****Children's Homes/ළමා නිවාස***

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
හිතවත් එළකිරි යාලුවනේ,කොළඹ තියෙන ඒ කියන්නෙ කොළඹට ලග ඔයගොල්ලො දන්න ළමා නිවාස තියෙනව ද? දානයක් දෙන්න ඒ වගේ තැනක් හොයාගන්න අවශ්‍ය වෙලා තියෙනවා. පහසුකම් අඩු, අඩුවෙන් ලැබෙන ‍වගේ දුප්පත් ළමා නිවාස අපේ රටේ තියෙනවා නෙ... අන්න ඒ වගේ එකක් තමයි හොයන්නෙ. ඔයගොල්ලො දන්න ළමා නිවාස ගැන විස්තර තියෙනවා නම් දන්වන්න... ලොකු පිනක්.
 

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
අයියෝ කවුරුත් නැද්ද දන්න කෙනෙක්. අනේ ලොකු උදව්වක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. ලොකු පිනක්. :yes:
 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    bambalapitya paththe thibba place ekak eke hitye tsunami ekeng ammala nathiwecha lamai
    mata address eka mathaka naha
    hoya gaththoth mama post karannang