මට මේ වගේ photo light box එකක් ගන්න ඕනි කමක් තියෙනවා, Aliexpress එකේ තියේ 22,000 ක් විතර වෙනවා,
අයියා next month China යනවා, එයා අතේ ගෙන්න ගන්න බැලුවෙ එකක්, ගන්නවා නම් කොහෙන්ද ගන්න පුලුවන් මේ වගේ දෙයක්.
මෙහෙන් ගන්නවාට වඩා එහෙන් ගන්න පුලුවන් හොඳ අයිටම්ස් suggest සජෙස්ට් කරන්න please
Thank you everyone!!!