China Cannot Turn The Philippines Into Another Sri Lanka දැන්_සැපද??

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
රුපියල අදත් මස්තබාල්දුයි.. ඩොලරය මුල්වරට 182ත් පන්නයි..
 
Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    රුපියල අදත් මස්තබාල්දුයි.. ඩොලරය මුල්වරට 182ත් පන්නයි..

    මහ බැංකුව හොරා කාපු නිසා බං ඕක උනේ... ලේසි නෑ ගොඩ එන්න
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රුපියල අදත් මස්තබාල්දුයි.. ඩොලරය මුල්වරට 182ත් පන්නයි..

    දින 100 න් අලුත් රටක් හදන්න බාර ගන්නකොට 130 යි... උඔලෑ මහ එකා මහබැංකුවට කෙලල විදේශ ආයෝජකයෝ ආයෝජනත් අරන් පිට උනාම අද 182 යි.... ඉතින් කාටද කියන්නේ
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    බයවෙන්න එපා අපේ පල්ලෙවත්ත ලොක්ක ඔය ණය ටික ශේප් කරාවි
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    haUGlIX.jpg

    >>>https://www.forbes.com/sites/panosm...lippines-into-another-sri-lanka/#4a4f0b646ee9

    තෝ මෙතන නූල දානවා, අන්න අරෙහෙ පොනිලා හොයනවා උඹේ පුකේ අරින්න
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    දින 100 න් අලුත් රටක් හදන්න බාර ගන්නකොට 130 යි... උඔලෑ මහ එකා මහබැංකුවට කෙලල විදේශ ආයෝජකයෝ ආයෝජනත් අරන් පිට උනාම අද 182 යි.... ඉතින් කාටද කියන්නේ

    :yes::yes::yes::yes::yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    මහ බැංකුව හොරා කාපු නිසා බං ඕක උනේ... ලේසි නෑ ගොඩ එන්න

    ane na bung eka newe , mun rajaysa sewakayage padiya 10000 karala , Petrol, Diesle adu karapu eka lu case eka , Fiance ministry eka Mahinda ge pathae ekake maiyi kiuwe , Central bank seen ekata wada case une eka nisa lu
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,746
    8,068
    113
    Kotahena
    මෙහෙමයි ඉතින් බැඳුම්කරේ, බැංකු මංකොල්ල කන්න ගත්තම නය පියවන එක කොහෙවත් යනවා තමයි. මොකද අවුරුදු ගානක් පැරදිලා පැරදිලා බන්ඩි ගෙඩිය චූට්ටන් වෙලානේ හිටියේ වික්කම ගෙ. ඉතින් සාගතේ නිවාගන්න එපයි රට හදන්න කලින් බඩ ගැන බලල මුලින්ම. එතකොට කොහොමත් බැහැ තමයි.

    උබල සත පහක් බැංකුවකින් නයට අරගෙන නැද්ද බිස්නස් එකක් කරන්න? නැහැ කියන උන් ගොඩක් වෙලාවට මෙලෝ රහක් නැති කිසිම දියුණුවක් නැති ආණ්ඩුවට තේරුමක් නැතුව බැන බැන ඉන්න එවුන්.

    මහින්ද චීනෙන් නය අරගෙන develop කරා මොනවා නැතත් මහින්ද චින්තනය පවර් එක කාටවත් නැහැ කියන්න බැහැ ලොකු ප්‍රොජෙක්ට් කරා හොරකමුත් කරා, ගොඩක් ලොකු ප්‍රොජෙක්ට් යනකොට ලොකු කුට්ටි හොරකම් යන එක පේනවා වැඩියි. ඇත්ත කතා කරොත් එකයි උනේ. නමුත් මහින්දයා රට හිර කරේ නැහැ, ඔය හයිවේ වගේ ප්‍රොජෙක්ට් ගොඩක් success වෙලා නය සම්පුර්ණයෙන් එකට වියදම් වුන එක ගෙවන්න පුළුවන් උනා. UNP එකේ සෙට් එක බොරුවට රට හිර වෙලා හිරවෙලා ගගා උඩ පැනපු එක කරේ ආණ්ඩුව පෙරලන්න. ඊටපස්සේ ඉතිං හිරවෙන එක තේරෙනවා පක්ෂ කන්නාඩි ගලවල කල්පනා කරොත්.

