CHIINA VS TAIWAN (අගොස්තු 11 එන නැව)

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,262
    3,845
    113
    US තායිවාන් independent රටක් කියල පිලිගත්තොත් චිනෙ අනිවාර්යෙන් යුද්ධෙට යන එකලු Chinese position එක.
     
    • Like
    Reactions: Johnnie_Walker

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඉතින් හොදයිනේ තොපි මැරුනා කියලා දැනෙන්නෙවත් නෑ ලෝකෙට.


    ඇමරිකාවේ උන්ම බනිනවලු නාකි බයිඩට ඔය ගෑනිව යවලා යුද්දයක් ඇති කරන්න යන්නේ කියලා🤣
    ------ Post added on Jul 31, 2022 at 5:21 PM
    Ehemada huththige puthooo?
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    US තායිවාන් independent රටක් කියල පිලිගත්තොත් චිනෙ අනිවාර්යෙන් යුද්ධෙට යන එකලු Chinese position එක.
    උන් කොහොමත් පිලිගෙන තියෙන්නේ👍.ඒක නෙමේ ප්‍රශ්නේ.මුන් යුද්දයක් ඇති කරන්න ඕනවට අර ගෑනිව එවන එක.ආවොත් ඒ ගෑනිව අල්ලගන්න අණ දීල තියෙන්නේ.ඒ කියන්නේ චීනේ හමුදා තායිවාන කාලාපයට ඇතුලු වෙනවා.තායිවාන හමුදා දක්වන ප්‍රතිචාරය අනුව යුද්දයක් ඇති වෙනවද කියන එක තීරණය වෙන්නේ👍.
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    චීනය සද්ද නැතුව ඉන්න කොට තායිවාන් ප්‍රසිඩන්ට් වේසි අැමරිකන් සුද්දට පුක දීල සුද්දගෙ කීමට තමා ගේම ඉල්ලුවේ..දැන් ගූ යයි පට්ට වේසිට..🤣🤣🤣🤣




    කොහොමද චීන්නුන්ගෙ පවර් ඵක..සුද්දට ගූ යයි දැන්.ඵනව මෙතන අාසියාවට හොට දාන්න .🤣🤣🤣
    ------ Post added on Jul 31, 2022 at 5:18 PM

    අම්මව බඩ උනේ චීනෙක් අතින්ද? වැලලෙන්නේ මෙතන ඉවරයක් නැතුව
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ඇමරිකන් බල්ලෝ කොහේ හරි යුද්දයක් ඇති කරන්න බලන්නේ.
    යුක්‍රේනෙයි රුසියාවයි ඇති කලා.
    දැන් මේ ගෑනියෙක්ව තායිවානෙට යවලා එහෙ යුද්දයක් ඇති කරවන්න යනවා.ඒ ගමන් ඉරානෙයි ඊශායලයි යුද්දෙකට යවන්න අවුස්සනවා.ඊශායලයෙ 40 ගානක මොසාඩ් සෙට් එකක් අල්ලගන ගිය සතියේ නයශ්ටික පිරිපහදු කරන ඉරානයේ ස්තානය පුපුරවන්න ආපු.

    නාකි බයිඩා නැති වෙන බලය ලබාගන්න කරන වැඩ තමා.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,845
    113
    උන් කොහොමත් පිලිගෙන තියෙන්නේ👍.ඒක නෙමේ ප්‍රශ්නේ.මුන් යුද්දයක් ඇති කරන්න ඕනවට අර ගෑනිව එවන එක.ආවොත් ඒ ගෑනිව අල්ලගන්න අණ දීල තියෙන්නේ.ඒ කියන්නේ චීනේ හමුදා තායිවාන කාලාපයට ඇතුලු වෙනවා.තායිවාන හමුදා දක්වන ප්‍රතිචාරය අනුව යුද්දයක් ඇති වෙනවද කියන එක තීරණය වෙන්නේ👍.
    Nope, they have a thing called strategic ambiguity.
    ඒ කියන්නෙ තායිවානය වෙනම රටක් විදිහට පිලිගන්නෙත් නෑ නමුත් තායිවානේ එක්ක වෙනම සම්බන්ධතා තියාගෙන යනව.
    මේ strategic ambiguity එක ලඟදිම ඉවර වෙලා තායිවානෙ වෙනම රටක් විදිහට පිලිගනී කියල තමයි කියන්නෙ
    එහෙම වුනහම චීනේ අනිවාර්යෙන් යුධ ප්‍රකාශ කරනවලු
    එක චීන ආණ්ඩුවේ ස්ථවරයක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,702
    113
    සේදවත්ත
    හැමෝම සද්ද දාන්නේ ලොකුම එයා විලීට් එක තියන රටට සහ ලොකුම මොබයිල් ආමි එක තියන වැඩිම ඩිස්ට්‍රෝයර්ස් තියන ලොකේ මුහුදෙන් වෙන් වෙලා තියන රටට කොම්බැට් එක්ස්පීරියන්ස් වැඩිම රට එක්ක
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,845
    113
    හැමෝම සද්ද දාන්නේ ලොකුම එයා විලීට් එක තියන රටට සහ ලොකුම මොබයිල් ආමි එක තියන වැඩිම ඩිස්ට්‍රෝයර්ස් තියන ලොකේ මුහුදෙන් වෙන් වෙලා තියන රටට
    යුද්ධෙ ඇති වෙන්නෙ ඇමරිකන් භූමියේ නෙමෙයි
    තායිවානේ සහ චීන භූමියේ
    තායිවාන් කියන්නෙ චීනෙ ඉඳන් කිලෝමීටර් 100ක් දුරින් තියන්නෙ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අම්මව බඩ උනේ චීනෙක් අතින්ද? වැලලෙන්නේ මෙතන ඉවරයක් නැතුව
    පල හුත්තිගෙ පුතෝ යන්න..චීනෙන් ණයට කකා උන්ටම පුක පෙන්නන හිඟන්නා.අැඟිල්ලෙ තරමට ඉදිමියන් හරිද..හිඟන්නෝ ඉන්න ඕන හිඟන්නො විදිහට.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,702
    113
    සේදවත්ත
    යුද්ධෙ ඇති වෙන්නෙ ඇමරිකන් භූමියේ නෙමෙයි
    තායිවානේ සහ චීන භූමියේ
    තායිවාන් කියන්නෙ චීනෙ ඉඳන් කිලෝමීටර් 100ක් දුරින් තියන්නෙ
    නැ හැමෝටම ඕනේ එයාලව අවුස්සන්න නේ. මොකෝ අච්චර ඉඩම් තියන චීනෙට මොකටද අර හුජ්ජ දූපත් කෑල්ල .
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ගැහුවොත්නම් දවස් දෙකකින් විතර ඔය දුපත තිබ්බද කියල හොයා ගන්න නැති වෙයි
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,862
    4,194
    113
    මගේ යාළුවෙක් taiwan වලට ගියා මාස්ටර්ස් වලට .හොඳ වැඩේ ඕකට
     
