මම දන්න විදියට අනිත් player ගෙ king විතරක් ඉතුරු වෙලා තියෙද්දි මෑන් moves 25ක් ඇද්දොත් checkmate වෙන්නෙ නැතුව match එක draw වෙනව, මචන් මේ මම දන්න විදිය![]()

Moves 50k machan. Pawn + King hitiyath hari pawn block wela inna welawaka. Eth moves 50k giyoth draw.මම දන්න විදියට අනිත් player ගෙ king විතරක් ඉතුරු වෙලා තියෙද්දි මෑන් moves 25ක් ඇද්දොත් checkmate වෙන්නෙ නැතුව match එක draw වෙනව, මචන් මේ මම දන්න විදිය![]()
තව Stalemate එකේදිත් draw. ඒ කියන්නෙ kingට check එකක් නෑ. වෙන අදින්න ඉත්තෙකුත් නෑ king ව කොහෙටවත් legal move එකක් අදින්නත් බෑ. එතකොට draw. ඕක වෙන්නෙ ගොඩක් වෙලාවට බරට කාපුහාම. ලොකු pieces ගානකින් පැරදීගෙන එද්දි ඔහොම වෙනව.
Rook, Queen, Double bishops ekka plan karanna deyak na. Endgame eka e widiyatama play karanna thiyenne kisima wenasak nathuwa.Stalemate ekak wenawanam godak welawata attack karana kena ge waradak nisa. Eka rook kenek hitiyath athi check mate karanna hariyata plan karanam.

- Stalemate: Player ge King witharak ithuru wela danata king check nathuwa inna welawaka wateta thiyena kotu 8 ma check wenawa nam stale mate.
- 50 move rule: King witharak ithuru wela moves 50k athulatha check mate wune naththam draw.
- Threefold repitition: Board eke ekama layout eka 3 wathawak thiyenawanam game eka draw.
Stalemate arenna anith draws players la denna ta kamathinam ganan ganne nathuwa digatama play karanna puluwan. Thawa clock ekakata play karanawanam game eka draw wenawa points gana samana nam. Eth godak welawata match eka digatama yanawa me welawata.
කතා කරල draw කරගන්න පුලුවන්.. ඒ කියන්නෙ දෙන්නටම අමාරු වෙනකොට එක player කෙනෙක් draw එකක් offer කරනව.. අනිත් player accept කලොත් draw.. අපි ඉස්කෝලෙදි ඕක කලා board prize නැති වෙන නිසා..
එහෙම නැත්නම් king moves 50ක් එකදිගට ඇද්දොත් සහ අනිත් player තමන්ගෙ එකම ඉත්තෙක්වත් කැපුවෙ නැත්නම් එතකොටත් draw වෙනව. King තනි වෙන්නම ඕනෙ නෑ. වෙන pawns ඉද්දි උනත් එකදිගට king moves 50 ඇද ගත්තොත් හරි. හැබැයි එහෙම වෙනව අඩුයි. opponent player ට pawns නැතුව bishop හෝ knight විතරක් හිටියොත් විතරයි ගොඩක් වෙලාවට moves 50 පුලුවන්.