    රනිලා නය ගත්ත, නමුත් ණයක් අරගෙන බිස්නස් කරන එකෙයි, නයක් අරගෙන ගෙයක් හදන එකෙයි ලොකු වෙනසක් තියෙනවා. ගේ හදනවා කියන්නේ හොයන හොයන සල්ලි නිකන්ම කිඹුල් කටට දානවා වගේ වැඩක්. කාටවත් දේශපාලනය කරන අයගෙන් රට දියුණු කරන්න උවමනාවක් නැහැ තමන් දියුණු වෙන එක විතරයි උන්ට ඕනේ කියල කවුරු හරි කියනවනම් ඒක එක අතකින් හරි වෙන්න පුළුවන්, නමුත් මහින්දයා තමන්ට කරගන්න ගත්තේ රටටත් කරන ගමන් දෙයක්. රනිලා තනිකරම ආත්මාර්ථකාමී විදිහට වැඩ කරේ මහින්ද හිටිය කාලේ ඉදන්, යුද්දේ කාලේ ඉඳන්, දැන් පාලනයට ආව කාලේ වෙනකන්, සහ ආපහු පාලනේ නැති උන කාලෙදිත්.
    වැඩිය ඕනේ නැහැ අර පඹය ගෙනාපු එකෙන්ම තේරෙනවා, ඌ රට හදන්න ඕනනම් ඔය වගේ බල කෑදර කාලකන්නි ජනාදිපති කෙනෙක්ව ගේන්නේ නැහැ. මොකක් හරි දෙයක් කරන්න පුළුවන් චින්තනයක් තියෙන එකෙක් ව ගේනවා මිසක්. දැන් ඌ ගේ ප්ලැන් එකම බැක් ෆයර් උනහම පුක රත් කරගෙන තවත් ආත්මාර්ථකාමී විදිහට හැසිරෙනව. ඕකයි ඇත්ත.
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    Gam wala inna bebaddonta nayata bonna deelaa e minihawa thamange wahalek karagena. Salli illala baya karala ganige raththaran badu duwage raththaran badu ussagena gihin poliyath ekka naya berana minissu innawa. E wagewadak thamai china walin ape rate inna corrupted politicians lawa allagena unwa pumbala thiyala thamai ape rata me naya ugule hira kale. Dan goda enna ban. Made gilichcha eka maden eliyata enna dagalanakota thawa thawath gilena ekai wenne.

    Mr ranil my3 innakam ape ratata goda emak naha.
    Mahinda thamange putha wenuwenuth,
    Ranil samanala ranchuwa wenuwenuth,
    My3 2020 janadipathikama wenuwenuth,

    Kapa wela inna mungen ratata kisi sethak na.
     
    දැන් මිනිස්සුන්ට ඕන අවුට්පුට් එක තමයි දේශපාලනඥයන් ගෙන්,
    ලස්සනට ජිවත් වෙලා ඉන්න ජිවන බර සැහැල්ලුවෙන් ගෙවාගෙන හෙමින් හෙමින් ණය ටිකත් ගෙවාගෙන ඉස්සරහට යන එක.
    ඒක කරන්න තිබුන ශේප් එකේ, නමුත් දැන් කතන්දරේ වෙනස් වෙලා නිසා දැන් මේ දේ කරනවානම්, හොරකන් වංචාවල් අඩු වෙන සිස්ටම් එකක් ඕනේ. ඒ දේවල් එක්ක ගොඩ එන්න අමාරුයි.
    එතකොට ඒ දේ දැන් මහින්දට වත් රනිල් ටවත් පුළුවන් කියල හිතන්න අමාරුයි, මොකද මෙයාලට තමන්ගේ බඩ ගොස්තරය පුරවගන්න ඕන රටට කලින්. අනික උන් දෙන්නටම තියෙන්නේ දාර බඩවල්. ඒවා පුරවන්න අපිට දාඩිය මහන්සිය හෙලන්න වෙනවා. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් විසදුමක් ඕන මේ අය නැතුව වෙන ක්‍රමයක්.

    මිනිස්සුත් සතුටු කරගෙන කරන ප්‍රැක්ටිකල් ක්‍රමයක්.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි ඉතින් බැඳුම්කරේ, බැංකු මංකොල්ල කන්න ගත්තම නය පියවන එක කොහෙවත් යනවා තමයි. මොකද අවුරුදු ගානක් පැරදිලා පැරදිලා බන්ඩි ගෙඩිය චූට්ටන් වෙලානේ හිටියේ වික්කම ගෙ. ඉතින් සාගතේ නිවාගන්න එපයි රට හදන්න කලින් බඩ ගැන බලල මුලින්ම. එතකොට කොහොමත් බැහැ තමයි.

    උබල සත පහක් බැංකුවකින් නයට අරගෙන නැද්ද බිස්නස් එකක් කරන්න? නැහැ කියන උන් ගොඩක් වෙලාවට මෙලෝ රහක් නැති කිසිම දියුණුවක් නැති ආණ්ඩුවට තේරුමක් නැතුව බැන බැන ඉන්න එවුන්.

