China Baloon

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,093
    2,981
    113
    ::0
    elakiri.com
    ඒ බන් අරුන් බැලුන් එක බිම දැම්මේ කෙලින්ම අර ගන්නේ නැතිව, අඩුගානේ පේලොඩ එක වත් ගන්න තිබ්බනේ බන්?

    1675684382432.png
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,639
    22,780
    113
    අම්බකිස්ස
    ඕක වෙදර් බැලුන් එකක්.වෙන්න ඇති බන්..වෙන මොනා හරි එකක් නන් වුන් ඕක බාලා මොනාද කියලා හොයනවා.උන්ගෙත් රට බේරගන්න කියලා ජන්දේ ඉල්ලනවා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,922
    8
    35,644
    113
    ඕක වෙදර් බැලුන් එකක්.වෙන්න ඇති බන්..වෙන මොනා හරි එකක් නන් වුන් ඕක බාලා මොනාද කියලා හොයනවා.උන්ගෙත් රට බේරගන්න කියලා ජන්දේ ඉල්ලනවා.
    The only problem is that it doesn't look like a weather balloon.

    PS: There are rumours to say that it was filled with gummy bears and sweets and its raining sweets over the sea. :ROFLMAO:
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,718
    26,117
    113
    මොකක් උනත් ඇයි චීනෙන් මුලින් කිව්වේ උන්ගේ එකක් නෙවි කියල පස්සේ පිලි ගත්තා උන්ගේ කියල. ඇයි ඒම
    බෝම්බ යානා , ඔකිනාවා ඉඳන් චීනේ උඩින් යද්දී 2020 සද්ද නැතිව හිටියා. කටින් වැඩ කෝටියයි, කොමිනිස්ට් වහල්ලුන්ගේ....
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,911
    15,737
    113
    Ursa Major
    කැනඩා ගුවන් හමුදාව කාලගුණ බැලූනයක් බිමදාගන්න වෙඩි පහර දහස් ගණනක් තියලත් බැලූනය බිමට වැටෙන්න දවස් 6ක් ගියා. වෙඩි තැබුවම බැලූනය සිදුරු වෙනවා විතරයි.