CHIINA VS TAIWAN (අගොස්තු 11 එන නැව)

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,910
    40,051
    113
    Homagama
    චීනය කොච්චර යුධ හමුදාව අතින් බලවත් උනත් වෙනත් රටක් එක්ක යුද්දෙකට යන්නේ නැ. හොංකොං හා තායිවාන් කියන්නේ වෙනම කේස් දෙකක්. චීනයේ වෙලෙද සැලැස්ම එක්ක ජාත්‍යන්තර යුද්දේකට ගියොත් උන්ට පට්ට පාඩුයි.

    ඉන්දියාව ⁣එක්ක බෝඩර් වලි ගියත් ඒවා පොලුවලින් බේරගන්නවා මිසක් තුවක්කු වලට යන්නැ.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,732
    19,488
    113
    අපේ ගෙදර
    චීනය කොච්චර යුධ හමුදාව අතින් බලවත් උනත් වෙනත් රටක් එක්ක යුද්දෙකට යන්නේ නැ. හොංකොං හා තායිවාන් කියන්නේ වෙනම කේස් දෙකක්. චීනයේ වෙලෙද සැලැස්ම එක්ක ජාත්‍යන්තර යුද්දේකට ගියොත් උන්ට පට්ට පාඩුයි.

    ඉන්දියාව ⁣එක්ක බෝඩර් වලි ගියත් ඒවා පොලුවලින් බේරගන්නවා මිසක් තුවක්කු වලට යන්නැ.
    Ukraine russia war patan ganna kalinuth oma tamai kiwwe 🤣🤣🤣
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,465
    6,638
    113
    ඇමරිකන් බල්ලෝ කොහේ හරි යුද්දයක් ඇති කරන්න බලන්නේ.
    යුක්‍රේනෙයි රුසියාවයි ඇති කලා.
    දැන් මේ ගෑනියෙක්ව තායිවානෙට යවලා එහෙ යුද්දයක් ඇති කරවන්න යනවා.ඒ ගමන් ඉරානෙයි ඊශායලයි යුද්දෙකට යවන්න අවුස්සනවා.ඊශායලයෙ 40 ගානක මොසාඩ් සෙට් එකක් අල්ලගන ගිය සතියේ නයශ්ටික පිරිපහදු කරන ඉරානයේ ස්තානය පුපුරවන්න ආපු.

    නාකි බයිඩා නැති වෙන බලය ලබාගන්න කරන වැඩ තමා.
    බයිඩා ගෝ හෝම් එකක් කරමුත.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,556
    3,916
    113
    Speed force
    නැ හැමෝටම ඕනේ එයාලව අවුස්සන්න නේ. මොකෝ අච්චර ඉඩම් තියන චීනෙට මොකටද අර හුජ්ජ දූපත් කෑල්ල .
    Thaiwan වල තමයි TSMC එක තියන්නේ. මුන් තමයි දැනට ලෝකේ චිප් මාර්කට් එකෙන් 50% වලට වඩා control කරන්නේ. 4nm චීප් හදන්න මුන්ටයි Samsung වලටයි විතරයි පුළුවන්. Apple intel amd හැමෝම use කරන්නේ මුන්ගේ චිපස්. China මේ ඊයේ පෙරේදා තමයි පළවෙනි පාරට 12nm ද කොහෙද චිප් එකක් හැදුවේ. Chip මාර්කට් එකේ control එක තියෙනවා කියන්නේ ආයේ වෙන මොකුත් ඕනේ වෙන්නේ නැ.
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    චීනය කොහොමත් පෙලොසි එන ප්ලේන් එකට ගහන්නේ නැහැ. ඒක ස්ථිරයි! මොකද එහෙම වුනොත් ඇමරිකාවට සිද්ධ වෙනවා චීනයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න. ඇමරිකාවත් එක්ක තමන්ගේ භූමියේ කරන යුද්ධයකදී චීනෙට වාසිදායක බවක් තිබුනත් ඇමරිකාවට ඕනි අරමුණ ඒකෙන් වෙනවා.
    ඒ තමා චීනය විනාශ කිරීම. කොහොමත් යුද්ධයක් වුනොත් අවසානයේදී දින්නත් චීනෙට වුනත් ලොකු වන්දියක් ගෙවන්නම වෙනවනේ. විනාශ වෙන්නේ චීනයේ යටිතල පහසුකම්, ආර්ථිකය සහ මනුස්ස ජීවිත. ඒත් පෙලොසි ආපහු ගියාට පස්සේ චීනය තායිවානය අත්පත් කරගන්න බලයි. ඒක කියන්න තාම කල් මදි!

