වීඩියෝ එක නං බැලුවෙ නැහැ නමුත් ප්රයිවෙට් හොස්පිටල් එකක ඔය වගේ වැරැද්දක් උනා නං ඒක ගොඩ දෙනෙක්ගෙ නොසැලකිල්ල නිසා. ගොඩක් වෙලාවට ඩොක්ටර් වැරදි එකක් ලියලා වෙන්න ඇති
ප්රයිවෙට් හොස්පිටල් වල ඔහොම පොඩි උන්ට විදින බෙහෙත් ඩොක්ටර් ම තමයි විදින්නෙ
අපේ පොඩි උන් දෙන්නටම සේරම බෙහෙත් විද්දෙ ප්රයිවෙට් එතකොට මුලින් ඩොක්ටර්ට පෙන්නලා බෙහෙත ලියා ගන්නවා, ඊට පස්සෙ අපි හොස්පිටල් එකේම ෆාමසිය හරි වෙන කොහේ හරි හොස්පිටල් එකේ බෙහෙත් තියන තැනකට ඩොක්ටර් ලියපු තුන්ඩුව අරන් ගිහින් සල්ලි දීලා බෙහෙත අරගෙන ආයෙ ඩොක්ටර් ගාවට එනවා, (සමහර වෙලාවට බෙහෙත අපිට දෙන්නෙත් නැහැ බෙහෙත රිජිෆෝම් බොක්ස් එකක දාගෙන ෆාමසියෙ එකෙක් අපිත් එක්ක ඩොක්ටර් ගාවට එනවා ) එතකොට ඩොක්ටර් ගාව ඉන්න කෙල්ල බෙහෙත හරිද කියලා බලලා ඩොක්ටත් එක හරිද බලලා, ඒකෙ නම සහ එක්ස්පයර් ඩේට් අපිට පෙන්නලා බෙහෙත සිරින්ජරේට දාල දුන්නම ඩොක්ටර් තමයි විදින්නෙ, ඊට පස්සෙ ඒ බෙහෙත් කුප්පියෙ තිබුනු ස්ටිකරේ අර කාඩ් එකේ අදාල කොටුවෙ අලවනවා
තැන් තුන හතරකින්ම චෙක් වෙන නිසා වැරැද්ද වෙන්න පුලුවන් තැන තමයි ඩොක්ටර් මුලින්ම වැරදි බෙහෙතක් ලියලා තියන එක. එතකොට කී දෙනෙක් චෙක් කරත් බලන්නෙ ඩොක්ටර් ලියපු එක තියනවද කියලානේ.
mamat praivate gahanna gihin gov. doctors la 3/k k gen ahala gov. gahuwa.
unut gahuwe gov. vaccine.
owa karaddi hodata hoyala balala karanna ona neda ban ammooo