    මහින්ද චීනෙන් නය අරගෙන develop කරා මොනවා නැතත් මහින්ද චින්තනය පවර් එක කාටවත් නැහැ කියන්න බැහැ ලොකු ප්‍රොජෙක්ට් කරා හොරකමුත් කරා, ගොඩක් ලොකු ප්‍රොජෙක්ට් යනකොට ලොකු කුට්ටි හොරකම් යන එක පේනවා වැඩියි. ඇත්ත කතා කරොත් එකයි උනේ. නමුත් මහින්දයා රට හිර කරේ නැහැ, ඔය හයිවේ වගේ ප්‍රොජෙක්ට් ගොඩක් success වෙලා නය සම්පුර්ණයෙන් එකට වියදම් වුන එක ගෙවන්න පුළුවන් උනා. UNP එකේ සෙට් එක බොරුවට රට හිර වෙලා හිරවෙලා ගගා උඩ පැනපු එක කරේ ආණ්ඩුව පෙරලන්න. ඊටපස්සේ ඉතිං හිරවෙන එක තේරෙනවා පක්ෂ කන්නාඩි ගලවල කල්පනා කරොත්.

    රනිලා නය ගත්ත, නමුත් ණයක් අරගෙන බිස්නස් කරන එකෙයි, නයක් අරගෙන ගෙයක් හදන එකෙයි ලොකු වෙනසක් තියෙනවා. ගේ හදනවා කියන්නේ හොයන හොයන සල්ලි නිකන්ම කිඹුල් කටට දානවා වගේ වැඩක්. කාටවත් දේශපාලනය කරන අයගෙන් රට දියුණු කරන්න උවමනාවක් නැහැ තමන් දියුණු වෙන එක විතරයි උන්ට ඕනේ කියල කවුරු හරි කියනවනම් ඒක එක අතකින් හරි වෙන්න පුළුවන්, නමුත් මහින්දයා තමන්ට කරගන්න ගත්තේ රටටත් කරන ගමන් දෙයක්. රනිලා තනිකරම ආත්මාර්ථකාමී විදිහට වැඩ කරේ මහින්ද හිටිය කාලේ ඉදන්, යුද්දේ කාලේ ඉඳන්, දැන් පාලනයට ආව කාලේ වෙනකන්, සහ ආපහු පාලනේ නැති උන කාලෙදිත්.
    වැඩිය ඕනේ නැහැ අර පඹය ගෙනාපු එකෙන්ම තේරෙනවා, ඌ රට හදන්න ඕනනම් ඔය වගේ බල කෑදර කාලකන්නි ජනාදිපති කෙනෙක්ව ගේන්නේ නැහැ. මොකක් හරි දෙයක් කරන්න පුළුවන් චින්තනයක් තියෙන එකෙක් ව ගේනවා මිසක්. දැන් ඌ ගේ ප්ලැන් එකම බැක් ෆයර් උනහම පුක රත් කරගෙන තවත් ආත්මාර්ථකාමී විදිහට හැසිරෙනව. ඕකයි ඇත්ත.

    highway eka witarai ne ban ratata wedak athi gattu naya gewanna adayamak ena deyak une.. anith ekakwath ehemada?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    highway eka witarai ne ban ratata wedak athi gattu naya gewanna adayamak ena deyak une.. anith ekakwath ehemada?
    Highway eka hadanna china walata katha kare chandrika. Highway eka haduwe mahinda. Highway eka minissunta godak watinawa. Habai eken naya gewanna nam ba. Awrudu 20k yanakam adayamen wadi kotasak china walata. Presantage eka mathaka na.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,746
    8,068
    113
    Kotahena
    highway eka witarai ne ban ratata wedak athi gattu naya gewanna adayamak ena deyak une.. anith ekakwath ehemada?
    තව ගොඩක් දේවල් තියෙනවා වක්‍රාකාරව සහ කෙලින්ම රටට බලපාපු දේවල්. eSrilanka වගේ ප්‍රොජෙක්ට් නිසා ගොඩක් එවුන්ට ඉන්ටර්නෙට් ලැබුන, එකෙන් මිනිස්සු ඉන්ටර්නෙට් එකෙන් ඩොලර් හොයන්න පටන් ගත්ත. එක දෙයක් කියල නැහැ, නමුත් ඌ ඉන්න කාලේ ලොකු ප්‍රොජෙක්ට් කරා, ඒවා සාමාන්‍ය මිනිස්සුන්ට හොදට දැනෙන්න කරා.

    මහින්දයට තේරුමක් නැති අර ඉරෝෂන් කාරය වගේ එකෙක්ගෙන් අහපන්, ලිස්ට් පිටින් කියයි ඌ කරපුව කොනක ඉඳන්.

