් පොඩි රෙප්+ පාරක් දීගෙනම යන්න.
ජය වේවා!!!

,වෙන ව්කල්ප නැ නේ ඕකට ලියන්න ම වෙනවා , දැන් නම් පුළුවන් record කරන්න 