Chicken කන එක

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    ලංකාවේ Farm Shops වලින් ගන්න Chicken ඇත්තටම ඇගට අගුනද?​

    Hormones ගහනවද සිරාවටම..​

    මේක කාලයක් ගොඩක් කතා බහට ආවා.. ඒත් ඇත්තම සිද්දිය මුන්ටත් එක එක Vaccine ගහනව කියලා තමයි කිව්වේ ලෙඩ වලට.​

    මේ ගැන දන්න කවුරු හරි ඉන්නවද?​

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    සමහරු කියනවා හොදම නැහැ කියලා. සමහරු කියනවා Vaccine ගහන කතාව බොරුවක් කියලා.

    මව්බිම පත්තරේ තමයි ඔය Vaccine, Hormones ගහන කතාව ගැන ලොකුවට ලිපි දැම්මේ ඉස්සර. ඊට පස්සේ තමයි කතා උනේ.

    මව්බිම පත්තරේ නං යන්නේ බොරු නිසා Vaccine කතාව බොරු වෙන්නත් ඇති.

    මම නං කුකුල් මස් ගද්දි ගන්නේ අයිස් නැති ඒවා. ලග අදුරන කෙනෙක් ඉන්නවා මිනිහාගේම ෆාම් එකේ මස් විකුණන. එතනින් ගන්නේ.

    ලංකාවේ ඉතින් ඔය අනං මනං Hormones ගහන්නේ නැති හොදම මස් කියලා කන්න තියෙන්නේ හරක් මස් තමයි. අනික් ඒවා ඔක්කොම වගේ මසටම ඇති කරන සත්තුන්ගේ මස්නේ.

    නැත්තන් ඉතින් දඩ මස් තමයි කන්න වෙන්නේ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මන් ඕක ඇහුවා ෆාම් එකක මගෙ යාලුවෙක්ගෙන්. ඌ නම් කිව්වෙ කකුල් කුනුවෙනවට ගහනවලු ඉන්ජෙක්සන් එකක්. එච්චරයි ඔය කියන තරම් අගුණක් නෑ.
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කුකුල් මස් තමයි ගාන අඩුම මස් ජාතිය, ඒකෙ මිලපාලනය කරගන්න බැරිව මිනිස්සුන්ට සමබර ආහාරවේලක් ගන්න තියෙන අවස්ථාව නැති උනාම ආන්ඩුව කරන්නෙ උන්ට පුකදෙන දොස්තරලා මීඩීයාවලට දාලා ඕවා පතුරන එක.
    මේදවස්ටිකේම දිවයින පත්තරේ යනවා රතුමස් කෑවම පිලිකා හැදෙනවා කියලා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ලංකාවේ ඉතින් ඔය අනං මනං Hormones ගහන්නේ නැති හොදම මස් කියලා කන්න තියෙන්නේ හරක් මස් තමයි. අනික් ඒවා ඔක්කොම වගේ මසටම ඇති කරන සත්තුන්ගේ මස්නේ.

    හරකා තමයි හොඳ
    කුකුල්ලු ගොඩක් මරන්න වෙනකොට පව් වැඩියි.
    එක හරකා බෙදං කාපං 😁
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ටික දවසකින් කිරිපිටි වැඩි උනාම බලපන් ආයෙත් හෑලි ශ්‍ශෙයාවෙයි පිටිකිරි පිටිකිරිවල අගුන කියලා
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,129
    3,124
    113
    Antibiotics, growth hormones denawa, ban hebei standard procedure Eka thamai antibiotics deela Sathi 2 Kata passe slaughter karana eka ethakota angen antibiotics ayin wela ewarai..

    Lankaawe podi farm Wala nam oya standard follow karanne nehe kiyala 100% sure. Gannakota HACCP, GMP, ISO certification thiyena brand walin ganna

    Den antibiotics, hormones nethuwa hadana hebei organic certified nethi chicken thiyenawa..anthonis haritha wage ewa..kukulath broiler nemei KATU wedi hebai ape health ekata Honda ethi.