    කොහොමත් මහින්දගේ ගුණ දෙසන එකේ තේරුමක් නැහැ මෙතන, මොකද අනාගතේ මහින්දය හරියයි කියල පවුද්ගලිකව මට හිතෙන්නේ නැහැ. මු ගේ ඔලුවේ තියෙන දේවල් එලියට කිව්වනම් මොකක් හරි හිතන්න තිබුන, ඒත් පෙර කලපු දේවල් එක්ක ජජ් කරොත් අනාගතේදී මහින්දයව ගෙන්නගන්න එක පාඩුයි අපිට.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    තව ගොඩක් දේවල් තියෙනවා වක්‍රාකාරව සහ කෙලින්ම රටට බලපාපු දේවල්. eSrilanka වගේ ප්‍රොජෙක්ට් නිසා ගොඩක් එවුන්ට ඉන්ටර්නෙට් ලැබුන, එකෙන් මිනිස්සු ඉන්ටර්නෙට් එකෙන් ඩොලර් හොයන්න පටන් ගත්ත. එක දෙයක් කියල නැහැ, නමුත් ඌ ඉන්න කාලේ ලොකු ප්‍රොජෙක්ට් කරා, ඒවා සාමාන්‍ය මිනිස්සුන්ට හොදට දැනෙන්න කරා.

    මහින්දයට තේරුමක් නැති අර ඉරෝෂන් කාරය වගේ එකෙක්ගෙන් අහපන්, ලිස්ට් පිටින් කියයි ඌ කරපුව කොනක ඉඳන්.

    කොහොමත් මහින්දගේ ගුණ දෙසන එකේ තේරුමක් නැහැ මෙතන, මොකද අනාගතේ මහින්දය හරියයි කියල පවුද්ගලිකව මට හිතෙන්නේ නැහැ. මු ගේ ඔලුවේ තියෙන දේවල් එලියට කිව්වනම් මොකක් හරි හිතන්න තිබුන, ඒත් පෙර කලපු දේවල් එක්ක ජජ් කරොත් අනාගතේදී මහින්දයව ගෙන්නගන්න එක පාඩුයි අපිට.

    PMeVO2G.jpg

    වසර : 2006

    මැයි 11 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ
    ඔක් 27 මිහින් ලංකා ගුවන් සමාගම ස්ථාපිත කිරීම
    අගෝ 05 මුතූර් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩපැවැත්වීම
    අගෝ 08 මාවිල්ආරු මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භය
    අගෝ 15 මාවිල්ආරු සොරොව්ව නැවත අත්පත් කර ගැනීම
    අගෝ 28 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භය
    සැප් 04 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීම
    දෙසැ 08 නැගෙනහිර මුදවා ගැනීමේ මහා මෙහෙයුම ආරම්භය

    වසර : 2007

    ජන 19 වාකරේ ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම
    ජන 25 මොරගහකන්ද - කළු ගඟ නිවුන් ජලශ ඉදිකිරීම් ඇරඹිම
    පෙබ 12 මහඔය, රඹකැන් ඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම
    මාර්තු 28 මඩකලපුව කොක්කඩිචෝලෙයි ප්‍රදේශය අත්පත් කර ගැනීම
    අප්‍රේල් 12 A-5 මාර්ගයේ බලය සම්පූරණයෙන් අත්පත් කර ගැනීම
    අප්‍රේල් 27 මිහින් ලංකා ගුවන් සමාගම සිය මෙහෙයුම් ඇරඹීම
    මැයි 20 දැදුරුඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම
    ජූලි 11 තෙමසක සටනකින් තොප්පිගල කොටි බලකොටු මුදා ගැනීම
    ජූලි 11 නැගෙනහිර ත්‍රස්ත බලය අවසන් කල බව නිවේදනය කිරීම
    සැප් 02 මන්නාරම සිලාවතුරෙයි මුදවා ගෙන වන්නි සටන ඇරබීම
    සැප් 29 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹිම
    ඔක් 25 මනම්පිටිය නව පාලම ජනතා අයිතියට
    නොවැ ?? කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 01 පැලියගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 22 මන්නාරමේ උයිලන්කුලම්, තම්පනායි අත්පත් කර ගැනීම
    දෙසැ 29 මන්නාරම පරප්පකන්දල් ප්‍රදේශය මුදා ගැනීම

