chevrolet cruze 2004

MEngineer

Active member

  • මචං.. chevrolet cruze 2004 මොඩෙල් කාර් එක කොහොමද??? Fuel efficiency කොහොමද... Use කරන අය දාන්නකෝ.... maintenance කොහොමද... දන්න අය කියන්න...


    download (1).jpgdownload.jpgdownload (2).jpg
     
    Last edited:
    • Like
    Reactions: deanXX

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    swift eka tharam nam petrol karanne na lu,man hithanne 10-12k wage thamai karanawa atte,hariyatama danne na
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,269
    15,841
    113
    පට්ට කාර් එක මචන්.ඉන්දියන් ජරාව වගේ නෙමේ...අපේ අයියාට තියෙන්නේ ඕකක්.දැන් අරන් අවුරුදු 7ක් වෙනවා.අලුතෙන්මයි ගත්තේ..ඒ දවස් වල පාරේ යන අයත් අහනවා කාර් එක ගැන විස්තර.:Dතෙල් එහෙම හොදට වැඩ කරනවා..
     

    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    මට තියෙන්නෙත් ඕකක් තමා. 2007 ඉඳන් මම use කරන්නේ. මමනම් 95 ගහලා තම දුවන්නේ. Traffic එකේ 10ක් වගෙ තමා. outstation නම් 14 වගේ වැඩ කරනවා.

    මේකත් swift එක වගේම තමා, හැබැයි මේකේ interior එක swift එකට වඩා හොඳයි මචං.

    Computerbuddy කියනවා වගේ pick up එකත් සිරා.
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මගේ යාළුවෙක් ගාව ඔයින් එකක් තිබුනා. මමත් සමහර වෙලාවට පැදල තියෙනව. පෙට්‍රල් කෙරුවාව සාමාන්‍යයිලු නමුත් මට මේකෙ සස්පෙන්ෂන් නං ඇල්ලුවෙ නෑ (සැප පහසුව මදි). සමහර විට ඒ කාර් එකේ විතරක් තිබිච්ච ප්‍රශ්නයක්ද දන්නෑ.