Chile_පතල් අනතුර

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    චිලී දේශයේ පතලක සිදු වූ අනතුර පිළිඳබඳ ව ලෝකය ම කම්පා වුණා.එහෙත් දැන් එහි සිර වූ පිරිසට නව බලාපොරොත්තු ඇති කරමින් ඔවුන් මුද වා ගැනීමට සහන කණ්ඩායම් සියළු පියවර ගෙන තිබෙනවා.මේ එම දුක්බර සිදු වීමේ මතක සටහන් කීපයක්.



    64969627-relative-hugged.jpg



    63677804-chileans-celebrate.jpg



    64969626-relative-hugged.jpg



    64884434-relative-one.jpg



    64905160-relatives-the.jpg



    62907065-schramm-t.jpg



    64905158-view-the.jpg



    62083925-chilean-president.jpg



    63109570-relatives-the.jpg
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    තැන්ක්ස් මචං

    ඒයේ නිව්ස් වලටත් පෙන්නුවා...බොහෝම සංවේදි අවස්ථාවක්...අපි යුද්ධෙ ඉවර වෙලා සතුටු උනා වගේ තමයි ඒ අයත් සතුටු උනේ
     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    ඔන්න දැන් කට්ටිය ගොඩ අරන් තියෙන්නේ.......:D:D

    ඔව් ඔව්


    තැන්ක්ස් මචං


    Your welcome machan

    ඒයේ නිව්ස් වලටත් පෙන්නුවා...බොහෝම සංවේදි අවස්ථාවක්...අපි යුද්ධෙ ඉවර වෙලා සතුටු උනා වගේ තමයි ඒ අයත් සතුටු උනේ

    මමත් දැක්කා පවුල්වල අය සතුටු වුණ හැටි.ඇත්තට ම ම්ටත් සෑහෙන සතුටක් ලැබුණු අවස්තාවක්


    :yes::yes::yes:


    :D:D