    වසර : 2008

    ජන 15 හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය ඉදිකිරීම් ඇරඹේ
    පෙබ 23 රම්බොඩ උමං මඟ, නුවරඑළිය මාර්ගය ජනතා අයිතියට
    පෙබ 28 මන්නාරම යෝධ වැව බලය අත්පත් කර ගැනීම
    මාර්තු 25 පැලියගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
    මාර්තු 31 ශ්‍රීලංකන් ජාතික ගුවන් සේවය නැවත ජනතා අයිතියට
    අප්‍රේල් 25 ඓතිහාසික මඩු දේවස්ථානය මුදා ගැනීම
    මැයි 09 මන්නාරම අඩම්පන් නගරය මුළුමනින්ම අත්පත් කර ගැනීම
    මැයි 23 නෙළුම් පොකුණේ ඉදිකිරීම් ආරම්භ කිරීම
    ජූනි 26 මන්නාරම පෙරියමඩු බලය මුළුමනින්ම තහවුරු කර ගැනීම
    ජූනි 27 මන්නාරම ආන්දන්කුලම් නගරයෙ බලය අත්පත් කර ගැනීම
    ජූනි 28 ඓතිහාසික සහල් නැලිය ප‍්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම
    ජුනි 29 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම් ඇරඹිම
    ජූලි 01 ආරුගම්බේ පාලම ජනතා අයිතියට
    ජූලි 16 මන්නාරම වෙඩිතලතිව් දරුණු සටනකින් පසු අත්පත් කර ගැනීම
    ජූලි 20 මන්නාරම ඉලුප්පුකඩවායි කොටි බලකොටුව අත්පත් කර ගැනීම
    අගෝ 02 මුළු මන්නාරම දිස්ත්‍රික්කයේම බලය තහවුරු කර ගැනීම
    අගෝ 11 කල්ලෙකුඩා ජැටියේ බලය අත්පත් කර ගැනීම
    අගෝ 13 කල්විලාන් මුලන්කාවිල් කොටි බලකොටු අත්පත් කර ගැනීම
    අගෝ 17 මුලතිව් ජීවන් බේස් කොටි බලකොටු අත්පත් කර ගැනීම
    අගෝ 17 කටුනායක අධිවේගයේ ඉදිකිරීම් ගිවිසුම් අත්සන් තැබීම
    සැප් 2 මල්ලාවි කොටි පරිපාලන නගරය අත්පත් කර ගැනීම
    සැප් 22 බටහිර වෙරළේ පාසරායි ප්‍රදේශය මුදා ගැනීම
    ඔක්‌ 01 නුගේගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
    ඔක් 28 බටහිර වෙරෙළේ නොච්චිමොඩයි ප්‍රදේශය මුදා ගැනීම
    ඔක් 29 බටහිර වෙරෙළේ නාච්චිකුඩා අත්පත් කර ගැනීම
    ඔක්‌ 30 රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යාන ඉදිකිරීම් ඇරඹිම
    නොවැ 15 ඉතා දරුණු සටනකින් පසුව පුනරීන් අත්පත් කර ගැනීම
    නොවැ 17 මාන්කුලම් සහ පනික්කන්කුලම් බලය තහවුරු කර ගැනීම
    දෙසැ 01 A-9 මාර්ගයේ කොකාවිල් නගරය අත්පත් කර ගැනීම
    දෙසැ 04 මුලතිව් අලම්පිල් වෙරෙළේ බලය තහවුරු කර ගැනීම
    දෙසැ 04 A-9 මාර්ගයේ පුලියන්කුලම නගරය අත්පත් කර ගැනීම
    දෙසැ 05 A-9 මාර්ගයේ කනකරායන්කුලම් අත්පත් කර ගැනීම
    දෙසැ 06 මුලතිව් චෙම්මලේ හා නයාරු කලපුව ප්‍රදේශය මුදා ගැනීම
    දෙසැ 08 කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය ජනතා අයිතියට
    දෙසැ 17 මුලතිව් මුල්ලියාවේලි බලය අත්පත් කර ගැනීම
    දෙසැ 20 රිදියාගම සෆාරි උද්‍යානයේ ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 21 නැදුන්කර්නි නගරයේ බලය අත්පත් කර ගැනීම

