තමන්ට උන අසාධාරණය ගැන කියමින් පියෙක් ගුගුලයි.
Mumps, measles, RubellaMMR කියන එකේ තේරුම හොයාපංකෝ දැන්![]()
මුකුත් වෙන්නෑ..මොකක් ද ඔය වැරදි එකෙන් වෙන්නෙ?
Mumps, measles, Rubella
මුකුත් වෙන්නෑ..
------ Post added on Feb 4, 2024 at 10:54 PM
වීඩියෝ එක නං බැලුවෙ නැහැ නමුත් ප්‍රයිවෙට් හොස්පිටල් එකක ඔය වගේ වැරැද්දක් උනා නං ඒක ගොඩ දෙනෙක්ගෙ නොසැලකිල්ල නිසා. ගොඩක් වෙලාවට ඩොක්ටර් වැරදි එකක් ලියලා වෙන්න ඇතිනර්ස් කෙනෙක්ගෙ වැරදීමක් වෙන්න ඇති නේද. හැමෝම එකතු වෙලා ඒක රකින එක තමයි කැත වැඩේ.
ow Nurse la bula kelinne, eka serayak ape nangi ta, O+ blood ekakta B+ blood ekak aran avilla, hoda welawata doc denna kalin check kara.නර්ස් කෙනෙක්ගෙ වැරදීමක් වෙන්න ඇති නේද. හැමෝම එකතු වෙලා ඒක රකින එක තමයි කැත වැඩේ.
