Chicken and Apple Juice tonight!

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,420
    16,619
    113
    Malfoy Manor, Wiltshire, England.
    කෑම කියන්නේ මේවනේ බං.. ඔය ගූ ගොඩක් නේ

    21952545_10155674190633698_1016293131_o-1-1.jpg

    food-in-srilanka-30.jpg
    cbb85b8a869b4c574e913ad79348b979.gif
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    චීන ගූ නැවේ ඔබලද යකෝ ගත්තේ? ශික් මනුස්ස ආත්මයක් ලැබිල බල්ලෙක්ටත් අන්ත විදිහට ජීවත් වෙන්නෙ.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,726
    8,509
    113
    In Your Heart
    ගෑස්ට්‍රයිටිස් වලට, පණු අමාරුවට බෙහෙත් පසෙකින් තබා ඇත.
    ඔහොමම අසමෝදගම් බෝතලේකුත් ලගින් තියාගනින්.


    ImFI23O.jpg
    Loku talks dammata Naakiyage joints gewila ban dan hota bima anena wayase inne .

    Muta Joint Pain and Blood pressure thiyenawa.(Carti Rd, Losacar cards penawa)

    wadiya Joke karanna epa kajja gahanna lagai mu
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,704
    48,978
    113
    සේදවත්ත
    මීට වඩා හොදට වේලක් නොකා වේලක් කන අන්ත අසරණ මිනිස්සුත් හොදට කනවා . ගොඩ සුද්දෙක් නේ මේ චිකන් කරි හදලා ඇපල් චුස් බොන්නේ අප්පගේ සංකලන මෙව්වා. ගෝඩ්ස් ෆූඩ්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,408
    17,361
    113
    Auckland
    චීන කක්කි නැව ගියේ උබේ ගේ ගාවින්ද පොන්ස්. ඊයා ඕයි හරියට කුක් වෙලත් නැද්ද මන්ද.