    වසර : 2009

    ජන 01 ඉරනමඩු ප්‍රදේශය මුළුමනින්ම අත්පත් කර ගැනීම
    ජන 02 කිලිනොච්චි නගරයේ බලය තහවුරු කර ගැනීම
    ජන 04 පරන්තන් නගරයේ බලය අත්පත් කර ගැනීම
    ජන 09 අලිමංකඩ ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම
    ජන 14 යාපනේ අර්ධද්වීපයේම බලය අත්පත් කර ගැනීම
    ජන 15 ධර්මපුරම් කොටි බලකොටුව බිඳ දැමීම
    ජන 23 නුගේගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
    ජන 25 මුලතිව් කොටි බලකොටුව අත්පත් කර ගැනීම
    ජන 28 විශ්වමඩු කොටි බලකොටුව බිඳ දැමීම
    පෙබ 05 චලෙයි මුහුදු කොටි බලකොටුව බිඳ දැමීම
    පෙබ 20 තෙවිපුරම් කොටි බලය බිඳ දැමීම
    මාර්තු 17 ඉරණපලෙයි කොටි බලය බිඳ දැමීම
    අප්‍රේල් 01 පච්චපුල්මුඩ්ඩෙයි ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම
    අප්‍රේල් 05 පුදුකුඩිඉරිප්පු කොටි බලය බිඳ දැමීම
    මැයි 16 වෙල්ලමුල්ලිවයික්කාල් අවසන් කොටි බිම්කඩ අත්පත් කර ගැනීම
    මැයි 18 නැවත ශ්‍රී ලංකාවම එක්සේසත් කල විජයග්‍රාහී දිනය
    ජූලි 07 දෙහිවල ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
    ජූලි 11 ගිරුවාපත්තුවේ, වෙහෙරගල ජලාශය මංගල දියවර නිකුත්කිරීම
    ජූලි 30 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ජනතා අයිතියට
    අගෝ 18 කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඇරඹිම
    ඔක් 20 කින්නියා සහ ඉරක්කන්ඩි පාලම් යෝදයන් ජනතා අයිතියට
    ඔක් 21 දෙහිවල ගුවන් පාලම ජනතා අයිතියට
    නොවැ 22 ඉපලෝගම ‘රණජයපුර’ රණවිරු ගම්මානය විවෘත කිරීම
    නොවැ 27 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 07 කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 18 ගම්පහ ගුවන් පාලම ජනතා අයිතියට

    වසර : 2010

    පෙබ 25 යුගදනවි විදුලි බලාගාරය දෙවන අධියර ජනතා අයිතියට
    මාර්තු 22 පුත්තලම මාම්පූරි සුළං විදුලි බල උද්‍යානය විවෘත කිරීම
    මාර්තු 31 වලස්මුල්ල, කැකිරිඕබඩ ජලාශයෙන් මංගල දියවර නිකුත්කිරීම
    මාර්තු 31 රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය ජනතා අයිතියට
    ජුනි 01 කටුනායක කොළඹ සුඛෝපබෝගී දුම්රිය සේවය ඇරඹිම
    ජුනි 17 කිලිනොච්චියේ ලංගම බස් සේවය නැවත ස්ථාපිත කිරීම
    ජුලි 14 ප්‍රතිසංස්කරණය කල ඉරණමඩු ජලාශය ජනතා අයිතියට
    නොවැ 18 මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායේ 'කරදිය මංගල්‍යය'

    වසර : 2011

    ජන 21 දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය ජනතා අයිතියට
    ජන 16 සංගුපිඩ්ඩි - කරයිතිව් පාළම ජනතා අයිතියට
    පෙබ 12 නවීකරණය කල ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
    පෙබ 20 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
    මාර්තු 06 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
    මාර්තු 22 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ 1 අදියර ජනතා අයිතියට
    මැයි 26 පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට
    ජුනි 06 ලංකාවේ උසම කුළුණ කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ විවෘත කිරීම
    ජුලි 26 අනුරාධපුර ‘අභිමංසල’ රණවිරු නිකේතනය විවෘත කිරීම
    ඔක් 04 නව මීගමු බස් නැවතුම් සංකීරණය ජනතා අයිතියට
    ඔක් 11 උප්පාරු, ගංගෙයි, රාල්කුලි, වෙරුගල් සහ කායංකේනි පාලම් සමඟ මඩකලපුව - ත්‍රීකුණාමලය A-15 මාර්ගය ජනතා අයිතියට
    ඔක් 28 අනුරාධපුර ත්‍රීකුණාමලය A-15 මාර්ගයේ වැඩ ඇරඹිම
    නොවැ 27 දක්ෂිණ අධිවේගයේ කොට්ටාව ගාල්ල කොටස විවෘත කිරීම
    දෙසැ 02 නවීකරණය කල කොළඹ ලන්දේසි රෝහල ජනතා අයිතියට
    දෙසැ 15 නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල ජනතා අයිතියට
    දෙසැ 16 දකුණු කොළඹ වරාය සහ දියකඩනයේ ඉදිකිරීම් ඇරඹිම

