chi chi says sorry.

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    රෝහිත රාජපක්ෂ සමාව ඉල්ලයි
    - 24 02 2020 - 09:39 - 4697 views - ..

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුවිය.

    'බිරිඳක් ලබාගෙන දරුවන් හදන්න' යන්න හැගෙවෙන පරිදි ඔහු මෙම ප්‍රකාශය කර තිබුණි. කෙසේ වෙතත් එම ප්‍රකාශය කිසිම පාර්ශ්වයක් අපහසුතාවට පත්කිරීමේ අපේක්ෂාවෙන් හිතා මතා කළ දෙයක් නොවන බව රෝහිත රාජපක්ෂ සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.

    ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කරයි.

    I recently made a statement as a result of a targeted offensive comment. It was not my intention to deliberately cause distress to any individual and/or community. Therefore, I sincerely apologise.

    — Rohitha Rajapaksa (@Rohitha_Chichi) February 23, 2020
    follow-on-Instagrame follow-on-facebook follow-on-Youtube follow-on-Twitter
    POLITICS 0 Comments

    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    චිචිගේ කෙල්ලා චිචි එක්ක යාලු උනේ මහින්ද හින්දා.මහින්ද ජනාදිපති නෙවෙයිනම් ඌට ජීවිතේට ඒ කෙල්ලව සෙට් කරගන්න හම්බ වෙන්නේ නෑ.රජයේ බලතල අයුතු ලෙස යොදාගෙන මේ කෙල්ලව යාලු උනේ.ඒක නිසා ඒ කෙල්ල රජයට අයිති කෙල්ලෙක්.රජය කියන්නේ ජනතාව.ඒක නිසා ඒ කෙල්ල ජනතාවට අයිති.ජනතාව කියන්නේ අපි නිසා ඒ කෙල්ල අපිටත් අයිතියි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    චිචිගේ කෙල්ලා චිචි එක්ක යාලු උනේ මහින්ද හින්දා.මහින්ද ජනාදිපති නෙවෙයිනම් ඌට ජීවිතේට ඒ කෙල්ලව සෙට් කරගන්න හම්බ වෙන්නේ නෑ.රජයේ බලතල අයුතු ලෙස යොදාගෙන මේ කෙල්ලව යාලු උනේ.ඒක නිසා ඒ කෙල්ල රජයට අයිති කෙල්ලෙක්.රජය කියන්නේ ජනතාව.ඒක නිසා ඒ කෙල්ල ජනතාවට අයිති.ජනතාව කියන්නේ අපි නිසා ඒ කෙල්ල අපිටත් අයිතියි

    Ube ammath ehemai. :)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    චිචිගේ කෙල්ලා චිචි එක්ක යාලු උනේ මහින්ද හින්දා.මහින්ද ජනාදිපති නෙවෙයිනම් ඌට ජීවිතේට ඒ කෙල්ලව සෙට් කරගන්න හම්බ වෙන්නේ නෑ.රජයේ බලතල අයුතු ලෙස යොදාගෙන මේ කෙල්ලව යාලු උනේ.ඒක නිසා ඒ කෙල්ල රජයට අයිති කෙල්ලෙක්.රජය කියන්නේ ජනතාව.ඒක නිසා ඒ කෙල්ල ජනතාවට අයිති.ජනතාව කියන්නේ අපි නිසා ඒ කෙල්ල අපිටත් අයිතියි
    සන්ලයිට් වලින් පුක හොදගෙනහ් බලාගෙනහ් ඉදපන් අයිතියහ් එනකන් :rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    චිචිගේ කෙල්ලා චිචි එක්ක යාලු උනේ මහින්ද හින්දා.මහින්ද ජනාදිපති නෙවෙයිනම් ඌට ජීවිතේට ඒ කෙල්ලව සෙට් කරගන්න හම්බ වෙන්නේ නෑ.රජයේ බලතල අයුතු ලෙස යොදාගෙන මේ කෙල්ලව යාලු උනේ.ඒක නිසා ඒ කෙල්ල රජයට අයිති කෙල්ලෙක්.රජය කියන්නේ ජනතාව.ඒක නිසා ඒ කෙල්ල ජනතාවට අයිති.ජනතාව කියන්නේ අපි නිසා ඒ කෙල්ල අපිටත් අයිතියි

    :yes:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    චිචිගෙ බබා බෞතිස්ෂ්ම කරනවා.ආපහු පන්සලේ ගිහින් පංචායුද දානවා.මුස්ලිම් පල්ලියකටත් අරගෙන් ගිහින් සුන්නත් කරගන්නවා. කෝවිලට අරගෙන ගිහින් කිරි නාවනවා.සර්වාගමික බබෙක්.බයියො බොරුවට බුද්දාගම අල්ලගෙන මැරෙන්න යනවා:lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    චිචිගෙ බබා බෞතිස්ෂ්ම කරනවා.ආපහු පන්සලේ ගිහින් පංචායුද දානවා.මුස්ලිම් පල්ලියකටත් අරගෙන් ගිහින් සුන්නත් කරගන්නවා. කෝවිලට අරගෙන ගිහින් කිරි නාවනවා.සර්වාගමික බබෙක්.බයියො බොරුවට බුද්දාගම අල්ලගෙන මැරෙන්න යනවා:lol:

    Yako u university professor kenek. Talented musician kenek. Space traveler kenek. Engineer kenek. Race car driver kenek. Mathematician kenek. Sport celebrity kenek. Pilot kenek... uge brain capacity eka wedi. Uta agam dekak thunak thiyena eka puduma wenna deyak neweine.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,808
    66,346
    113
    given all that he must have done some real good karma in previous lifes.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    චිචිගේ කෙල්ලා චිචි එක්ක යාලු උනේ මහින්ද හින්දා.මහින්ද ජනාදිපති නෙවෙයිනම් ඌට ජීවිතේට ඒ කෙල්ලව සෙට් කරගන්න හම්බ වෙන්නේ නෑ.රජයේ බලතල අයුතු ලෙස යොදාගෙන මේ කෙල්ලව යාලු උනේ.ඒක නිසා ඒ කෙල්ල රජයට අයිති කෙල්ලෙක්.රජය කියන්නේ ජනතාව.ඒක නිසා ඒ කෙල්ල ජනතාවට අයිති.ජනතාව කියන්නේ අපි නිසා ඒ කෙල්ල අපිටත් අයිතියි
    :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,733
    113
    සේදවත්ත
    Yako u university professor kenek. Talented musician kenek. Space traveler kenek. Engineer kenek. Race car driver kenek. Mathematician kenek. Sport celebrity kenek. Pilot kenek... uge brain capacity eka wedi. Uta agam dekak thunak thiyena eka puduma wenna deyak neweine.

    ස්ප්‍රේස් ට්‍රැවල උනේ ගංජා ගහල වෙන්න ඇති මයේ හිතේ
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    උඩට යවපු රොකට් එක තාම හොයාගන්න බැරි උනා.
     
    Similar threads