    • Haha
    Reactions: nkt

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඉන්දියාව කරයි පම්කක්..
    China technology අතින් පට්ට advance බං දැන්
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    චීනය කොහොමත් පෙලොසි එන ප්ලේන් එකට ගහන්නේ නැහැ. ඒක ස්ථිරයි! මොකද එහෙම වුනොත් ඇමරිකාවට සිද්ධ වෙනවා චීනයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න. ඇමරිකාවත් එක්ක තමන්ගේ භූමියේ කරන යුද්ධයකදී චීනෙට වාසිදායක බවක් තිබුනත් ඇමරිකාවට ඕනි අරමුණ ඒකෙන් වෙනවා.
    ඒ තමා චීනය විනාශ කිරීම. කොහොමත් යුද්ධයක් වුනොත් අවසානයේදී දින්නත් චීනෙට වුනත් ලොකු වන්දියක් ගෙවන්නම වෙනවනේ. විනාශ වෙන්නේ චීනයේ යටිතල පහසුකම්, ආර්ථිකය සහ මනුස්ස ජීවිත. ඒත් පෙලොසි ආපහු ගියාට පස්සේ චීනය තායිවානය අත්පත් කරගන්න බලයි. ඒක කියන්න තාම කල් මදි!

    කොහොමත් තායිවානයෙයි චීනයෙයි ඉන්නේ එකම භාෂාව කතා කරන එකම ජාතියක මිනිස්සු. චීනයේ කොමියුනිස්ට් විප්ලවයෙන් පස්සේ කොමියුනිස්ට්වාදියෝ රාජ්‍ය බලය අල්ලගත්තහම ඒ රටේ හිටපු රාජාණ්ඩුවාදියෝ, ජාතිකවාදියෝ එහෙම චීනයේම කොටසක් හැටියට තිබිච්ච තායිවානයට පැනල ගිහිල්ල ඒ දූපතේ බලය අත්පත් කරගත්තා. ඔවුන් කියනවා තමන්ට තමයි නියම වශයෙන් චීනය අයිති කියල, තායිවානයත් ඇතුළුව. අනික් අතට මහජන චීනයේ ඉන්න කොමියුනිස්ට් පක්ෂය කියනවා නියම වශයෙන් චීනය අයිති තමන්ට කියල, තායිවානයත් ඇතුළුව. මේ දෙගොල්ලොම චීනය සහ තායිවානය ඇතුළත් සමස්ත චීන භූමියට අයිතිවාසිකම් කියනවා. දෙගොල්ලොම තමන්ගේ රාජ්‍යය හඳුන්වන්නේ චීනය කියල.

    එක පැත්තකින් ඇමරිකාව බලනවා, ජපානය, දකුණු කොරියාව වගේ පරිවාර රාජ්‍ය වලින් ඈත පෙරදිග කලාපයේ තමන්ට වාසිදායක තත්වයක් තියාගන්න. අනික් අතට චීනය බලනවා, උතුරු කොරියාව ඇමරිකාවට එරෙහි furious පරිවාර රාජ්‍යයක් හැටියට තියාගෙන ඇමරිකානු හිතවාදී ඒකාබද්ධ කොරියාවක් තමන්ගේ දේශ සීමාවේ අල්ලපු වැටේ බිහිවීම වළක්වන්න. ඔය tension එක කොතනින් කෙළවර වෙයිද කියන්න බැහැ. ඇමරිකාවවත්, චීනයවත් තමන්ගේ බලවත් බව කැප කරන්න සූදානම් නැති නිසා!