    වසර : 2012

    ජන 03 නෙළුම් කුළුණ ඉදිකිරීම් ගිවිසුම්වලට එලැබීම
    ජන 20 නෙළුම් කුළුණ ඉදිකිරීම් ඇරඹීම
    පෙබ 18 පිටත වටරවුම අධිවේගයේ කඩුවෙල-කඩවත ඉදිකිරීම් ඇරඹිම
    මැයි 06 නව දහඅට වංගු සහිත ‘දුම්බර පිවිසුම් මඟ‘ ජනතා අයිතියට
    ජුනි 06 මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය විවෘත කර මෙහෙයුම් අරඹයි
    ජුලි 05 බත්තරමුල්ලේ 'සුහුරුපාය' ගොඩනැගිල්ලට මුල්ගල තැබීම
    ජූලි 12 NSBM හරිත විශ්වවිද්‍යාල නගරය සදහා මුල්ගල තැබීම
    ජුලි 14 ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ජනතා අයිතියට
    අගෝ 16 යාන් ඔය මහා ජලාශයට මුල්ගල් තබා වැඩ ඇරඹිම
    සැප් 15 දියවන්නා 'දියත උයන' ජනතා අයිතියට
    සැප් 23 වේයන්ගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹේ
    ඔක් 16 පළමු යානාව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට
    ඔක් 20 රේස්කෝස් ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය ජනතා අයිතියට
    දෙසැ 11 කඹුරුපිටිය අභිමංසල 2 රණවිරු නිකේතනය විවෘත කිරීම
    දෙසැ 12 මාන්කුලම් මුලතිව් A-34 නව මාර්ගය ජනතා අයිතියට

    වසර : 2013

    ජන 12 නුගේගොඩ තෙත් බිම් උද්‍යානය-Wetland Park ජනතා අයිතියට
    ජන 18 ද. ආසියාවේ විශාලතම ධීවර වරාය දික්ඕවිටදී ජනතා අයිතියට
    පෙබ 12 චුන්නාකම් උතුරු ජනනි විදුලි බලාගාරය ජනතා අයිතියට
    පෙබ 17 හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය ජනතා අයිතියට
    මාර්තු 18 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනතා අයිතියට
    මාර්තු 22 මඩකලපුව නව කල්අඩි පාලම ජනතා අයිතියට
    මාර්තු 28 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරය විවෘත කිරීම
    අප්‍රේල් 08 පාදෙණිය - අනුරාධපුර A-28 'රාජධානී පිවිසුම' ජනතා අයිතියට
    ජුනි 15 ගල්කුලම - යාපනය නව A-9 මහා මාර්ගය ජනතා අයිතියට
    ජූනි 25 මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයට මුල්ගල තැබීම
    ජුනි 28 ආරක්‍ෂක විශ්වවිද්‍යාල ශික්‍ෂණ රෝහලට මුල්ගල තැබීම
    ජූනි 30 හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකිරීම් ඇරබීම
    ජුලි 18 දියගම මොරටුව වි.වි. තාක්ෂණික ආයතනයට මුල්ගල තැබීම
    ජූලි 20 රඹකැන් ඔය මහා ජලාශයේ මංගල දියවර නිකුත්කිරීම
    අගෝ 05 දකුණු කොළඹ ජාත්‍යන්තර වරාය ජනතා අයිතියට
    සැප් 01 නව ඔළුවිල් ධීවර වරාය ජනතා අයිතියට
    ඔක් 21 හෝමාගම නැනෝ තාක්ෂණ විද්‍යා උද්‍යානය විවෘත කිරීම
    ඔක් 27 කටුනායක අධිවේගී මාර්ගය ජනතා අයිතියට
    නොවැ 07 මිරිජ්ජවිල වියළි කාලාපීය උද්භිද උද්‍යානය ජනතා අයිතියට
    නොවැ 07 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ජනතා අයිතියට
    නොවැ 07 සිරිබෝපුර, මිරිජ්ජවිල අන්තර් හුවමාරු ජනතා අයිතියට
    නොවැ 18 දෙමටගොඩ 'මිහිඳු සෙන්පුර' මහල් නිවාස විවෘත කිරීම
    නොවැ 23 වේයන්ගොඩ ගුවන් පාලම ජනතා අයිතියට

