චිලී දේශයේ පතලක සිදු වූ අනතුර පිළිඳබඳ ව ලෝකය ම කම්පා වුණා.එහෙත් දැන් එහි සිර වූ පිරිසට නව බලාපොරොත්තු ඇති කරමින් ඔවුන් මුද වා ගැනීමට සහන කණ්ඩායම් සියළු පියවර ගෙන තිබෙනවා.මේ එම දුක්බර සිදු වීමේ මතක සටහන් කීපයක්.