    කොහොමත් තායිවානයෙයි චීනයෙයි ඉන්නේ එකම භාෂාව කතා කරන එකම ජාතියක මිනිස්සු. චීනයේ කොමියුනිස්ට් විප්ලවයෙන් පස්සේ කොමියුනිස්ට්වාදියෝ රාජ්‍ය බලය අල්ලගත්තහම ඒ රටේ හිටපු රාජාණ්ඩුවාදියෝ, ජාතිකවාදියෝ එහෙම චීනයේම කොටසක් හැටියට තිබිච්ච තායිවානයට පැනල ගිහිල්ල ඒ දූපතේ බලය අත්පත් කරගත්තා. ඔවුන් කියනවා තමන්ට තමයි නියම වශයෙන් චීනය අයිති කියල, තායිවානයත් ඇතුළුව. අනික් අතට මහජන චීනයේ ඉන්න කොමියුනිස්ට් පක්ෂය කියනවා නියම වශයෙන් චීනය අයිති තමන්ට කියල, තායිවානයත් ඇතුළුව. මේ දෙගොල්ලොම චීනය සහ තායිවානය ඇතුළත් සමස්ත චීන භූමියට අයිතිවාසිකම් කියනවා. දෙගොල්ලොම තමන්ගේ රාජ්‍යය හඳුන්වන්නේ චීනය කියල.

    එක පැත්තකින් ඇමරිකාව බලනවා, ජපානය, දකුණු කොරියාව වගේ පරිවාර රාජ්‍ය වලින් ඈත පෙරදිග කලාපයේ තමන්ට වාසිදායක තත්වයක් තියාගන්න. අනික් අතට චීනය බලනවා, උතුරු කොරියාව ඇමරිකාවට එරෙහි furious පරිවාර රාජ්‍යයක් හැටියට තියාගෙන ඇමරිකානු හිතවාදී ඒකාබද්ධ කොරියාවක් තමන්ගේ දේශ සීමාවේ අල්ලපු වැටේ බිහිවීම වළක්වන්න. ඔය tension එක කොතනින් කෙළවර වෙයිද කියන්න බැහැ. ඇමරිකාවවත්, චීනයවත් තමන්ගේ බලවත් බව කැප කරන්න සූදානම් නැති නිසා!
    ප්ලේන් එක ආවොත් ගහන්න කියලා ඊයේමයි යකෝ අණ දුන්නේ🤣

    Thaiwan වල තමයි TSMC එක තියන්නේ. මුන් තමයි දැනට ලෝකේ චිප් මාර්කට් එකෙන් 50% වලට වඩා control කරන්නේ. 4nm චීප් හදන්න මුන්ටයි Samsung වලටයි විතරයි පුළුවන්. Apple intel amd හැමෝම use කරන්නේ මුන්ගේ චිපස්. China මේ ඊයේ පෙරේදා තමයි පළවෙනි පාරට 12nm ද කොහෙද චිප් එකක් හැදුවේ. Chip මාර්කට් එකේ control එක තියෙනවා කියන්නේ ආයේ වෙන මොකුත් ඕනේ වෙන්නේ නැ.
    සෙමිකන්ඩක්ට් වලට ඕන මූලද්‍රව්‍ය තියෙන්නේ කොහෙද තියෙන්නේ කියලා බලලා වරෙන් කිරි පුතේ🤣

    TSMC එක යූස් කරන්නේ තනිකර usa technology.cost අඩු නිසා මුන්ගෙන් කරන්නේ සහ සෙමිකන්ඩක්ට් මූලද්‍රව්‍ය චීනෙන් ගේන්න ලේසිම එහෙට නිසා👍.දන්නේ නැති උත්ත්වල් කියවන්න එපා👍

    ------ Post added on Jul 31, 2022 at 6:27 PM
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,556
    3,916
    113
    Speed force
    ප්ලේන් එක ආවොත් ගහන්න කියලා ඊයේමයි යකෝ අණ දුන්නේ🤣


    සෙමිකන්ඩක්ට් වලට ඕන මූලද්‍රව්‍ය තියෙන්නේ කොහෙද තියෙන්නේ කියලා බලලා වරෙන් කිරි පුතේ🤣
    ------ Post added on Jul 31, 2022 at 6:27 PM
    Technology එක නැතිව material වලින් මොන බම්බුවක් කරන්නද කිරි ආතේ :rofl:
     