    වසර : 2014

    ජන 07 වැලිගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මුල්ගල තැබීම
    ජන 16 වේයන්ගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
    පෙබ 17 SLNS සයුරළ නෞකාව නිපද වූ ගිවිසුම අත්සන් කිරීම
    මාර්තු 8 පිටත වටරවුම අධිවේගයේ කඩුවෙල දක්වා විවෘත කරේ
    මාර්තු 15 දක්ෂිණ අධිවේගයේ ගාල්ල මාතර කොටස ජනතා අයිතියට
    අප්‍රේල් 19 කොක්කඩිචෝලෙයි මන්මුනේ පාළම ජනතා අයිතියට
    අප්‍රේල් 25 කුරුණෑගල අභිමංසල 3 රණවිරු නිකේතනය විවෘත කිරීම
    අප්‍රේල් 27 වාරියපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීම
    මැයි 05 නාරාහේන්පිට නව යුද හමුදා රෝහල විවෘත කිරීම
    මැයි 16 අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹේ
    ජූලි 14 ශ්‍රී ලංකා රේගු මන්දිරය විවෘත කිරීම
    ජූලි 16 ආකේඩ් (Arcade) ඉන්ඩිපෙන්ඩන්ස්‌ ස්‌ක්‌වෙයාර් ජනතා අයිතියට
    ජූලි 28 මරදානේ ට්‍රිපොලි මාර්කට් හී Knowledge Park විවෘත කිරීම
    අගෝ ?? සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය ජනතා අයිතියට
    අගෝ 25 පිටකොටුව පාවෙන වෙළඳපොළ ජනතා අයිතියට
    සැප් 05 'කලම්බූ ගෝල්ඩ් සෙන්ටර්' ජනතා අයිතියට
    සැප් 10 බෙල්ලන්විල වේරැස් ගඟ ව්‍යාපෘතිය ජනතා අයිතියට
    සැප් 16 නොරොච්චෝලේ ලක් විජය බලාගාරය ජනතා අයිතියට
    සැප් 17 කොළඹ වරාය නගරය ඉදිකිරීම් ඇරඹීම
    සැප් 18 නැව් සංස්ථාවේ සිලෝන් බ්‍රීස් නෞකාව නිපදවීම ඇරබීම
    සැප් 20 ගාල්ල ලන්දේසි රෝහල් සංකීර්ණය ජනතා අයිතියට
    ඔක් 10 සංහිඳියාව රැගෙන යාල් දේවිය නැවත යාපනයට
    ඔක් 30 ශ්‍රීලංකන් සමාගමේ නවීන A330-300 පළමු යානය දිවයිනට
    නොවැ 18 තොටලඟ 'රන්දිය උයන' මහල් නිවාස ජනතා අයිතියට
    නොවැ 21 වැල්ලම්පිටිය ‘සිරිමුතු උයන’ මහල් නිවාස ජනතා අයිතියට
    නොවැ 22 දැදුරුඔය ජලාශය මංගල දියවර නිකුත්කිරීම
    නොවැ 22 “සඳහිරු” සෑය සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම
    දෙසැ 01 තොටලඟ 'මුවදොර උයන' මහල් නිවාස ජනතා අයිතියට
    දෙසැ 02 සාලමුල්ල 'ලක්සඳ සෙවණ' මහල් නිවාස ජනතා අයිතියට
    දෙසැ 13 කෝට්ටගොඩ සුදුවැල්ල ධීවර වරාය ජනතා අයිතියට
    දෙසැ 18 තිරුකේතීශ්වරම් දක්වා මන්නාරම දුම්රිය මග විවෘත කිරීම

    දශකයේ සමරිය..

    රටේ සමස්ථ ආර්ථිකය (ද.ජා.නි.) :

    2004 දි - ඇමරිකානු ඩොලර් බිලියන 20.7
    2014 දි - ඇමරිකානු ඩොලර් බිලියන 80
    වර්ධනය - 👆 286.5%

    රටේ සමස්ථ ණය බර (සමස්ථ රාජ්‍ය ණය/ද.ජා.නි. %)
    2004 දි - 102.3%
    2014 දි - 70.7%
    ණය බර පහත යෑම - 👇31.6%

    ඒක පුද්ගල ආදායම : (ඇමරිකානු ඩොලර්)
    2004 දි - 1,062
    2014 දි - 3,853
    වර්ධනය - 👆 262.8%

    යුද්ධය
    2004 දි - ඇත
    2014 දි - නැත
    ජයග්‍රහණය - 👆 100%

    විරැකියාව :👇
    2004 දි - 8.3%
    2014 දි - 4.3%

    දුගීභාවය :👇
    2004 දි - 15%
    2014 දි - 6%

    රටේ ජනතාවගෙන් විදුලිය ඇති පිරිස :👆
    2004 දි - 73%
    2014 දි - 98%

    රටේ ජනතාවගෙන් පානීය ජල සැපයුම් ඇති පිරිස :👆
    2004 දි - 72%
    2014 දි - 90%

    රටේ ජනතාවගෙන් දුරකතන ඇති පිරිස :👆
    2004 දි - 37%
    2014 දි - 120%

    කොටස් වෙළඳ පොල (සමස්ථ මිල දර්ශකය) :👆
    2004 දි - 1506
    2014 දි - 7299

    Source:

    https://www.facebook.com/photo.php?...a.101360586561266.3135.100000619752471&type=3

    bp