ඒ බන් අරුන් බැලුන් එක බිම දැම්මේ කෙලින්ම අර ගන්නේ නැතිව, අඩුගානේ පේලොඩ එක වත් ගන්න තිබ්බනේ බන්?
The only problem is that it doesn't look like a weather balloon.ඕක වෙදර් බැලුන් එකක්.වෙන්න ඇති බන්..වෙන මොනා හරි එකක් නන් වුන් ඕක බාලා මොනාද කියලා හොයනවා.උන්ගෙත් රට බේරගන්න කියලා ජන්දේ ඉල්ලනවා.
බෝම්බ යානා , ඔකිනාවා ඉඳන් චීනේ උඩින් යද්දී 2020 සද්ද නැතිව හිටියා. කටින් වැඩ කෝටියයි, කොමිනිස්ට් වහල්ලුන්ගේ....මොකක් උනත් ඇයි චීනෙන් මුලින් කිව්වේ උන්ගේ එකක් නෙවි කියල පස්සේ පිලි ගත්තා උන්ගේ කියල. ඇයි ඒම