    Best option eka organic chicken, thinniththai farm, amron chicken kiyala brand 2k thiyenawa arpico/spar Wala.. 1kg 2000 wage wenawa.
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    හරකා තමයි හොඳ
    කුකුල්ලු ගොඩක් මරන්න වෙනකොට පව් වැඩියි.
    එක හරකා බෙදං කාපං 😁
    මම එච්චර ආසා නැහැ හරක් මස් වලට.
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    පට ගාල සත්තු ලොකු වෙන්නෙ කොහොමද දන්නෑ

    ඒක බන් බ්‍රීඩ් එකේ හැටි. හරියට නිකන් ගමේ වල් බල්ලයි ගෝල්ඩන් රිට්‍රීව එකයි වගේ. ෆාම් වල ඉන්නෙ අවුරුදු ගානක් ඩිවෙලොප් කරපු බ්‍රීඩ්. උන් කොහොමත් ලොකු වෙනවා අදාල දවස් ගානෙන්. හෝමෝන් වර්ග නම් දෙන්නෙ නැහැලු. ඒක අවශ්ය නැති නිසා සහා හෝමෝන පට්ට ගනන් නිසා. ඇන්ටිබයෝටික් වර්ගයි, වැක්සීන් වර්ගයි නම් හෙන තොගයක් කෑම වලට මික්ස් කරල දෙනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,843
    2
    115,848
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක බන් බ්‍රීඩ් එකේ හැටි. හරියට නිකන් ගමේ වල් බල්ලයි ගෝල්ඩන් රිට්‍රීව එකයි වගේ. ෆාම් වල ඉන්නෙ අවුරුදු ගානක් ඩිවෙලොප් කරපු බ්‍රීඩ්. උන් කොහොමත් ලොකු වෙනවා අදාල දවස් ගානෙන්. හෝමෝන් වර්ග නම් දෙන්නෙ නැහැලු. ඒක අවශ්ය නැති නිසා සහා හෝමෝන පට්ට ගනන් නිසා. ඇන්ටිබයෝටික් වර්ගයි, වැක්සීන් වර්ගයි නම් හෙන තොගයක් කෑම වලට මික්ස් කරල දෙනවා.
    ස්භාවික කෑම වලින්ම ලොකු වෙනවනම් අවුලක් නෑ ඉතින්..
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,922
    113
    සමහරු කියනවා හොදම නැහැ කියලා. සමහරු කියනවා Vaccine ගහන කතාව බොරුවක් කියලා.

    මව්බිම පත්තරේ තමයි ඔය Vaccine, Hormones ගහන කතාව ගැන ලොකුවට ලිපි දැම්මේ ඉස්සර. ඊට පස්සේ තමයි කතා උනේ.

    මව්බිම පත්තරේ නං යන්නේ බොරු නිසා Vaccine කතාව බොරු වෙන්නත් ඇති.

    මම නං කුකුල් මස් ගද්දි ගන්නේ අයිස් නැති ඒවා. ලග අදුරන කෙනෙක් ඉන්නවා මිනිහාගේම ෆාම් එකේ මස් විකුණන. එතනින් ගන්නේ.

    ලංකාවේ ඉතින් ඔය අනං මනං Hormones ගහන්නේ නැති හොදම මස් කියලා කන්න තියෙන්නේ හරක් මස් තමයි. අනික් ඒවා ඔක්කොම වගේ මසටම ඇති කරන සත්තුන්ගේ මස්නේ.

    නැත්තන් ඉතින් දඩ මස් තමයි කන්න වෙන්නේ.
    ඒක ඇත්ත මමත් වැඩිපුරම කන්නේ හරක්මස් දඩමස් දෙක තමයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,144
    113
    Gotland
    මට තීන ප්‍රශ්නෙ කුකුලට ගහන හෝමෝන මිනිස්සුන්ගේ ශරීරෙ ක්‍රියාකාරී වෙනවත කියන එක

    ඕව නැතුව නම් හරක් මස් සහ ඌරු මස් තමයි හොද
    හරක් මස් ඉතිං අපි මස් කඩෙන් ගන්නකොට ඒකෙ එකා හොදවයින් දෙන්නේ නෑ
     
    • Like
    Reactions: RottenCOLT and NRTG