මචන්ලා මෙන්න මේ ඇට ජාතියට සින්හලෙන් කියන නම මොකක්ද කියලා දන්න කෙනෙක් කියපන්කො . පොඩි උවමනාවකට . ඉන්ග්‍රිසියෙන් කියන්නෙ Chia seed කියලා . food city එකෙන් ගිහින් aහුවම උන් උඩ බිම බලනවා .