    • Like
    Reactions: Bitter Truth

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    ගහයි පකක්
    චීනේ උන් ආතල් එකක් දීල බයේ තියාගන්න හදන්නේ
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,902
    1,946
    113
    අනන්තයේ
    පල හුත්තිගෙ පුතෝ යන්න..චීනෙන් ණයට කකා උන්ටම පුක පෙන්නන හිඟන්නා.අැඟිල්ලෙ තරමට ඉදිමියන් හරිද..හිඟන්නෝ ඉන්න ඕන හිඟන්නො විදිහට.
    එතකොට උබ අයිති මොන කුලකයටද? හිගන්නෝ එකටද චීන්නු එකටද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    ඇමරිකාවට පුක දෙන උන්ට චීන නැව හම්බන්තොටට එන එක ගන මුකුත් කියන්න බෑ🤭.ඇයි උන් යුක්‍රේනටත් කිව්වේ තමන්ට කැමති දෙයක් කරන්න පුලුවන් කියලා🤭.
    චීන් ගූ නැවටත් බයේ නැට්ට පුකේ ගහන් ඉඳපු එවුන් යුද නැවක් ආපුවාම රෙද්දෙ රෙවෙයි නේ බං @2osama :lol:
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    ඔච්චර දගලල Russia වලට තාම Ukraine වලට තාම ගහල ඉවර කරන්න බැරිඋනා. චීනේ කොහොමද බන් Taiwan වලට ගහන්නේ. මුන්ට mobile all-weather air defense system තියෙනවා.
    අනික වෙන රටවල direct support එක තියෙනව
     
    • Like
    Reactions: emoji diaries

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,774
    73,039
    113
    මාලඹේ
    නැ හැමෝටම ඕනේ එයාලව අවුස්සන්න නේ. මොකෝ අච්චර ඉඩම් තියන චීනෙට මොකටද අර හුජ්ජ දූපත් කෑල්ල .
    චීනෙ තායිවානය ඉල්ලන්නේ අල බතල හිටවන්න නෙවෙයි බං .
    ඕක වෙනම රටක් වෙලා ඇමරිකන් බෙස් එකක් තායිවානය ඇතුළේ ගැහුවොත් චීනයට සදාකල් ඇණයක් වෙනවා
     
    • Like
    Reactions: scorpion MW

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,910
    40,051
    113
    Homagama
    ඔච්චර දගලල Russia වලට තාම Ukraine වලට තාම ගහල ඉවර කරන්න බැරිඋනා. චීනේ කොහොමද බන් Taiwan වලට ගහන්නේ. මුන්ට mobile all-weather air defense system තියෙනවා.
    අනික වෙන රටවල direct support එක තියෙනව
    මම හිතුවා මෙකේ එක ඒ කාලේ දෙසපු විදිහට දැන් පුටියා කිව් වල පදිංචි වෙලා රෑට ඉග්ලිෂ් චැනල් එකේ පිනන්න යනවා කියලා.

    ගහන්න බැ කියව්වේ නිකං යැ අපි. මාර්තු වල ඉදන් මාස ගානක් තුල කියපුවා ඇත්තනේ හිමිං සිරුවේ බැලුවාම.

    ටෙලිග්‍රැම් චැනල් එකකට ජොයින්වෙලා පකීර් වගේ නිවුස් ත්‍රෙ⁣ඩ් දාන්න කාටද බැරි.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    එන තෙල් චුට්ටටත් හුකවලා ගනී වගේ
    කෝකටත් ෆුට් බයික් තියාගෙන ඉන්න එක ඇගට හොදයි. ලංකාවට හොද බෝනස් එකක් සෙට් වෙන්න යන්නෙ

    ලංකවකුඩු වෙන්න ගහන්න ඕන..
    තායි යුද්ධෙ පටන් ගත්තොත් ලංකාව ඉවරයි 🥴
    ------ Post added on Jul 31, 2022 at 6:51 PM
     
    • Haha
    Reactions: Kalegana

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඔච්චර දගලල Russia වලට තාම Ukraine වලට තාම ගහල ඉවර කරන්න බැරිඋනා. චීනේ කොහොමද බන් Taiwan වලට ගහන්නේ. මුන්ට mobile all-weather air defense system තියෙනවා.
    අනික වෙන රටවල direct support එක තියෙනව

    🤣🤣🤣🤣පක තමා.යුද්ධ කරනව කියන්නේ දවසින් බෝම්බ දාලා රට අල්ල ගන්න ඵකද බූරුවෝ..තෝ ගහන ගේම් වල ඵහෙම වුනාට යුද්ධයක් කියන්නේ ජීවිත හානි අඩුවෙන් වෙන්න දීල රට ටිකෙක් ටික අල්ලගන්න කරන දෙයක්..තොපේ අැමරිකන් ගූ සුද්ද වගේ ඩ්‍රෝන් යවල මිසයිල් ගහල හරි උඩින් ගිහින් පරමාණු දාල හරි පවුල් පිටින් මරණ ඵක නෙමෙයි යුද්ධයක් කියන්නේ..රට අල්ලගත්තට පස්සේ ඒ මිනිස්සුමනේ ඔය රටේ ඉන්න ඕන.මොකද චීනෙන් ගෙනිහින් පදිංචි කරන්නද..නිකන් බොළද හොලිවුඩ් ෆිල්ම් වල තියෙන කථා නොකිය හිටපං.උඹ දන්න ලබ්බක් නෑ යුද්ධ ගැන..🤣🤣🤣🤣