Chicken කන එක

2osama

Well-known member
  • Oct 25, 2010
    81,487
    72,691
    113
    මාලඹේ
    පට ගාල සත්තු ලොකු වෙන්නෙ කොහොමද දන්නෑ
    ඒ බොයිලර් කුකුක්කුන්ගේ හැටි බං
    ඉක්මනට ලොකු වෙනවා
    මරන්නේ නැතුව තිබ්බොත් වැඩිකල් ඉන්නෙත් නැහැ උන් මැරෙනවා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    අපි හින්ගල බුද්දාගමෙ මිනිස්සු
    අපිට පුලුවන් ගොවිතැන් බතක් කරගෙන කන්න
    ඇගට ගුනයි කියලා සත්තු මරන් කන එක හොද නැ
    එතකොට ඔය බැදගෙන කන කුම්බලාවෝ හැදෙන්නේ ගස් වලද උපාසක උන්නැහේ :p
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ස්භාවික කෑම වලින්ම ලොකු වෙනවනම් අවුලක් නෑ ඉතින්..

    වැඩේ තියෙන්නෙ මොනව දෙනවද දන්නෙ නෑනෙ. අනික ඔය පොඩි පොඩි ෆාම් වල තියන උන් මරනවද නැත්නම් ලෙඩ හැදිල මැරෙනවද දන්නෙත් නෑ නෙහ්. හොදම දේ හොද බ්‍රෑන්ඩ් එකක සර්ටිෆිකේශන් තියන ඒවා බලල ගන්න එක.
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    වැඩේ තියෙන්නෙ මොනව දෙනවද දන්නෙ නෑනෙ. අනික ඔය පොඩි පොඩි ෆාම් වල තියන උන් මරනවද නැත්නම් ලෙඩ හැදිල මැරෙනවද දන්නෙත් නෑ නෙහ්. හොදම දේ හොද බ්‍රෑන්ඩ් එකක සර්ටිෆිකේශන් තියන ඒවා බලල ගන්න එක.
    eka aththa
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මොනා කරත් වැඩක් නෑ ඉතින් කඩේ මුදලාලි රෑට ෆ්‍රීසර් එක ඕෆ් කරාම ඔක්කොම සර්ටිෆිකේට් ඉවරයි. ඔය වැඩේ සුපර් මාකට් වල මැනේජර්ලත් කරනවා කරන්ට් බිල් අඩු කරල ප්‍රොෆිට් පෙන්නන්න.
     
    • Like
    Reactions: NRTG and Solo Rider